Australia, Canada, Italy සිංහලුන්ට ඒ රටවල කෙල්ලො හොයාගන්න බැරිද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මම හොඳටම දැකලා තියෙන දෙයක් තමයි ඔය රටවල ඉන්න ගොඩක් සිංහලු බඳින්න ලංකාවෙ ඉන්න කෙල්ලෙක්ව හොයනවා. ඒත් එහෙ ඉන්න එවුන්ට එහෙන් සුදු කෑල්ලක් හොයාගන්න බැරිද ලංකාවෙන් කෙල්ලො හොයන්නෙ?

    ඒ වගේම තමයි මෙහෙ ඉන්න ගොඩක් නෑම්බියෝ වගේම උන්ගේ අම්මා තාත්තලාත් රට ඉන්න එකෙක් කිව්වොත් ආයෙ මොකුත් හොයලා බැලිල්ලක් නෑ. අපි දන්න පවුලක් ඉන්නවා උන්ගෙ දුවලා හතර දෙනාම ප්ලෑන් කරලා වෙන රටවල පී ආර් තියෙන උන් සෙට් කරන් ගිහින් තියෙන්නෙ. තව පවුලක අවුරුදු 18 කෙල්ලව තනියම රට යවලා හොයලා බලන්නෙත් නැතුව මොකෙක්ද කවුද කියලා. 🤷‍♂️ සමහර එවුන් සාපෙ වත් පාස් නෑ. පොත්ත විතරයි රතු.

    පී ආර් වර්ක් වීසා ගන්න Qualified සෙට් එකක් කට්ට කකා පෝලිමේ.:(:lol:

    මට රට ආවම හිතුනේ අපරාදෙ බඳින්න කලින් එන්න තිබ්බෙ කියලා. :D

    ලංකාවේ ඉන්න කෙල්ලො උන්ගෙ දෙමව්පියො වෙන එකෙක්ගේ කරේ එල්ලිලා ගොඩ යන එක තේරුම් ගත්තැකි. ඒත් එහෙ ඉන්න එවුන් මෙහෙන් කෙල්ලො හොයන එකනෙ හිතා ගන්න බැරි. ඒකත් ඉගෙනගත්තු දෙයක් පුලුවන් උන් නම් ඒත් කමක් නෑ.

    කිරියෙ කෙල්ලො නෑ කියන උන් කොහේහරි රටකට පලයන්. එතකොට උඹලගෙ පස්සෙත් කෙල්ලො එයි.:lol::lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    රට‍ ගිය ලංකාවේ උන්ට සුද්දියෝ තිය එහෙ ලංකාවේ කෑලක්වත් සෙට් කර ගන්න අමරුය්, මොකද උනුත් හොයන්නේ සුද්දෙක් හෝ අඩුම ඉන්දියන් කාරෙක්ට පුක දෙන්න..

    කෙටියෙන් ලංකාවේ වැල්ලේ beach boy ලට සුද්දියො set වෙනවා පිටරට ගිහින් citizen ගත්ත full settle කෙනෙක්ක්ට වැඩිය.. මොකද සුද්දියෝ හොයන්න් අලුත් experience එකක් ගන්න, සල්ලි වලට සෙට්වෙන සුද්දියෝ හොයන්නේ multi millionaire ලව, රට ගිහින් ගෙයක් car එකක් තියන typical job අනාථයෙක් නෙම්ය්..
    එහෙම උන්ව වටින්නේ ලංකාවේ කාගේ හරි ඇඟේ එල්ලිලා ගොඩයන්න බලන් ඉන්න කෑලි වලට විතරය්..
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    කලාතුරකින් නේ බන් සුද්දියෙක් කළු හෝ දුබුරු එකෙක් බදින්න කැමති වෙන්නේ. සීයක් ගත්තොත් පහක් වගේ තමයි. බැන්දත් ලෝන්ග් ටර්ම් ඉන්නේ නැහැ ගොඩක් එවුන්. අනිත් එක උන්ගේ ලයිෆ් ස්ටයිල් එක ලංකාවේ එවුන්ට සෙට් වෙන්නේ නැහැනේ. උන් නෝමලි හැම එකාම වගේ දහයක් එක්ක විතර සෙක්ස් කරනවනේ.
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සරලව කිව්වොත් හමේ පාට නිසා සිහලු වැඩිය ගණන් ගන්නේ නෑ, Indian majority කියලා තමයි හිතන්නේ, බැල්මෙන් ම reject වෙලා ඉවරයි ඉතින් දුඹුරු හම 😐
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    Suddiyo kamathi na lankawe kalu katha kota nittawo wage unta

