Toyota Allion 240 VS Axio G grade 2007-2017(non hybrid)

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    144
    43
    මචන්ලා මේ toyota allion 240 & axio G grade කාර් දෙක compare කරලා බැලුවම ගොඩක්ම හොද selection එක මොකක්ද? overall ගත්තම මේ වාහන දෙකෙන් හොද comfortable ride එකක් තියෙන, performance හොද, ලෙඩ අඩු, maintains cost අඩු option එක මොකක්ද? මේ කාර් දෙක use කරන අයගෙන් හොද answer එකක් ඕන උබලගේ experience එක අනුව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    same year කාර් දෙකක් නං කම්පෙයා කරන්නෙ Allion එක හොඳයි
    හැබැයි 2007 Allion එකක් එක්ක 2017 axio එක ගත්තම axio එක හොඳයි
    ඔහොම අවුරුදු 10ක රේන්ජ් එකක් දාල වාහන කම්පෙයා කරන්න බැහැ බන්, හරියටම කම්පෙයා කරන්න ඕන මොඩල් දෙක year එකත් එක්ක බලපන්
    තව මෙහෙම හිතපන්
    2007 Allion එකක් තියනවා 100K දුවලා, 2017 axio එකක් තියනවා 300K දුවල් එතකොට allion එක හොඳ වෙන්නත් පුලුවන්නේ
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    same year කාර් දෙකක් නං කම්පෙයා කරන්නෙ Allion එක හොඳයි
    හැබැයි 2007 Allion එකක් එක්ක 2017 axio එක ගත්තම axio එක හොඳයි
    ඔහොම අවුරුදු 10ක රේන්ජ් එකක් දාල වාහන කම්පෙයා කරන්න බැහැ බන්, හරියටම කම්පෙයා කරන්න ඕන මොඩල් දෙක year එකත් එක්ක බලපන්
    තව මෙහෙම හිතපන්
    2007 Allion එකක් තියනවා 100K දුවලා, 2017 axio එකක් තියනවා 300K දුවල් එතකොට allion එක හොඳ වෙන්නත් පුලුවන්නේ
    ado ube comment eka kiyawala headline eka beluwe :lol: nidimathe type wela thiyenne machn. dekama same year wage thamai. axio aluth eka mta set ne bn
     
    • Haha
    Reactions: NEMISIS

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,581
    24,604
    113
    Fantasy
    axio 2007 eke dashboard pathuru yana scne ekak tiyenawa kiyla ahala tiyenawa. Samahara dashboard nm den replace welaa ethi.
    Math kematima model ekak eeka
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    ado ube comment eka kiyawala headline eka beluwe :lol: nidimathe type wela thiyenne machn. dekama same year wage thamai. axio aluth eka mta set ne bn
    specific year එකත් එක්ක බලපන් මචන්
    ඔය කාලෙ වාහන දෙකේම මොඩල්/ෆේස්ලිෆ්ට් ආවානේ
    එතකොට ඒ ඒ මොඩල් එකට අදාල ප්‍රශ්න එහෙමත් තියෙන්න පුලුවන්
    ඕවරෝල් ගත්තම allion එකේ මොන මොඩල් එකේ වත් ලොකු ප්‍රශ්න ගැන මම අහල නැහැ
    හැබැයි Axio එකේ පොඩි පොඩි අවුල් මම අහල තියනවා.උදාහරනෙකට 141 Axio එක සමහරුන්ට හොඳටම සෙට් වෙනවා සමහරුන්ට එක එක අවුල් ආපු සීන් මම අහලා තියනවා
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    හැබැයි Axio එකේ පොඩි පොඩි අවුල් මම අහල තියනවා.උදාහරනෙකට 141 Axio එක සමහරුන්ට හොඳටම සෙට් වෙනවා සමහරුන්ට එක එක අවුල් ආපු සීන් මම අහලා තියනවා
    2006/7 Axio eke dashboard crack case eka ara wena loku prashnayak ne. eeta amatharawa CVT / Ac compressor case eka Axio/260 dekatama podui. 240 eke kiyanna tharam case ekak ne wahanae paranakama ara.
     
    • Like
    Reactions: NEMISIS

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    axio 2007 eke dashboard pathuru yana scne ekak tiyenawa kiyla ahala tiyenawa. Samahara dashboard nm den replace welaa ethi.
    Math kematima model ekak eeka
    math eka nm ahala thiyenawa machn

    specific year එකත් එක්ක බලපන් මචන්
    ඔය කාලෙ වාහන දෙකේම මොඩල්/ෆේස්ලිෆ්ට් ආවානේ
    එතකොට ඒ ඒ මොඩල් එකට අදාල ප්‍රශ්න එහෙමත් තියෙන්න පුලුවන්
    ඕවරෝල් ගත්තම allion එකේ මොන මොඩල් එකේ වත් ලොකු ප්‍රශ්න ගැන මම අහල නැහැ
    හැබැයි Axio එකේ පොඩි පොඩි අවුල් මම අහල තියනවා.උදාහරනෙකට 141 Axio එක සමහරුන්ට හොඳටම සෙට් වෙනවා සමහරුන්ට එක එක අවුල් ආපු සීන් මම අහලා තියනවා
    ow machn e kathawa aththa. comfortable athin nm allion eka issarahin thiyenwa neda. overall gaththamath mn hithanne allion eka 1st. awla thiyenne manufacture year eka axio ekata wada tikak paranai.
    ------ Post added on Dec 5, 2024 at 2:03 PM

    2006/7 Axio eke dashboard crack case eka ara wena loku prashnayak ne. eeta amatharawa CVT / Ac compressor case eka Axio/260 dekatama podui. 240 eke kiyanna tharam case ekak ne wahanae paranakama ara.
    axio eke machn cvt awlk enawada? allion ekatath common falult ekakda meka
    ------ Post added on Dec 5, 2024 at 2:05 PM
     
    JSJay

    Member
    Jun 24, 2023
    20
    9
    3
    Axio 141/161, Allion 260, Premio 260 1.5L varients have same identical efficient powertrains coupled with CVTs. Allion 240 is bit older. Axio 141 G grade will also offers features such as smart key, so Axio 141 G will be a good choice on budget. But look for the condition and better to go with a 2010 or newer model.
     
    • Like
    Reactions: DadayamBatta