All about Air rifles

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    :lol: :lol: :lol:

    oka tiya gena dawasa watte innda bn kiyanne, 30 min walin aya waduro enwa

    gun eka mokkda
    ------ Post added on Dec 8, 2024 at 6:45 PM
    30 min walin enawa pissuda ban dawas ganakata enne na ekek watunama

    මම දන්නා එකෙක් කළු වදුරෙක් ට තියලා 40 M වගේ උගේ ඔලුවට වැදිලා උ ගහෙන් වැටිලා. අනිත් උන් කලබල වෙලා අරුව උස්සගෙන ගහට නගින්න හදනවා ලු. අයෙ ඇවිල්ල නැ කාලෙකට
    ------ Post added on Dec 8, 2024 at 8:21 PM
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    කැටපෝලයක් හදන් ගහපන් පොන්නයො වගේ සත්තු මරන්නේ නැතුව 😤
    උබ වගා කරන පත්හකට ගිහින් බලහන් kochhara ඒ මිනිස්සු දුක් විදිනවා ද කියලා
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    වඳුරෝ අඩු කුලේ රිළව් වගේ මිනිස්සුන්ට වදයක් වෙන්නේ නෑ..
    වරෙන් මෙ පැත්තට වෙලාවක පෙන්නන. වදුරො කරන වැඩ පෙන්නන.. මච්චොක්කා ගස් ආය හුරන් කන්නෙ.. කනව නම් කමක් නැ සමහරක් උන් ගහ ඩෙකට බිදිනව.. ආය ගස්ලබු ගස් වල දල්ලෙ ඉදන් හැම කොලෙම කාලා දානවා ගහෙ කොල නැති වෙනකන්ම.. එලවලු පැල තියාගන්න බැ හූරන් කඩාගෙන කාල යන්නෙ.. ශීට් වලට පනින්නේ මුන්ගේ අප්පගෙ දේපල වගෙ..
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,070
    5,567
    113
    matath ganna adahasak thiyenwa

    mehe saththunge karadarayk na , kalawa neme mehe

    gaththoth thiyanne mehe gas wala pol kadana kakul 2 rilawunta

    mokuth one na

    gahe uda idan bimata watuna nam athi,

    gaha yata yakada ul dala thiyenne, :yes::love:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,962
    8,206
    113
    Chilaw
    ඕකෙන් තියල මරන්න පුළුවන් කුරුල්ලෝ..වඳුරෝ රිලව් මැරෙන්‍නෙ නෑ.
    thomas ungen 2018 genawa ekak 18 k hari 28 k hari. mata gaana mathaka ne. malli test kare wadurekta. u ehemama dead bn.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,654
    1,187
    113
    Mars
    oka hariyanne na ban. Allapu gedara uncle oken thiyenava, but hawas wenakota aye enava, Ape nam awla restaurant ekak thiyenava un eke food nisa thamai enne.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මාත් ගන්න ඉන්නේ
    කැඩුව බට ගාණටයි, ෂීට් ගාණටයි, කෙසෙල් ගස් ගාණටයි, පරම්පරාවටම තියනවා
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,609
    10,887
    113
    අයි බන් ඒවර්ගේ තුවක්කු හෙන කැත ? දැක්කහම මහා අජුත ෆීලින් එකක් නේ එන්නේ ? ඇයි ඕවා නිකන්ම රිලෝඩ් වෙන්න හදන්න බැරි
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    මම ගෙදර හැදුව එකක් බට වලින්.. වීදුරු බෝල (ජිල් බෝල) දාල තියන්නේ... Iso. Alcohol දාන්නෙ මමනම්.. වැදුනොත් මැරෙන පවර් එකක් තියෙන්නේ... වදින්න තියන්නෙ නෑ මමනම්... දැන්නම් දැක්කත් ඉන්නෙ නෑ ඒක... Air Rifle එකකුත් තියෙනවා.. ඒක වැදුනෙ නැත්තම් රිලවු හෙල්ලෙන්නෙ වත් නෑ.. ජිල් බෝල එකනම් දැක්කත් ඇති
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113

    meka boruwak wage ban.

    අයි බන් ඒවර්ගේ තුවක්කු හෙන කැත ? දැක්කහම මහා අජුත ෆීලින් එකක් නේ එන්නේ ? ඇයි ඕවා නිකන්ම රිලෝඩ් වෙන්න හදන්න බැරි
    Safety
    ------ Post added on Dec 9, 2024 at 2:45 AM
     
    • Like
    Reactions: wissnshaftler

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    වරෙන් මෙ පැත්තට වෙලාවක පෙන්නන. වදුරො කරන වැඩ පෙන්නන.. මච්චොක්කා ගස් ආය හුරන් කන්නෙ.. කනව නම් කමක් නැ සමහරක් උන් ගහ ඩෙකට බිදිනව.. ආය ගස්ලබු ගස් වල දල්ලෙ ඉදන් හැම කොලෙම කාලා දානවා ගහෙ කොල නැති වෙනකන්ම.. එලවලු පැල තියාගන්න බැ හූරන් කඩාගෙන කාල යන්නෙ.. ශීට් වලට පනින්නේ මුන්ගේ අප්පගෙ දේපල වගෙ..
    ow ban okungen hari karadare

    thomas ungen 2018 genawa ekak 18 k hari 28 k hari. mata gaana mathaka ne. malli test kare wadurekta. u ehemama dead bn.
    එක තමයි දැන් 45 ද කොහෙද
    ------ Post added on Dec 9, 2024 at 6:03 AM

    oka hariyanne na ban. Allapu gedara uncle oken thiyenava, but hawas wenakota aye enava, Ape nam awla restaurant ekak thiyenava un eke food nisa thamai enne.
    උගේ gun එකේ ස්ප්‍රින් එක බැහැල වෙන්න ඇති නැත්හම් උට aim එක ගන්න දන්නේ නැතිව ඇති
    ------ Post added on Dec 9, 2024 at 6:03 AM

    මම ගෙදර හැදුව එකක් බට වලින්.. වීදුරු බෝල (ජිල් බෝල) දාල තියන්නේ... Iso. Alcohol දාන්නෙ මමනම්.. වැදුනොත් මැරෙන පවර් එකක් තියෙන්නේ... වදින්න තියන්නෙ නෑ මමනම්... දැන්නම් දැක්කත් ඉන්නෙ නෑ ඒක... Air Rifle එකකුත් තියෙනවා.. ඒක වැදුනෙ නැත්තම් රිලවු හෙල්ලෙන්නෙ වත් නෑ.. ජිල් බෝල එකනම් දැක්කත් ඇති
    mokadda air rilfe eke model eka
    spring check karada
    ------ Post added on Dec 9, 2024 at 6:05 AM
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    ow ban okungen hari karadare

    එක තමයි දැන් 45 ද කොහෙද
    ------ Post added on Dec 9, 2024 at 6:03 AM

    උගේ gun එකේ ස්ප්‍රින් එක බැහැල වෙන්න ඇති නැත්හම් උට aim එක ගන්න දන්නේ නැතිව ඇති
    ------ Post added on Dec 9, 2024 at 6:03 AM

    mokadda air rilfe eke model eka
    spring check karada
    ------ Post added on Dec 9, 2024 at 6:05 AM
    පොඩිම එකක් මම හිතන්නෙ.. පැලට් එකක් රු 13ට වගේ ගෙනාවෙ මම.. ඔව් මම සර්විස් කරගත්තා...