මේ මම අද වීදුරු කෑල්ලක් කපාගෙන ආව

AnuradhaRa

Well-known member
  • සුරුවම තියෙන කූඩුවෙ ඉස්සරහ වීදුරුව අවුරුදු ගාණක ඉදං තිබුණෙ නෑ

    අම්ම කිව්ව වීදුරුවක් දාමු කියල

    වීදුරුව ගෙනාවට පස්සෙ නූලක් විතර දිග වැඩියි බං එක පැත්තක්

    ඒ කියන්නෙ මේ සුරුවම් කූඩුවෙ පරහක් ඒකයි. මට ඒක ඒ මනින වෙලාවෙ නෝට් වුණේ නෑ,
    අනික මම මෝඩය වගේ උපරිම දිග අරන් ඇවිල්ල තියෙන්නෙ. මේක රිංගවන්න තියෙන නිසා දිග නූල් බාගයක් විතර තව අඩුවෙන් කපන් එන්න තිබුණෙ

    නූලක් කියන්නෙ අගලෙන් 8 න් පංගුවක්නෙ

    මම වැලි කොලයක් අරන් මැද්ද මැද්ද
    කොට වෙන පාටක් නෑ 😅
    සයින්ඩරයක් තිබුණනං අල්ලන්න තිබුණ නේද...
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉලෙක්ට්‍රික් බාස් ලග එකක් තිබ්බ
    ගිහින් ඉල්ලගෙන එන්ඩෝන
     
    • Like
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සුරුවම තියෙන කූඩුවෙ ඉස්සරහ වීදුරුව අවුරුදු ගාණක ඉදං තිබුණෙ නෑ

    අම්ම කිව්ව වීදුරුවක් දාමු කියල

    වීදුරුව ගෙනාවට පස්සෙ නූලක් විතර දිග වැඩියි බං එක පැත්තක්

    ඒ කියන්නෙ මේ සුරුවම් කූඩුවෙ පරහක් ඒකයි. මට ඒක ඒ මනින වෙලාවෙ නෝට් වුණේ නෑ,
    අනික මම මෝඩය වගේ උපරිම දිග අරන් ඇවිල්ල තියෙන්නෙ. මේක රිංගවන්න තියෙන නිසා දිග නූල් බාගයක් විතර තව අඩුවෙන් කපන් එන්න තිබුණෙ

    නූලක් කියන්නෙ අගලෙන් 8 න් පංගුවක්නෙ

    මම වැලි කොලයක් අරන් මැද්ද මැද්ද
    කොට වෙන පාටක් නෑ 😅
    සයින්ඩරයක් තිබුණනං අල්ලන්න තිබුණ නේද...
    aye gihin kappagena waren. winadiyak yanne nathi wadakne. nikan karala dei.
     
    AnuradhaRa

    Well-known member
  • wtf is a සයින්ඩරය?
    අර තියෙන්නෙ බං වැලිකොලයක් රවුමට කපල අලවල මදින්නෙ

    වයරිං බාස් ගාව තියෙනව. බිත්ති කපන එකම තමා

    ඒ කියන්නේ මොකක්ද බන්

    මම ඔය වචන පුරුදු වුනේ කාලයක් වඩු වැඩ කරපු යාලුවෙක් එක්ක වැඩ කරපු නිසා
    පරහක් කියන්නෙ ඇදයක්, වෙනසක් වගේ දෙයක්
     
    • Like
    Reactions: windows_ubuntu

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අර තියෙන්නෙ බං වැලිකොලයක් රවුමට කපල අලවල මදින්නෙ

    වයරිං බාස් ගාව තියෙනව. බිත්ති කපන එකම තමා

    මම ඔය වචන පුරුදු වුනේ කාලයක් වඩු වැඩ කරපු යාලුවෙක් එක්ක වැඩ කරපු නිසා
    පරහක් කියන්නෙ ඇදයක්, වෙනසක් වගේ දෙයක්
    Eken ganna ba ban glass. Glass eka hutas gala giyama bota aye aluth glass ekak ganna yanna wei 🤣
     
    AnuradhaRa

    Well-known member
  • Eken ganna ba ban glass. Glass eka hutas gala giyama bota aye aluth glass ekak ganna yanna wei 🤣
    එහෙමද...

