අපි තරං සුපිරිසිදු දේශපාලන පක්ෂයක් මේ තුන් ලෝකෙම නෑ
එහෙම කියන්න එපා, හොර උපාදි වල ආදීනව හොඳටම දන්නේ හොර උපාදි ගත්තු එකෙක් වෙන්න බැරිද?එතකොට පාර්ලිමේන්තුව පුරවල තියෙන්නේ මාලිමාවේ හොර උපාධිකාරන්ගෙන්![]()
මෙන්න බලශක්ති ඇමති
නලාව තියෙන doctor වෙනුවට නලාව නැති doctor පට්ටම දුන්න කියලා තරහට පිකට් කරලා private uni නැති කරන්න පාරට බැස්ස වෙන්නත් පුළුවන්.එහෙම කියන්න එපා, හොර උපාදි වල ආදීනව හොඳටම දන්නේ හොර උපාදි ගත්තු එකෙක් වෙන්න බැරිද?
ඉංජිනේරු කියන්නේ උගෙ වාසගම වෙන්න බැරිද?රංවල බොරුවට රඟපෑවා. ඒක හොරකමක් වගේම වංචාවක්. නැති දේවල් මවා පෙන්නන එක. අනිවාර්‍යෙන් මූව කතානායකකමෙනුත් අයින් කරලා ප්කෂ සාමාජිකත්වයත් අහෝසි කරන්න ඕන.
මට නම් මේක ආණ්ඩුව ගැන පරීක්ෂාවක්.
බලමු.
බලශක්ති ඇමතියා ගැන නම් ගහල තියෙන්නෙ බොරු මඩක්.පොර අන්ඩග්‍රැජුවෙට් කෙනෙක් කියල කොහෙවත් හංගලා නෑ.රූපවාහිනියෙ උන් ඉංජිනේරු කියල කියපු එක පොරගෙ අවුලක් නෙවෙයි.
හැබැයි රංවල මුල ඉඳන්ම බොරුව කරේ.
aniwaryen meka thamayi wenne. anura ge gu name aramabya meka wenawaa.මේ මනුස්සයා හොරෙක් නම්, අර්ජුන් මහේන්ද්‍රන්ව ආරක්ශා කරලා රනිලා ගූ ගාගත්තා වගේ වැඩක් වෙන්නෙ. කෙලින්ම කථානායක කමෙන් අයින් කරන්න පුලුවන්. මන්ත්‍රීකම නම් අයින් කරන්න බෑ මම හිතන්නෙ.
නැත්නම් අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්න පුලුවන්. ඊටපස්සෙ බොරු චෝදනා කරපු එවුන් අල්ලගන්න ඕනෙ.
ගෙදර ගිහින් බලද්දී දකින්න ඇත්තේ නලාව නැති එකක් කියල. අපිට උනත් තරහ යනවා නේ වැරදි බඩු දුන්නම.නලාව තියෙන doctor වෙනුවට නලාව නැති doctor පට්ටම දුන්න කියලා තරහට පිකට් කරලා private uni නැති කරන්න පාරට බැස්ස වෙන්නත් පුළුවන්.
මේ මනුස්සයා හොරෙක් නම්,
පාර්ලිමේන්තු සයිට් එකෙන් Dr අයින් කරල තියෙන්නේ ඇයි ?චෝදනාව linkedin එක![]()
හත් පොලේ ගාගත්තුඋගත්තු...
පාර්ලිමේන්තු සයිට් එකෙන් Dr අයින් කරල තියෙන්නේ ඇයි ?