30 min walin enawa pissuda ban dawas ganakata enne na ekek watunama![]()
![]()
oka tiya gena dawasa watte innda bn kiyanne, 30 min walin aya waduro enwa
gun eka mokkda
------ Post added on Dec 8, 2024 at 6:45 PM
මම දන්නා එකෙක් කළු වදුරෙක් ට තියලා 40 M වගේ උගේ ඔලුවට වැදිලා උ ගහෙන් වැටිලා. අනිත් උන් කලබල වෙලා අරුව උස්සගෙන ගහට නගින්න හදනවා ලු. අයෙ ඇවිල්ල නැ කාලෙකට
------ Post added on Dec 8, 2024 at 8:21 PM