    අනික යන්නම ඕන නෑ රටකට
    චැට් එකේදි ඕසි යන්න අයිඩියා එකක් තියෙනව කීවනම් සතියෙන් ගහන්ඩත් පුලුවන්
     
    AnuradhaRa

    Well-known member
  • සරලව කිව්වොත් හමේ පාට නිසා සිහලු වැඩිය ගණන් ගන්නේ නෑ, Indian majority කියලා තමයි හිතන්නේ, බැල්මෙන් ම reject වෙලා ඉවරයි ඉතින් දුඹුරු හම 😐
    ලබන ආත්මෙ අපිත් සුද්දො වෙලා ඉපදෙයිනෙ :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම හොඳටම දැකලා තියෙන දෙයක් තමයි ඔය රටවල ඉන්න ගොඩක් සිංහලු බඳින්න ලංකාවෙ ඉන්න කෙල්ලෙක්ව හොයනවා. ඒත් එහෙ ඉන්න එවුන්ට එහෙන් සුදු කෑල්ලක් හොයාගන්න බැරිද ලංකාවෙන් කෙල්ලො හොයන්නෙ?

    ඒ වගේම තමයි මෙහෙ ඉන්න ගොඩක් නෑම්බියෝ වගේම උන්ගේ අම්මා තාත්තලාත් රට ඉන්න එකෙක් කිව්වොත් ආයෙ මොකුත් හොයලා බැලිල්ලක් නෑ. අපි දන්න පවුලක් ඉන්නවා උන්ගෙ දුවලා හතර දෙනාම ප්ලෑන් කරලා වෙන රටවල පී ආර් තියෙන උන් සෙට් කරන් ගිහින් තියෙන්නෙ. තව පවුලක අවුරුදු 18 කෙල්ලව තනියම රට යවලා හොයලා බලන්නෙත් නැතුව මොකෙක්ද කවුද කියලා. 🤷‍♂️ සමහර එවුන් සාපෙ වත් පාස් නෑ. පොත්ත විතරයි රතු.

    පී ආර් වර්ක් වීසා ගන්න Qualified සෙට් එකක් කට්ට කකා පෝලිමේ.:(:lol:

    මට රට ආවම හිතුනේ අපරාදෙ බඳින්න කලින් එන්න තිබ්බෙ කියලා. :D

    ලංකාවේ ඉන්න කෙල්ලො උන්ගෙ දෙමව්පියො වෙන එකෙක්ගේ කරේ එල්ලිලා ගොඩ යන එක තේරුම් ගත්තැකි. ඒත් එහෙ ඉන්න එවුන් මෙහෙන් කෙල්ලො හොයන එකනෙ හිතා ගන්න බැරි. ඒකත් ඉගෙනගත්තු දෙයක් පුලුවන් උන් නම් ඒත් කමක් නෑ.

    කිරියෙ කෙල්ලො නෑ කියන උන් කොහේහරි රටකට පලයන්. එතකොට උඹලගෙ පස්සෙත් කෙල්ලො එයි.:lol::lol:

    suddiyo kawadda ban kalu mittonta kamathi une
    katha balapan bath gilala bada thadiyata
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ලබන ආත්මෙ අපිත් සුද්දො වෙලා ඉපදෙයිනෙ :(
    පුණරුප්පතිය ගැන නම් වැඩ දන්නේ නෑ බම් හැබැයි අහලා තියනව උඹ මැරෙන්න ඕනි මෙහෙ නෙමේ වෙන කොහේහරි ගිහිල්ලා කියලා, මෙහෙ මළොත් මෙහෙ එකෙක් හරි මෙහෙ සතෙක් වෙලා තමයි ලු උපදින්නේ.... 🤔🧐 (Sure නෑ හරියට)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Suddiyo kamathi na lankawe kalu katha kota nittawo wage unta