    ලී එහෙම මදිනව ඒවයින්

    මේ වීදුරවෙන් ආයෙ නූලක් වගේ අයින් කරන්න බෑනෙ, නේ බං

    රුපියල් 250 යි වීදුරු කෑල්ලට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අර තියෙන්නෙ බං වැලිකොලයක් රවුමට කපල අලවල මදින්නෙ

    වයරිං බාස් ගාව තියෙනව. පිත්ත කපන එකම තමා

    මම ඔය වචන පුරුදු වුනේ කාලයක් වඩු වැඩ කරපු යාලුවෙක් එක්ක වැඩ කරපු නිසා
    පරහක් කියන්නෙ ඇදයක්, වෙනසක් වගේ දෙයක්
    ------ Post added on Nov 11, 2024 at 1:53 PM
    බාස්ගාව තියනව බිජ්ජක්... හික් හික්...
     
    • Haha
    Reactions: AnuradhaRa and vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    අර තියෙන්නෙ බං වැලිකොලයක් රවුමට කපල අලවල මදින්නෙ

    වයරිං බාස් ගාව තියෙනව. බිත්ති කපන එකම තමා

    මම ඔය වචන පුරුදු වුනේ කාලයක් වඩු වැඩ කරපු යාලුවෙක් එක්ක වැඩ කරපු නිසා
    පරහක් කියන්නෙ ඇදයක්, වෙනසක් වගේ දෙයක්
    grinder ban
    1731313674280.jpeg
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බාස්ගාව තියනව බිජ්ජක්... හික් හික්...
    වයරිං බාස් ගාව තියෙනව බිත්ති කපන එකක්
    ඒත් ඒකෙන් වීදුරු ගාන්න බෑලු

    Eken ganna ba ban glass. Glass eka hutas gala giyama bota aye aluth glass ekak ganna yanna wei 🤣
    වීදුරුව කපන්න නෙමේ
    ලී මදින හැටි දැකල තියෙනවද

    වඩු බාස්ල කියන්නෙ සයින්ඩරේ කියල
    එයාල ඕකට වැලි කොලයක් අලෝල පාවිච්චි කරනව
    කපන්න නෙමේ. ගාන්න
     
    • Like
    Reactions: Amith0424

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    සුරුවම තියෙන කූඩුවෙ ඉස්සරහ වීදුරුව අවුරුදු ගාණක ඉදං තිබුණෙ නෑ

    අම්ම කිව්ව වීදුරුවක් දාමු කියල

    වීදුරුව ගෙනාවට පස්සෙ නූලක් විතර දිග වැඩියි බං එක පැත්තක්

    ඒ කියන්නෙ මේ සුරුවම් කූඩුවෙ පරහක් ඒකයි. මට ඒක ඒ මනින වෙලාවෙ නෝට් වුණේ නෑ,
    අනික මම මෝඩය වගේ උපරිම දිග අරන් ඇවිල්ල තියෙන්නෙ. මේක රිංගවන්න තියෙන නිසා දිග නූල් බාගයක් විතර තව අඩුවෙන් කපන් එන්න තිබුණෙ

    නූලක් කියන්නෙ අගලෙන් 8 න් පංගුවක්නෙ

    මම වැලි කොලයක් අරන් මැද්ද මැද්ද
    කොට වෙන පාටක් නෑ 😅
    සයින්ඩරයක් තිබුණනං අල්ලන්න තිබුණ නේද...
    ඕක ග්‍රයින්ඩර් කරන්ව ට වඩ ලේසියි
    වීදුරුවෙ සයිස් එකට සුරුවම් කූඩුවක් හදාගෙන , වීදුරුව දා ගන්න එක
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උඹ ඔය කියන එකේ පොටෝ එකක් දාපන්කෝ බලන්න