reason is ;owbudget and streaming networks like netflix. goo script aran films gahanawa.Dan English film godak ewa hoda na. Wadak nathi ekama widihe boring movies thama tiyenne.
English issara apu movies nam maara quality. Dan ewa nam godak ewa wadakma na.
Malayalam movies hoda ewa tiyenawa. Habai wadak nathi ewath tiyenawa. Balala thama decide karanna ona. Eka ekkenage taste ekka wenas wenawa.
Mata hoda malayalam ewa - premam, maharaja, Bangalore days etc.
Yeah most of the low budget movies from streaming services are so bad. I wonder know who watch thesereason is ;owbudget and streaming networks like netflix. goo script aran films gahanawa.
Kumbalangi Nightsඋඹ බලලා තියන මලයාලම් film ටිකක් කියහං
Issara torents baala balanawa wage kisi gathiyak na ban dan 55 inch tv ekaka netflix dan balana ekareason is ;owbudget and streaming networks like netflix. goo script aran films gahanawa.
Parva balapan pattaKumbalangi Nights
Bangalore Days
Premam
Manjummel Boys
Take Off
Aadujeevitham: The Goat Life
Malik
North 24 Kaatham
Romancham
මේ මට හොද ඒවා. උබගේ Movies taste එකට set වෙයදා දන්නේ නැ ඉතින්
Supirima Comment ekak bro mekanan !මෙහෙමයි මචන් මලයාලම් ඒවාගෙ පරිසරය, සන්ස්කෘතිය, ප්ලොට්ස් එහෙම ගොඩක් ලංකාවට ළඟයි..ඒ කතා ඇතුලෙ උබට උබව දකින්න පුලුවන්..
නිකන් මයින්ඩ් බ්ලොව්න් ලෙවල් වෙන ලෙවල් එකේ මලයාලම් ඒවත් තියනවා.. ඒවා ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ වගේ ලෙවල් එක්කින් බලාපොරොත්තු වෙන්න එපා.
අනික මමනම් මොකක් හරි බලද්දි ඒ ඒ මානසිකත්වෙට බැහැල බලන්නේ..
උදාහරණයක් කිව්වොත් උබ ටොම් ඇන්ඩ් ජෙරී දැන් බලද්දි ආගිව් කරන් නෑනෙ කොහොමද පූසා මීයට ගහපු පාර ඌ බිත්තිය කඩන් ගියේ කියලා..ඒක අපි බලන්න ඕනෙ ළමා මානසිකත්වෙට බැහැලා..එතකොට උබේ අර පොඩි කාලෙ හිටපු පොඩි එකාව තමයි උබ සතුටු කරන්නෙ..
අනිත් ෆිල් ගත්තත් එහෙමයි.. බ්‍රේකින් බෑඩ් වගේ ටීසි සීරිස් එකක් ගනින්කො..ඒ වගෙ එකක් බලද්දි audience එක ප්‍රශ්න කරනව කොහොමද මෙහෙම උනේ, අරහෙම උනේ, කොහොමද අරූ මේක දැන ගත්තෙ ඒව මේව කියලා..හේතුව තමයි ඌ පොඩිම ඩීටේල් වලටත් අවධානයක් දීලා කතාව ලියන්නෙ..එතකොට අපිට අයිතියක් තියනව ගැඹුරින් ආගිව් කරන්න ලොජිකල් විදියට..
හැබැයි සමහර ෆිල්ම් ඇතුළෙ එහෙම බෑ.
මේ ලඟදිම ආපු මලයාලම් ෆිල්ම් එක ගනින්කො උදාහරණයක් විදියට."Kishkindha Kaandam"
උබ මේක බලල නැත්නම් ඉතුරු ටික කියවන්න එපා මන් ස්පොයිලර් එකක් විදියට දාන්නම්..
මේකෙදි කාට හරි අහන්න පුලුවන් පොඩි එකා මැරිල ඉද්දි ඒක හන්ගන් නැතුව කෙළින්ම අත්වැරදීමක් උනා කියලා නීටිමය විදියට වැඩ කරානම් ඉවරනෙ කියලා.
