ඉතින් අනුර පොන්ස් නේ කියලා තියෙන්නෙ හාරන්න කියලා. IMF ණය වාරිකයක් කවර් කරගන්න පුළුවන් කියලා නිධානෙන්.![]()
අනුරගේ පුතා ඉස්සර නිධන් හෑරුව.
ඔය ගල තියන තැන ගොඩක් හෑරීම් වෙලා තියනව ඉස්සර ඉඳන්ම, මොකක් හරි Highway road එකට impact වෙනව කියල තමා Court oder දීල තියෙන්නෙ හාරල බලන්න කියල
Handun nidane hoya gannat kalin oka meeting wala kiyanawa dakkaහැබැයි නිදානයක් තිබුනනම් අනුරගේ වාසනාව නිසා![]()
![]()
![]()
පින තමයි..ඇයි මොකෝ ?
නිදානේ හම්බ උනා නම් අනුරගේ පින නේද
https://elakiri.com/threads/පිං-ඇමති-හදුන්නෙත්තිට-පිනට-නිධන්-පහළ-වෙලා.2186971/
So.. ?