Dialog HBB Prepaid - LKR 999 - 45GB

oOopSie

Well-known member
  • Jan 31, 2023
    705
    691
    93
    1200ta 80GB plus 20 anytime (valid for 14 days) hambenawa
    1.1.1.1 dagattahama social media ona huttak wada
    Labai mekata wada
     
    • Like
    Reactions: Kavindu1221

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,485
    1
    6,294
    113
    Dialog BB?
    Sry 1342*
    IMG_20241129_112425.jpg
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    705
    691
    93
    horakamakne
    Mokdda bng horakama
    Ape data 1.1.1.1 VPN ekak dala use kranda barida apita
    Api service providers lata ape data okkoma pennada onada

    Anika uba oya horakamak kiynne Httpinjectors dala data use karana ewun gana
    un thamai social media packs dala host eka use karala data adinne
    Meka karata awulk na
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907

    හොරකමක්. දාල ගියෙ නැත්තං පුළුවන් වෙන්නෙ Google social media and zoom microsoft only. ඒක තමා standard එක ඒ package එකේ. එතකොට ඊට වඩා හැම එකක්ම use කරන්න පුළුවන් විදිහට ජිල් මාට් එකක් ගහනව කියන්නෙ හොරකමක් තමා ඉතින්. ඒක ඔයාගෙ හිත යටින් දන්නව. Dialog එකෙන් කියල තියනව නං VPN එක දාගෙන යන්න පුළුවන් කියල එතකොට අවුලක් නෑ. හැබැයි අපි ඇහුවොත් VPN දාගෙන යන්නද කියල එයාල කැමති වෙයිද? ඥැහ් නෙ. ඉතින් අදාළ යන්න පුළුවන් SITE හැර වෙනම විදි වලින් යනව නං ඒක හොරකමක්. ඔයාගෙ ගෙදර ඉඩමෙ කොනෙන් පොඩ්ඩක් ඉඩ දෙනව පාරට මිනිස්සුනට එහාට මෙහාට යන්න. අඩියක් කියල හිතමුකො. මිනිස්සු ඇවිල්ල අඩි 5ක් අරගෙන ඉඩම මැද්දෙන් වාහනත් අරගෙන යනව. ඔය කැමතිද නෑනෙ. Same principle. Un social media packs දාල host use කරා අරක මේක ස්වභාවධර්මයට වැඩක් නෑ. හොරකම හොරකමමයි.
     
    Magulk katha karanwa, Yako mama khmath VPN eka use karanwa
    Nikan eka ekata data penna penna yanna ona nane
    Anika api salli deela ganna data api use karama horakamak wenne kohomada yako

    Idame kallak dena ekai mage salli deela gaththa data VPN eken use karana ekai mokdda pako sambande :ROFLMAO:
    Tho nam dialog eke wada karana ekek wenna athi ISP lata puka denne
     
    සොරකම.
     
    • Haha
    Reactions: Hyaenidae

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Dialog 1342 work plan - 80GB
    you can get another 20GB for free via myoffers

    speed ~50Mbps (Kandy)

    I'm not using any of social media, cuz not a problem for me
    Reddit, YouTube, Elakiri working
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,593
    2
    54,138
    113
    හොරකමක්. දාල ගියෙ නැත්තං පුළුවන් වෙන්නෙ Google social media and zoom microsoft only. ඒක තමා standard එක ඒ package එකේ
    සොරකම.

    Wrong info.

    You can browse everything except social media, porn and torrent by design

    If you use a VPN they don't know you're visiting SM/Porn?Torrent so those too work without issue
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,593
    2
    54,138
    113
    හොරකන්

    Eh, seems like you've mixed up SLT work and learn package (Limited to Zoom/Google meet/Teams etc) with Dialog. This is what happens when you use "VPN" with SLT + SLT work and learn package (100GB/490LKR)

    EvUM907.png

    දාල ගියෙ නැත්තං පුළුවන් වෙන්නෙ Google social media and zoom microsoft only.

    Dialog allows downloading/browsing anything except SM, Porn and Torrents with their Work and Learn package