ඊළග ජනපති නාමල් 100% ෂුවර්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නාමල් ජනපති වෙනවා 2029 දී , ඒක ඒකාන්තයි.

    * ජෙප්පොන්ට කොච්චර දත කෑවත් රාජපක්ෂලා ව අත්අඩංගුවට ගන්න බැරි වෙනවා. ගත්තත් ඔප්පු කරන්න බැරි වෙනවා.

    *එක සත පහක් හොරකම් කරපුවා ගේන්න වෙන්නෙ නෑ. ජෙප්පොන්ගෙ බොරු උන්ටම රිටන් එනවා.

    *ජෙප්පොන්ගෙ ජනප්‍රියත්වය තව මාස දෙක තුනක් යද්දි පල්ලම් බහින්න ගන්නවා හරියට රෝල කෝස්ටර් එක පල්ලෙහට එනවා වගේ.

    *වැරදි ඔප්පු නොකර ඉදීමෙන් මිනිස්සුන්ට තේරෙනවා රාජපක්ෂලා ට මඩක් ගහලා තියෙන්නෙ කියලා.

    2015 න් පස්සෙ රටෙ සංවර්ධනයක් වෙලා නැහැ කියන එක මිනිස්සුන්ට තේරුම් යනවා 2029 වෙද්දි. ඒ කියන්නෙ අවුරුදු 14ක්. මහින්ද රට පාලනය කරෙ 9යි.

    90% විතර ශුවර් ජෙප්පො නානවා. මොකද උන් කරන්නෙත් ගැලරි චූන් ගොන් ආතල් කයිය කතන්දර විතරයි. චතුරංග කියන එකා කිව්වා මහ මැතිවරණය ට කලින් නඩු දානවා කියලා කිහිපයක්. තාම එකක් දැම්මෙ නැහැ.

    මම එන අවුරුද්දෙ ලංකාවෙන් යනවා. මොකද රටවල් හැදෙනකං බලං ඉන්නවට වඩා ලේසියි හැදිච්ච රටකට යන එක.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    උබ කියන නිසාම ලබන ඡන්දෙ අයිත් කම්බා හොරුන්ට දෙන්න තීරණය කළා 😂 අඩුම ගානේ උන් හොරා කන එකවත් හරියට කරයිනේ හොයන්නවත් බැරි වෙන්නම
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ කියන නිසාම ලබන ඡන්දෙ අයිත් කම්බා හොරුන්ට දෙන්න තීරණය කළා 😂 අඩුම ගානේ උන් හොරා කන එකවත් හරියට කරයිනේ හොයන්නවත් බැරි වෙන්නම
    නෑ දැන්ම දෙන්න එපා. තාම NPP ජජ් කරන්න කල් වැඩයි. ඒත් කෝ බන් නඩු
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    රට හදෙනකන් බලන් ඉන්න එපා සාගෝ. උබ දියුණු වේයන්. සල්ලි තියනවා නම් ලංකාව පට්ට රට.

    අපි මේ ෆින්ලන්ඩ් අවාට පස්සේ තේරුනේ.

    අම්මලගෙන් වෙන් වෙලා ජීවත් වෙන ඒක මොනවා කීවත් දුකයි. අපිට කොච්චර වයස උනත්.

    යනව නම් winter අඩු රටක පලයන්. වින්ටර් කියන්නේ මහා කරුමයක්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රට හදෙනකන් බලන් ඉන්න එපා සාගෝ. උබ දියුණු වේයන්. සල්ලි තියනවා නම් ලංකාව පට්ට රට.

    අපි මේ ෆින්ලන්ඩ් අවාට පස්සේ තේරුනේ.

    අම්මලගෙන් වෙන් වෙලා ජීවත් වෙන ඒක මොනවා කීවත් දුකයි. අපිට කොච්චර වයස උනත්.

    යනව නම් winter අඩු රටක පලයන්. වින්ටර් කියන්නේ මහා කරුමයක්.
    මම හිතුවා මම කලින් දාපු කමෙන්ට් එකක් උබ ආතල් එකට දාලා කියලා. ඔව් වින්ටර් නම් සාපයක්.

    එහෙම වෙන එකක් නෑ. වැදරදිකරුවන්ට දඩුවම් ලබෙන්නෙ ස්ව්භාවදර්මයගෙන් විතරද? නීතියෙන් දඩුවම් දෙන්නම බැරිද?
    දෙයි කියලා හිතෙනවද ?
    ------ Post added on Nov 23, 2024 at 11:39 PM
     
    • Like
    Reactions: Yeezus

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    රට හදෙනකන් බලන් ඉන්න එපා සාගෝ. උබ දියුණු වේයන්. සල්ලි තියනවා නම් ලංකාව පට්ට රට.

