නිධානේ කැඩුවේ මාලිමාවෙන් නෙමෙයි.. උසාවියෙන්.. 😎😎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,896
    1
    6,750
    113
    ඉතින් අනුර පොන්ස් නේ කියලා තියෙන්නෙ හාරන්න කියලා. IMF ණය වාරිකයක් කවර් කරගන්න පුළුවන් කියලා නිධානෙන්. 🤷‍♂️

    ඔය ගල තියන තැන ගොඩක් හෑරීම් වෙලා තියනව ඉස්සර ඉඳන්ම, මොකක් හරි Highway road එකට impact වෙනව කියල තමා Court oder දීල තියෙන්නෙ හාරල බලන්න කියල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    අනුරගේ පුතා ඉස්සර නිධන් හෑරුව. 🙂 එතකොට අනුර කෘෂිකර්ම ඇමති. පුතාට සපෝට් එක දෙන්න වැව් ටික වහල දුන්න නිධන් හාරන්න පුළුවන් විදිහට. 🤷‍♂️
     
    • Like
    Reactions: netudara

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔය ගල තියන තැන ගොඩක් හෑරීම් වෙලා තියනව ඉස්සර ඉඳන්ම, මොකක් හරි Highway road එකට impact වෙනව කියල තමා Court oder දීල තියෙන්නෙ හාරල බලන්න කියල

    a unata othana eha patten hari aye harawa okun onna balapan. nidan pissuwa hadunoth hoda karanna ba lesiyen
     
    • Like
    Reactions: netudara and Yeezus

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    වාසනාවට නිධානයක් පහල වෙලා කිව්වෙ නම් හඳුන් සහෝදරයා.