    අනික යන්නම ඕන නෑ රටකට
    චැට් එකේදි ඕසි යන්න අයිඩියා එකක් තියෙනව කීවනම් සතියෙන් ගහන්ඩත් පුලුවන්
    rawattala hukanawa neda ?
    mage yaluwek okama kala 2006 passport ekat hadan awa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ ඉඳන් යන අයට නං භාෂාවයි, කල්චර් එකයි නිසා තමයි වැඩියත්ම.

    ඒ රටවල් වලම ඉපදුන/පොඩි කාලෙ ඉඳන්ම හිටිය ළමයින්ට ඒ දෙකම අවුලක් නැති නිසා ඒ ප්‍රශ්නෙ නෑ. ගෙවල් වල මිනිස්සු පරණ කල්චර් එකේ නිසා තමයි ලංකාවෙන්ම බඳින්න හොයනව ඇත්තෙ.
     
    AnuradhaRa

    Well-known member
  • පුණරුප්පතිය ගැන නම් වැඩ දන්නේ නෑ බම් හැබැයි අහලා තියනව උඹ මැරෙන්න මෙහෙ නෙමේ වෙන කොහේහරි ගිහිල්ලා කියලා, මෙහෙ මළොත් මෙහෙ එකෙක් හරි මෙහෙ සතෙක් වෙලා තමයි ලු උපදින්නේ.... 🤔🧐 (Sure නෑ හරියට)
    මේ වගේ වෙලාවට තමා අපේ ආගම ඇත්ත වෙනවනං හොදයි කියල හිතෙන්නෙ

    අපෙන් වෙන් වෙච්ච හැමෝම ස්වර්ගයෙදි ආයෙ හම්බ වෙනව

    ඊට පස්සෙ මරණයක් නෑ, ලෙඩ දුක් නෑ...
     
    AnuradhaRa

    Well-known member
  • මටනං සුද්දියෙක් තියා ලංකාවෙ කෙල්ලෙක්වත් කැමති නෑනෙ :(

    දැං ඉතිං ලංකාවෙ මොන කෙල්ල ලැබුණත් මගෙ හිතනං හදා ගන්න බැරි වෙයි

    පිස්සෙක් වෙලා කරන්ට් එක ඇල්ලුවත්
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ වගේ වෙලාවට තමා අපේ ආගම ඇත්ත වෙනවනං හොදයි කියල හිතෙන්නෙ

    අපෙන් වෙන් වෙච්ච හැමෝම ස්වර්ගයෙදි ආයෙ හම්බ වෙනව

    ඊට පස්සෙ මරණයක් නෑ, ලෙඩ දුක් නෑ...
    අපේ මහ දෙන්නා තට්ටයෝ පස්සේ ගියාට මම නම් බම් වැඩිය ආගම කියලා කරේ තියාගෙන ඉන්නේ නෑ, පවක් / අවැඩක් නොකර shape එකේ ජීවත් වෙන්න තමයි try එක මගේ ඉතින් 🤗

    ජර්මන් සුද්දියෙක් ඉන්නවා, transactional marriage එකක් කරලා දෙන්න බැරිද කියලා අහන්නත් හිතක් තියනව මගේ 🤭 සල්ලි දෙන්නම් settlement එකක් දාල දෙන්න වගේ 🤔🧐
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ලංකාවේ හුත්ත ලා පිරිසිදු නැහැ බාත්රූම් එකක් පාවිච්චි කරන්න දන්නේ නැහැ හරියට ලස්සනට අදින්න දන්නේ නැහැ ඇග කැතයි ( කොල්ලො කෙල්ලො දෙගොලෝම)
    කතාව නම් සුද්දෝ බදින්න🥴