කතානායකට අමතක වූ කතානායක කම

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    කයියො කියන්නේ නිකන් නෙවෙයි නේ. එදා ඉඳන් ජෙප්පෙක් නම් ඌ කයියෙක් සහ කුහකයෙක්( කුහක(hypocracy) කියන එකේ තේරුම කියන්නේ එකක් සහ කරන්නේ වෙන එකක් ). හැම එකාටම දීලා ඇරවගෙන මොලේ පෑදුනා කියලා හිතන් ජෙප්පට කඩේ ගිය එකෙක් නම් ඌ බයියෙක්.

    කියපු කතා දැන් කරන්න බෑ කියලා තේරුන කුහකයෝ දැන් කරන්නේ නොකියපු දේවල් ( මොනව උනත් මේකෙ නම් හොඳ තියනවා. කියපු ගූ වැඩ නොකරන තරමට හොඳයි ).

    මොලේ පෑදුනා කියල හිතපු බයියෝ දැන් කරන්නේ රැවටුනා කියල දැන දැන කඩේ යන එක සහ මොකක් හරි කිව්වම "පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ" කියලා මාරුවෙන එක.
    Aniwa, me wage intellectual capacity thiyena minissu inna rataka innath bayay yako.. mun eelanga paara Seeleta dennath bari naa lol..
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113


    වරදින එක වරදිනවා ආපහු ලොවෙත් නැති වෙන්න. පන්ති නායකයෙක්ටවත් තමන්ගේ පන්ති නායක කම අමතක වෙනවද :ROFLMAO: 🤌

    ooka thami kiyanne igenagatta hamaa ekaatama moleee tiyanawa kiyala hithanna baaa
     
    • Haha
    Reactions: Mr Bones

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,869
    3,371
    113
    wrMCA07.png


    සුදුස්සාට සුදුසු තැන දෙනවා නම් අනුර කරන්න ඕන මේ තට්ටයාව කතානායක කරන එක. ඌ තමයි වැඩ්ඩා. 😆🤌

    මට ටීම් වලදි සෙට් උන මැනේජර්ලා මතක් වුණා මේක දැක්කාම. පැත්තක ඉන්න ඉන්ටර්න් තමයි සේරම උත්තර දැනගෙන හිටියෙ 🤣
    සිරාවට. තට්ටයා නැති වුනානම් මූ විග් එකත් පටලවන් ටොයිලට් එකට වෙලා අඬ අඬ ඉඳීවි.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කැරි සීන් එක. කවුද මුන්ට චන්දෙ දුන්නේ?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Nagananda wage. pora katha karanakota mata hitenne nagananda kiyanne wena ekek kiyala.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    wrMCA07.png


    සුදුස්සාට සුදුසු තැන දෙනවා නම් අනුර කරන්න ඕන මේ තට්ටයාව කතානායක කරන එක. ඌ තමයි වැඩ්ඩා. 😆🤌

    මට ටීම් වලදි සෙට් උන මැනේජර්ලා මතක් වුණා මේක දැක්කාම. පැත්තක ඉන්න ඉන්ටර්න් තමයි සේරම උත්තර දැනගෙන හිටියෙ 🤣
    අනුරගෙ කියලා වෙනසක් නෑ. ජනාධිපති ලේකම් එකේ තට්ටයෙක් ඇති ඌට සර් මෙතන අත්සන් කරන්න කියන 😂😂
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    තෙල් සංස්ථාවෙ අර්බුද නිර්මාණය කරමින් වැඩවර්ජන කිරීම නිසා සේවය අත් හිටවූ අශෝක රන්වල ආධුනික කථානායක, හොල්මන්.......
    Ado mu ehema dial ekakda?