Charges for Verification of Degree Certificate / Transcript
https://uom.lk/exams/information/student-verification
1500i
https://uom.lk/exams/information/student-verification
1500i
By the way, is he worth at least Rs. 15 ???Charges for Verification of Degree Certificate / Transcript
https://uom.lk/exams/information/student-verification
1500i

එතකොට ආශු මාරසිංහ මහාචාර්ය උනේ කොහොමදඑතකොට පාර්ලිමේන්තුව පුරවල තියෙන්නේ මාලිමාවේ හොර උපාධිකාරන්ගෙන්![]()
දාපන්කෝ බලන්න අනිත් එවුන්ගේ නම් ටිකත්මුන්ගේ ඔක්කොම ඔහොම වෙන්න ඇති. කයියනායකලානේ.
Appe ganath hoyanna
Appe ganath hoyanna
මහින්ද, චමල්, බැසිල්, ගෝඨාභය,ශිරන්ති, නාමල්, යෝෂිත, රෝහිත, උදයන්ග, ශිරන්තිගේ මල්ලී නිශාන්ත, නිරූපමා රාජපක්‍ෂ, නිපුණ රණවක ඔය සෙට් එකේ එකෙක් පුළුවන්නම් A/L පාස් කියලා පෙන්නපන්![]()
කවුරු ගැන සැක කලත් මමනම් මෙනවිය ගැන සැක කරන්නේ නෑ ...එයා හරි අවංකයි ...ගෙදරට බඩු ගෙනියන්නෙත් එයාම shopping කරලයි !dan nam itin NPP parayo okkoma gana sakai...
okkoma hora upadi karayoi, pachayoi inne...
pacha kumaratama galapenawa


මැඩම්ට බනින්නෙ ඇයි ?කවුරු ගැන සැක කලත් මමනම් මෙනවිය ගැන සැක කරන්නේ නෑ ...එයා හරි අවංකයි ...ගෙදරට බඩු ගෙනියන්නෙත් එයාම shopping කරලයි !![]()
දොපූ වැඩ කරන්න එපා ප්ලීස්.අඩෝ උබෙන් අවසර ගත්තෙ නැද්ද ප්‍රයිවට් වෙන්න?
එහෙනං වරදක් තමයි![]()
උබත් රන්වල වගේද මන්දදෙන්නම එකම යුනියේ බන්..![]()
සාමාන්‍යෙයන් academic දේවල් වලට හොර කරන උන්ව දාගන්න සැඩොල් කුලෙටත් අඩු කුලේකට.මේ මනුස්සයා හොරෙක් නම්, අර්ජුන් මහේන්ද්‍රන්ව ආරක්ශා කරලා රනිලා ගූ ගාගත්තා වගේ වැඩක් වෙන්නෙ. කෙලින්ම කථානායක කමෙන් අයින් කරන්න පුලුවන්. මන්ත්‍රීකම නම් අයින් කරන්න බෑ මම හිතන්නෙ.
නැත්නම් අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්න පුලුවන්. ඊටපස්සෙ බොරු චෝදනා කරපු එවුන් අල්ලගන්න ඕනෙ.
සිමාවෙ ඉදපන්.. උබ කොහොමත් ලිස්ට් එකේ උඩින්ම ඉන්න එකෙක්..උබත් රන්වල වගේද මන්ද![]()