එක පාරක් දෙපාරක් ඉහල ඇද්දට මැරෙන එකක් නෑ

තෝ මඟුලක් කියවනවා. මට තියෙන චූටි ප්‍රශ්ණ ටිකක් කියන්නද.

A.වය්පරේ ලගම එකෙක් එක්ක බුදියලා මාට්ටු 2017 , සමාව දුන්නා
B ආයේ 2022 එකෙක් එක්ක හැමිණිලා ආයේ මාට්ටු. ආයෙම සමාව දෙන්න තරම් පොන්නයෙක් නොවුනත් ලමයි දෙන්නගේ higher studies හින්ද ඉවසන් ඉන්න තීරණය කරලා එක ගෙදර ඉන්නවා, but no communications

Thoth thiyenne mona prashnada http
එහෙම සමාව දෙන්න තරම් හිත හදාගන්න පුළුවන්ද? මට නම් වෙන කවුරුහරි ගැන කියුවත් හිතට අවුල්. කල් යද්දි බැදීම් වැඩි උනාම කැප කිරීම් කරන්න වෙනවා නේද අකමැත්තෙන් උනත් ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම. :(
 
sanu2000

Well-known member
  • Mar 21, 2016
    435
    367
    63

    Let's talk about AnuradhaR, I just wanted to express my issues to get rid of his intentions
     
    • Sad
    Reactions: windows_ubuntu

    Sorry. මට ඔයාගෙ ප්‍රශ්න ගැන අහන්න ඕන උනේ නෑ. ඒ වගේ දෙයක් උනොත් කොහොම වෙයිද කියලා හිතුනෙ.
     
    • Like
    Reactions: sanu2000

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    තෝ මඟුලක් කියවනවා. මට තියෙන චූටි ප්‍රශ්ණ ටිකක් කියන්නද.

    A.වය්පරේ ලගම එකෙක් එක්ක බුදියලා මාට්ටු 2017 , සමාව දුන්නා
    B ආයේ 2022 එකෙක් එක්ක හැමිණිලා ආයේ මාට්ටු. ආයෙම සමාව දෙන්න තරම් පොන්නයෙක් නොවුනත් ලමයි දෙන්නගේ higher studies හින්ද ඉවසන් ඉන්න තීරණය කරලා එක ගෙදර ඉන්නවා, but no communications

    Thoth thiyenne mona prashnada http
    පලවෙනි පාර සමාව දුන්න එකත් පොන්නකමක් තමයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    එහෙම සමාව දෙන්න තරම් හිත හදාගන්න පුළුවන්ද? මට නම් වෙන කවුරුහරි ගැන කියුවත් හිතට අවුල්. කල් යද්දි බැදීම් වැඩි උනාම කැප කිරීම් කරන්න වෙනවා නේද අකමැත්තෙන් උනත් ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම. :(
    ඔයාට ඒහෙම වෙන්නෙ නෑ බබෝ. මන් ඉන්නවනේ
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    පලවෙනි පාර සමාව දුන්න එකත් පොන්නකමක් තමයි.
    උඹට උනානම් අවුරැදු ගානක් love කරලා බැන්ද කෙල්ලට එකම එක වතාවක් සමාව දෙන්න උඹ දෙන්නේ නෑනේ ඒ කියන්නේ. දෙයක් වෙන්න ඕනෑ මොලෙන් හිතන්න
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    උඹට උනානම් අවුරැදු ගානක් love කරලා බැන්ද කෙල්ලට එකම එක වතාවක් සමාව දෙන්න උඹ දෙන්නේ නෑනේ ඒ කියන්නේ. දෙයක් වෙන්න ඕනෑ මොලෙන් හිතන්න
    අවුරුදු ගානක් මම තිබ්බ විශ්වාසෙ එහෙම කඩ කලා නම් මම සමාව දෙන්න තියා හිතන්නෙවත් නෑ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    උඹට උනානම් අවුරැදු ගානක් love කරලා බැන්ද කෙල්ලට එකම එක වතාවක් සමාව දෙන්න උඹ දෙන්නේ නෑනේ ඒ කියන්නේ. දෙයක් වෙන්න ඕනෑ මොලෙන් හිතන්න
    ඒහෙම කඩ උනානම් එහෙම පිට යන්න හේතු උන කරුන මොකක්ද කියන එක මත තීරනේ වෙනස් වෙනවා...
    'Addicted' (2014) movie eka beluwama nohithana pettak gena penuna bn.
    https://m.imdb.com/title/tt2205401/
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    දැන් ඔය ගෙදර තියෙන පරිසරය ලමයින්ට පට්ට comforting එකක්ද?
    Let's stop this, we both wanted to clear AnuradhR intentions.
    I hope you are educated enough.

    ඒහෙම කඩ උනානම් එහෙම පිට යන්න හේතු උන කරුන මොකක්ද කියන එක මත තීරනේ වෙනස් වෙනවා...
    'Addicted' (2014) movie eka beluwama nohithana pettak gena penuna bn.
    https://m.imdb.com/title/tt2205401/
    Please stop this and Continue supporting AnauradhaR
    ------ Post added on Dec 7, 2024 at 9:42 PM
     
    • Like
    Reactions: windows_ubuntu