එහෙමනම් කතාව එතනින් ඉවර වෙනවා. එක්කො කතව වෙන පැත්තකට යනවා. රක්ශිතේ ඇතුළෙ තුවක්කුව පත්තු වෙද්දිත් මිනිස්සු ඒක පොලිසියට කියනවා. ඒත් එයාලගෙ ඉඩමෙ පත්තු වුන වෙඩි දෙක ගැනම කවුරුත් දැනගන් නෑ. පොඩි එකා අතුරුදන් උනාට පස්සෙ හරි පොලීසියෙන් අවට අයගෙන් කට උත්තරයක් ගද්දි එදා ඒ පැත්තෙන් වෙඩි සද්දයක් ඇහුණා කියල කියවෙන්න ඕනෙ කාගෙ හරි අතින්.. අපිට හිතන්න පුලුවන් ළඟ පාත කවුරුත් ගෙවල් නැතුව ඇති කියලා.. ඕව නිර්මාණනෙ බන් ඒව සුන්දර විදියට විඳපන්...අදාළ නැති තැන්වල ආගිව් කරන එකෙන් වෙන්නෙ උබට ඒක විඳ්ඉන්න බැරි වෙන එක
උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ සින්හල ගුරෙක්..හැබැයි පොර වැහි පබලු සැලී සින්දුවෙ ලියනවා "දෙව්දුව ඇසිපිය ගසති" කියලා.. ඒක ව්‍යාකරණමය විදියට ගත්තොත් වැරදියි.. ඒ ඌ දන් නැතුව නෙමෙයි එහෙම ලියන්නෙ.. එතෙන්ට ඇසිපිය ගසයි කියල ලිව්වොත් අවුල්.. ඉතින් ඕකට ඌත් එක්ක ඇරගන්න යන් නැති තරමෙ රසවින්දනයක් තියන මනුස්සයෙක් උනාම ඒක ප්‍රශ්නයක් වෙන් නෑ..
අනික බන් මටනම් මාර මහන්සියක් පේනව මලයාලම් ෆිල් ඇතුලේ..උන්ගෙ පෝස්ටර් එකේ ඉඳන් සිරාම art pieces තියෙන්නෙ..පුදුම විදියට මහන්සි වෙනවා උන් ඒ නිර්මාණ කරන්න.. මාරම සුන්දර නිර්මාණ ඒවා..
මේක ඇත්ත.ඕව නිර්මාණනෙ බන් ඒව සුන්දර විදියට විඳපන්...අදාළ නැති තැන්වල ආගිව් කරන එකෙන් වෙන්නෙ උබට ඒක විඳ්ඉන්න බැරි වෙන එක
මටත් කියන්න තියෙන්නේ මේ ටික තමයිගොඩක් වෙලාවට මේකේ අය රෙකමන් කරපු දෙක තුනක් බලලා තියනවා. මම හිතපු මට්ටමේ නැති උනාට එව්වගේ අවේනික ගතියක් තියනවා. ඉතින් තව දුරටත් රෙකමන් කරන එව්වා බලනවා
Malayalam, Tamil, Kannada, Thelingu films kiyanne South India wala inna Low IQ, pahath pele rasayak tiyena unta athal ganna hadapu moda film. Lankawe unge manasika mattama e level eke tibbe naha. Eth dan lankawe hingana tv channel wala owa free pennanawa. Wena balanna deyak nathi nisa owa balala balalama sinhalunge IQ level ekakth adu welaමට විතරද ඔය කියන තරන් මලයාලම් ෆිල්ම් වල හොඳක් නැත්තෙ?
වැරදියට ගන්න එපා මලයාලම් ෆිල්ම් හොඳයි average විදිහට. ඒත් මාර wow එකක්නන් තේරෙන්නෙ නෑ.
බටහිර රටවල හැදෙන හොඳයි කියන ෆිල්ම් (marvel dc ඒවා නෙමේ) ගත්තම ඒවයෙ යම් ගැඹුරක් තියෙනව. මිනිස්සුන්ගෙ හැඟීම් මානව සම්බන්ධතා වගේ දේවල් එක්ක බැදිල තියෙන්නෙ. ලොකු character development එකක් තියෙනව ගොඩක් grey characters ඉන්නෙ. ෆිල්ම් එක බලල ඉවර වෙද්දි අපි ලෝකෙ/සමාජෙ නොදැකපු පැත්තක් පේනව.
මලයාලම් ඒවයෙ නිකන්ම plot එකක් විතරයි. පොඩි twist එකක් දානව කොහෙන් හරි. කතාවෙන් බාගයක් story එකට කිසිම වැඩක් නෑ.