ගෙවල් හදන වැඩ්ඩො වරෙල්ලා

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Slab Danawanam aniwa hariyata wareroroofing karaganna onemayi. nathnam water leak aniwaryayen enawa. Risk eka wadiyi. mamanam hithanne Roof eka gahana eka godakma hondayi

    උඹ ගැහුවෙ වහලෙනෙ. හැබැයි අර බාතෲම් එකේ ඕපනින් එක වහපු එකට නම් තාමත් තරහයි ඈ
     
    • Like
    Reactions: tharakaf

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    Geyak tiyenawa awurudu 14ka indan rent ekata deepu. Rent karapu gedara haduwe nam mehema.
    Floors dekak family dekakata. Stair case eka wenama hadala tiyenne. electricity meter dekak, water meters deka gaanne daala tiyenne. Families deka onawata wada interact nowenna gates dekak dala tiyenne. Idama nam 18perch.

    Bathrooms wage dewal nam samahara tenantsla move out weddi renovate karanna wuna. E nisa ewata nam daala tyenne low cost fittings.
     
    • Like
    Reactions: tharakaf

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,365
    113
    අමෝ අපේ ඩොකා දෙයියෝ. තැන්කූ වේවා. ලබන අවුරුද්දේ මම ලංකාවෙ නැති වෙයි මචන් ගොඩක් වෙලාවට, මාස 2න් දෙකට විසිට් දාන්න තමා ප්ලෑන් එක. ඒ නිසා contractor කෙනෙට සෙට් කරන්න තමා හිතුවේ

    කෝටි 1.5 square feet කීයකටද?
    ------ Post added on Dec 8, 2024 at 7:54 PM
    900 wage
     
    • Like
    Reactions: tharakaf

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    fb groups ටිකක් කියන්න පුලුවන්ද 🙏🏻
    https://www.facebook.com/groups/194475908477078/?ref=share

    https://www.facebook.com/groups/4458171164219751/?ref=share

    https://www.facebook.com/groups/2716829691728384/?ref=share

    https://www.facebook.com/groups/672856159859690/?ref=share

    ඕනා දේ ගෘප් වල සර්ච් කරන්න නැත්තම් පොස්ට් කරන්න. ඒ වගේම ඉදිකිරිම් සංසදය කියන එකේ චැට් එකකුත් තියනවා. එකෙන් තවත් පහසුයි කට්ටිය ⁣හොයාගන්න.

    ගොඩක් අය නිකම්ම බාස්ලා නොවයි, සුදුසුකම් හා ඉගෙනුමත් තියන අය. ඉතින් වැඩේ කරගන්න පහසුයි.
    clinic eka koheda bn hadanne?
    කොළඹ ඇතුළු තව නගර කිහිපයක.
    me weda kuli patta labai neh
    ⁣මිට ළඟ ළඟ යන රේස්ට් තමයි මට කොහෙත් අහන්න ලැබුනේ. ගෙඩිය පිටින් මුල සිට අගට එකෙක්ට කොන්ත්‍රාත් උනත් දෙන්න එපා.කඩ කඩ දෙන්න. බිත්ති නග්ගන්න එකෙක්ට, ෆිනිෂින් ටික කඩ කඩ දෙන්න, පොටි එකෙක්ට, ටයිල් එකෙක්ට, වහල එකෙක්ටවගේ. එතකොට ගානට කේවල් කරන්නත් පුලුවන්.

    බාස්ලාට දැන් එහෙමට වැඩ නැ. ඕනතරම් හොද මිනිස්සු වැඩ හොයනවා. පැත්තෙ ⁣රේට්ස් ගෘප් වලින් හොයාන් එකට අනුව සාධාරණ ගානකට කතා කරගන්න පුලුවන්.

    • Love
    Reactions: Sajam and gcloud

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,435
    75,157
    113
    https://www.facebook.com/groups/194475908477078/?ref=share

    https://www.facebook.com/groups/4458171164219751/?ref=share

    https://www.facebook.com/groups/2716829691728384/?ref=share

    https://www.facebook.com/groups/672856159859690/?ref=share

    ඕනා දේ ගෘප් වල සර්ච් කරන්න නැත්තම් පොස්ට් කරන්න. ඒ වගේම ඉදිකිරිම් සංසදය කියන එකේ චැට් එකකුත් තියනවා. එකෙන් තවත් පහසුයි කට්ටිය ⁣හොයාගන්න.

    ගොඩක් අය නිකම්ම බාස්ලා නොවයි, සුදුසුකම් හා ඉගෙනුමත් තියන අය. ඉතින් වැඩේ කරගන්න පහසුයි.

    කොළඹ ඇතුළු තව නගර කිහිපයක.

    ⁣මිට ළඟ ළඟ යන රේස්ට් තමයි මට කොහෙත් අහන්න ලැබුනේ. ගෙඩිය පිටින් මුල සිට අගට එකෙක්ට කොන්ත්‍රාත් උනත් දෙන්න එපා.කඩ කඩ දෙන්න. බිත්ති නග්ගන්න එකෙක්ට, ෆිනිෂින් ටික කඩ කඩ දෙන්න, පොටි එකෙක්ට, ටයිල් එකෙක්ට, වහල එකෙක්ටවගේ. එතකොට ගානට කේවල් කරන්නත් පුලුවන්.

    බාස්ලාට දැන් එහෙමට වැඩ නැ. ඕනතරම් හොද මිනිස්සු වැඩ හොයනවා. පැත්තෙ ⁣රේට්ස් ගෘප් වලින් හොයාන් එකට අනුව සාධාරණ ගානකට කතා කරගන්න පුලුවන්.
    @gcloud ඩොක්ට දෙයියො ගාන ගැන කියන එක ඇත්ත උනාට ඔහොම කඩ කඩ කරන එකෙන් උඹට වැඩ වැඩි වෙනවා. සබ්ජෙක්ට් එක දන්නෙ නැත්තන් ඉතින් නාගන්න තමා වෙන්නෙ. අනික උඹේ මාර වෙලාවක් යයි, ගෙදර හදලා ඉවර උනාම උඹව හැක්වෙලා තියෙයි.

    ඉතින් මමනම් කරන්නෙ contractor කෙනෙක් අල්ලා වැඩේ බාර දෙන එක. හොඳ එකෙක් සෙට් උනාම බයක් නෑ. පොඩ්ඩක් බැලුවාම හරි.

    නැත්තන් ඉතින් ගල් වැලි සිමෙන්ති අඩු වෙන වෙන පාර කොල් කරන්නයි, එහෙමෙහෙ දුවානයි වෙන්නෙ උඹට තමා.
     
    • Like
    Reactions: gcloud