    අපි මේ ෆින්ලන්ඩ් අවාට පස්සේ තේරුනේ.

    අම්මලගෙන් වෙන් වෙලා ජීවත් වෙන ඒක මොනවා කීවත් දුකයි. අපිට කොච්චර වයස උනත්.

    යනව නම් winter අඩු රටක පලයන්. වින්ටර් කියන්නේ මහා කරුමයක්.
    Ses karanna berida heethalata guli wela?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,665
    113
    @kandahar @Sub Zer0 ඇයි ඔයාල හිම බෝල සෙල්ලන් කරන්නෙ නෑද වින්ටර් එකට ? Ice skating පදින්නෙ නෑද ? Film වල වගෙ Partner එක්ක තුරුල් වෙලා බුදිය ගන්නෙ නෑද ? ඇයි winter සාපයක් ? 😯
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    @kandahar @Sub Zer0 ඇයි ඔයාල හිම බෝල සෙල්ලන් කරන්නෙ නෑද වින්ටර් එකට ? Ice skating පදින්නෙ නෑද ? Film වල වගෙ Partner එක්ක තුරුල් වෙලා බුදිය ගන්නෙ නෑද ? ඇයි winter සාපයක් ? 😯
    උදෙට වාහනෙ වීල් ගල් වෙලා උණු වතුර දාලා රෝද ටික කරනවා ගන්නෙ බං.හිම වැටිලා දවස් දෙක තුන යද්දී ලිස්සනවා ලිස්සිල්ලක් වැටී වැටී යන්නෙ. හිම ගහ ගන්නෙ පලවෙනි දවස් දෙක තුනෙ විතරයි
     
    • Like
    • Wow
    Reactions: vito and Yeezus

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,062
    113
    මම එන අවුරුද්දෙ ලංකාවෙන් යනවා. මොකද රටවල් හැදෙනකං බලං ඉන්නවට වඩා ලේසියි හැදිච්ච රටකට යන එක.

    meka thama best option eka

    ayi meka hadanna ekek na,

    mayina ge puthala kohomath hadanne na, hdanna danneth na,
     
    • Like
    Reactions: War Fighter

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    රට හදෙනකන් බලන් ඉන්න එපා සාගෝ. උබ දියුණු වේයන්. සල්ලි තියනවා නම් ලංකාව පට්ට රට.

    අපි මේ ෆින්ලන්ඩ් අවාට පස්සේ තේරුනේ.

    අම්මලගෙන් වෙන් වෙලා ජීවත් වෙන ඒක මොනවා කීවත් දුකයි. අපිට කොච්චර වයස උනත්.

    යනව නම් winter අඩු රටක පලයන්. වින්ටර් කියන්නේ මහා කරුමයක්.
    සහතික ඇත්ත.

    වින්ටර් කතන්දරේ නම් සිරා කරුමයක් තමයි.
    මට නම් ඊට වඩා කරුමයක් වෙලා තියෙන්නෙ ස්ප්‍රිංග් එකේ අග හරියෙ එන temperature variations. උදෙට 8ට විතර තිබිලා දවල් වෙද්දි 19ට 20ය විතර යද්දි තමයි පට්ටම ආතල් එකක් එන්නෙ. ඔලුවෙ කැක්කුමක් එනවා ඉන්ඩ හිටින්න බැරිවෙන.
     
    • Like
    Reactions: CohenLenstra

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Om
    උදෙට වාහනෙ වීල් ගල් වෙලා උණු වතුර දාලා රෝද ටික කරනවා ගන්නෙ බං.හිම වැටිලා දවස් දෙක තුන යද්දී ලිස්සනවා ලිස්සිල්ලක් වැටී වැටී යන්නෙ. හිම ගහ ගන්නෙ පලවෙනි දවස් දෙක තුනෙ විතරයි
    ai bn oya waha walata start karanna kalin mokak hari pilug ekak set karala heat karana magulak thiyanawa neda?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    Ehenan waren lankawata. Heethale karanna oni nam haputale pettata yanna puluwan. Nettan kohomath rasnera andun galawanna wenawa. Uba sub zero kiyala nama dagatte finland giyata passeda? 😂 mata mortal kombat eke subzero matak une

    SubZer0 since 2011 :P