වරදින එක වරදිනවා ආපහු ලොවෙත් නැති වෙන්න. පන්ති නායකයෙක්ටවත් තමන්ගේ පන්ති නායක කම අමතක වෙනවද
සයිකෝ සීන් එකක් තමයිකෙලින් බලන්නේ නැති, හොර බැල්මක් තියෙන්නේ. සයිකෝ පොරක් වගේ
ow matath hithenneමුට නම් ටිකක් මොංගල් වගෙ නේ![]()
මූ නම් ගුලිකාල ඉන්න එකෙක් වගෙ. පලවෙනි දවසෙ අනාගත්තම ඊළඟ දවසේ සුදානම් වෙලා එන්න තිබුන![]()
ඉන්නවනේ ඔය බිමල් එහෙම හොදයිනෙ. සාමාන්‍යයෙන් ජෙප්පෝ මීට වඩා වගකීමෙන් වැඩ කරනවා ඔය වගේ තැන් වල.කණගාටුදායක තත්වයක්. 159න් එකෙක් හොයාගන්න බැරිනම් ඔය කතානායකකම විපක්ෂෙ පරණ එකෙකුට දෙන්න තිබුන
ඒක ලොකු ප්‍රශ්නයක්. පරණ යුටියුබ් වීඩියෝ ටිකක් බලල එන්න තිබුන.Udemey කෝස් එකක් හදලා විකුනන්න ඕන මුන්ට. අච්චර YouTube live දීලා තියනවා පරණ ඒවා මුන් බලලා නෑනේ![]()