අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    එතකොට පාර්ලිමේන්තුව පුරවල තියෙන්නේ මාලිමාවේ හොර උපාධිකාරන්ගෙන් :lol:
    එහෙම කියන්න එපා, හොර උපාදි වල ආදීනව හොඳටම දන්නේ හොර උපාදි ගත්තු එකෙක් වෙන්න බැරිද?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    විස්තරේ මොකද තත්වේ? අපිටත් බලලා කියපන් :rolleyes:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113

    අදට අප්ඩේට්ස් ඔච්චරද බං? හෙට මොනා හරි තිබ්බොත් කියපන් හාල් ප්‍රශ්නෙත් ඉවර එකේ උබලට මේක ගැන පොඩ්ඩක් අවදානය දෙන්න පුලුවන් වෙයි ✊ 💦
     
    • Haha
    Reactions: dilan_randika

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මෙන්න බලශක්ති ඇමති :lol:


    අනුර කුමාර ගේ උපාධියත් ඔහොම කෙස් එකක් කියනවා
    උගේ උපාධි සහතිකය දැකපු එකෙක් නැහැ නේද
     
    • Like
    Reactions: Mr Bones

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    එහෙම කියන්න එපා, හොර උපාදි වල ආදීනව හොඳටම දන්නේ හොර උපාදි ගත්තු එකෙක් වෙන්න බැරිද?
    නලාව තියෙන doctor වෙනුවට නලාව නැති doctor පට්ටම දුන්න කියලා තරහට පිකට් කරලා private uni නැති කරන්න පාරට බැස්ස වෙන්නත් පුළුවන්.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,758
    26,019
    113
    රංවල බොරුවට රඟපෑවා. ඒක හොරකමක් වගේම වංචාවක්. නැති දේවල් මවා පෙන්නන එක. අනිවාර්‍යෙන් මූව කතානායකකමෙනුත් අයින් කරලා ප්කෂ සාමාජිකත්වයත් අහෝසි කරන්න ඕන.
    මට නම් මේක ආණ්ඩුව ගැන පරීක්ෂාවක්.
    බලමු.
    බලශක්ති ඇමතියා ගැන නම් ගහල තියෙන්නෙ බොරු මඩක්.පොර අන්ඩග්‍රැජුවෙට් කෙනෙක් කියල කොහෙවත් හංගලා නෑ.රූපවාහිනියෙ උන් ඉංජිනේරු කියල කියපු එක පොරගෙ අවුලක් නෙවෙයි.
    හැබැයි රංවල මුල ඉඳන්ම බොරුව කරේ.
    ඉංජිනේරු කියන්නේ උගෙ වාසගම වෙන්න බැරිද? 🤔
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    අශෝකයා වැරැද්දක් කරපු එක ඇත්ත. ඒත් කිසිම කැම්පස් එකක් උන්ගේ ස්ටුඩන්ට්ලාගේ විස්තර ආවට ගියාට එලියට දෙන්නෙ නෑ. මේවා නම් විශ්වාස කරන්න බැරි බොරු.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    මේ මනුස්සයා හොරෙක් නම්, අර්ජුන් මහේන්ද්‍රන්ව ආරක්ශා කරලා රනිලා ගූ ගාගත්තා වගේ වැඩක් වෙන්නෙ. කෙලින්ම කථානායක කමෙන් අයින් කරන්න පුලුවන්. මන්ත්‍රීකම නම් අයින් කරන්න බෑ මම හිතන්නෙ.

    නැත්නම් අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්න පුලුවන්. ඊටපස්සෙ බොරු චෝදනා කරපු එවුන් අල්ලගන්න ඕනෙ.
    aniwaryen meka thamayi wenne. anura ge gu name aramabya meka wenawaa.

    manthri kamen illa aswenna kiyala bala kirimak karanna puluwan , winaya parikshanayak karalaa paksha samajikathwaya ahosi karanna puluwan ,

    eken manthri kama iwath karanna puluwan kiyalaa hithanawa.


    horu iwath karanna horunawa neme minissu path kare.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    නලාව තියෙන doctor වෙනුවට නලාව නැති doctor පට්ටම දුන්න කියලා තරහට පිකට් කරලා private uni නැති කරන්න පාරට බැස්ස වෙන්නත් පුළුවන්.
    ගෙදර ගිහින් බලද්දී දකින්න ඇත්තේ නලාව නැති එකක් කියල. අපිට උනත් තරහ යනවා නේ වැරදි බඩු දුන්නම.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    ItB3Hj3.jpeg

    The best scenario. Haven't you heard... "It takes a thief to catch a thief" :ROFLMAO:
     
    • Haha
    Reactions: monson

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මේ මනුස්සයා හොරෙක් නම්,

    බයියො මේ ටික ඇත්ත කියල හිතන් තමයි කියවන්නෙ.
    හැබැයි තාම මුකුත් චෝදනාවක් නෑ.
    චෝදනාව linkedin එක 😹😹😹

    අම්මප බන් රට මේ ගානට ඉතුරු උනේ කොහොමද කියලා මං කල්පනා කරන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    පාර්ලිමේන්තු සයිට් එකෙන් Dr අයින් කරල තියෙන්නේ ඇයි ?

    දන්නෙ නෑ. හේතු කීපයක් වෙන්න පුලුවන්.

    1. Dr. නෙවෙයි කියලා පොරම කියලා අයින් කරල වෙන්න පුලුවන්.
    2. මේ වෙලාවෙ කතාවක් යන නිසා ඒකෙ ඇත්ත නැත්ත හොයනකන් තාවකාලිකව අයින් කරල වෙන්නත් පුලුවන්.

    මම දන්නෙ නෑ.