Slab Danawanam aniwa hariyata wareroroofing karaganna onemayi. nathnam water leak aniwaryayen enawa. Risk eka wadiyi. mamanam hithanne Roof eka gahana eka godakma hondayi
උඹ ගැහුවෙ වහලෙනෙ. හැබැයි අර බාතෲම් එකේ ඕපනින් එක වහපු එකට නම් තාමත් තරහයි ඈ
Slab Danawanam aniwa hariyata wareroroofing karaganna onemayi. nathnam water leak aniwaryayen enawa. Risk eka wadiyi. mamanam hithanne Roof eka gahana eka godakma hondayi
900 wageඅමෝ අපේ ඩොකා දෙයියෝ. තැන්කූ වේවා. ලබන අවුරුද්දේ මම ලංකාවෙ නැති වෙයි මචන් ගොඩක් වෙලාවට, මාස 2න් දෙකට විසිට් දාන්න තමා ප්ලෑන් එක. ඒ නිසා contractor කෙනෙට සෙට් කරන්න තමා හිතුවේ
කෝටි 1.5 square feet කීයකටද?
------ Post added on Dec 8, 2024 at 7:54 PM
https://www.facebook.com/groups/194475908477078/?ref=sharefb groups ටිකක් කියන්න පුලුවන්ද![]()
කොළඹ ඇතුළු තව නගර කිහිපයක.clinic eka koheda bn hadanne?
මිට ළඟ ළඟ යන රේස්ට් තමයි මට කොහෙත් අහන්න ලැබුනේ. ගෙඩිය පිටින් මුල සිට අගට එකෙක්ට කොන්ත්රාත් උනත් දෙන්න එපා.කඩ කඩ දෙන්න. බිත්ති නග්ගන්න එකෙක්ට, ෆිනිෂින් ටික කඩ කඩ දෙන්න, පොටි එකෙක්ට, ටයිල් එකෙක්ට, වහල එකෙක්ටවගේ. එතකොට ගානට කේවල් කරන්නත් පුලුවන්.me weda kuli patta labai neh
@gcloud ඩොක්ට දෙයියො ගාන ගැන කියන එක ඇත්ත උනාට ඔහොම කඩ කඩ කරන එකෙන් උඹට වැඩ වැඩි වෙනවා. සබ්ජෙක්ට් එක දන්නෙ නැත්තන් ඉතින් නාගන්න තමා වෙන්නෙ. අනික උඹේ මාර වෙලාවක් යයි, ගෙදර හදලා ඉවර උනාම උඹව හැක්වෙලා තියෙයි.https://www.facebook.com/groups/194475908477078/?ref=share
https://www.facebook.com/groups/4458171164219751/?ref=share
https://www.facebook.com/groups/2716829691728384/?ref=share
https://www.facebook.com/groups/672856159859690/?ref=share
ඕනා දේ ගෘප් වල සර්ච් කරන්න නැත්තම් පොස්ට් කරන්න. ඒ වගේම ඉදිකිරිම් සංසදය කියන එකේ චැට් එකකුත් තියනවා. එකෙන් තවත් පහසුයි කට්ටිය හොයාගන්න.
ගොඩක් අය නිකම්ම බාස්ලා නොවයි, සුදුසුකම් හා ඉගෙනුමත් තියන අය. ඉතින් වැඩේ කරගන්න පහසුයි.
කොළඹ ඇතුළු තව නගර කිහිපයක.
මිට ළඟ ළඟ යන රේස්ට් තමයි මට කොහෙත් අහන්න ලැබුනේ. ගෙඩිය පිටින් මුල සිට අගට එකෙක්ට කොන්ත්රාත් උනත් දෙන්න එපා.කඩ කඩ දෙන්න. බිත්ති නග්ගන්න එකෙක්ට, ෆිනිෂින් ටික කඩ කඩ දෙන්න, පොටි එකෙක්ට, ටයිල් එකෙක්ට, වහල එකෙක්ටවගේ. එතකොට ගානට කේවල් කරන්නත් පුලුවන්.
බාස්ලාට දැන් එහෙමට වැඩ නැ. ඕනතරම් හොද මිනිස්සු වැඩ හොයනවා. පැත්තෙ රේට්ස් ගෘප් වලින් හොයාන් එකට අනුව සාධාරණ ගානකට කතා කරගන්න පුලුවන්.