Aniwa, me wage intellectual capacity thiyena minissu inna rataka innath bayay yako.. mun eelanga paara Seeleta dennath bari naa lol..කයියො කියන්නේ නිකන් නෙවෙයි නේ. එදා ඉඳන් ජෙප්පෙක් නම් ඌ කයියෙක් සහ කුහකයෙක්( කුහක(hypocracy) කියන එකේ තේරුම කියන්නේ එකක් සහ කරන්නේ වෙන එකක් ). හැම එකාටම දීලා ඇරවගෙන මොලේ පෑදුනා කියලා හිතන් ජෙප්පට කඩේ ගිය එකෙක් නම් ඌ බයියෙක්.
කියපු කතා දැන් කරන්න බෑ කියලා තේරුන කුහකයෝ දැන් කරන්නේ නොකියපු දේවල් ( මොනව උනත් මේකෙ නම් හොඳ තියනවා. කියපු ගූ වැඩ නොකරන තරමට හොඳයි ).
මොලේ පෑදුනා කියල හිතපු බයියෝ දැන් කරන්නේ රැවටුනා කියල දැන දැන කඩේ යන එක සහ මොකක් හරි කිව්වම "පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ" කියලා මාරුවෙන එක.

