කවදාවත් මේක shutdown කරන් නෑ හැමදාම sleep කරල තියන්නෙ..
එක්කො වැඩ කර කර ඉද්දි එහෙම්ම lid එක වහලා යනවා..
browser එකේ tabs 20ක් 30ක් open කරන් ඉන්නෙ කවදාවත් ඉවර වෙන් නෑ එකක් ඉවර වෙද්දි ආය තව මොනා හරි open කරගන්නව පස්සෙ බලන්න එහෙම.
නිකන් 'සසර' වගේ බන් නිමක් නෑ මේක...වැඩවල ඉවරෙකුත් නෑ.
මතක ඇති කාලෙක අද තමයි shutdown කරේ.. ලැප් එකටත් සැනසීමක් දැනෙනව ඇති යකඩ ගොඩක් උනත්.
උබල daily උබලගෙ laps shutdown කරනවද?