මේවා අතාරින්න හොද නෑ. රෙද්ද ගැලවිලා වැටෙනකන් හොයන්න ඕන
එහෙම එකක් නෑ.
LinkedIn අකවුන්ට් එක උගේ ප්‍රයිවට් එකක්. නීතියෙ කොහෙවත් නෑ linkedIn එකවුන්ට් එක පවත්වගෙන යන්න ඕන විදිය. ඌට කැමති නං තියාගන්න පුලුවන්, කැමති නං ඩිලීට් කරන්න පුලුවන්, කැමති නං ලිමිට් කරන්න පුලුවන්. ඒකට කාටවත් මුකුත් කරන්න බෑ. ඌට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඕනම එකෙකුට.
රදෙි හෝදනව කියල ඔහොම හෝදන්න ඒපා බං.. පිටරටවල් වල ඒවුන් ලංකාවෙ උන්ට රස්සාව දෙන්න බලන්නෙත් linkedin ඒක පස්සෙ උපාධි සහතික ඉල්ලනවා ඒ්ත් ඉල්ලන්නෙ නැතුව linkedin ප්‍රොෆයිල් ඒකට රස්සාව දීලා රටට ගෙන්න ගන්න උනුත් ඉන්නවා.. අනික තමන්ගෙ පබ්ලික් linkedin ප්‍රොෆයිල් ඒකේ තමන් බොරු නැති උපාධියක් ගැන දානවා කියන්නෙ ඒ්ක හිතා මතා කරන වැරැද්දක් නෙවෙයිද? ඉගාවට රටෙ 3 වෙන් ප්රරවැසියා කථානායක තනතුර දරන ඒකා ඒහෙම බුල කෙලින්නද හොරු අල්ලන්න ආණ්ඩුවක් හදල මිනිස්සු ඡන්දෙ දුන්නෙ? නැති මගුලක් නෑ කියල කිවුව නං මෙහෙම චොදනාවක් ඇති වෙන්නෙ නෑනේ
අන්න මහින්ද දේශප්‍රිය හිටපු මැකො තොරතුරු දැනගැනීඹ පනත යටතේ මොරටුව වීශ්වවිද්‍යාලයෙන් අශෙෘකයගෙ උපාධිය ගැන විස්තර ඉල්ලුවා කියල පොස්ට් ඒකක් දාලා තියනවා.. ඒ්ක ආවම බඩු නැති උනොත් උඹ ඔය හෝදන විදියටම හෝදනවාද?
මොකද්ද වෙනස් කරලා තියෙන්නේ මෝඩ ජෙප්පො
මුලින් දාපු එකේ ලින්ක් එක විතරයි තිබ්බේමෝඩ බයියෙක් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියෝනවා
බයි http තෝ මුලින් දාලා තිබුණ එක නෙවෙයි දැන් තියෙන්නෙ. මුලින් දාපු ලබ්බෙන් linkedIn ලින්ක් එක විතරයි දැන් තියෙන්නෙ
Edited yesterday 5.41 PM
මම රිප්ලයි දාලා තියෙන්නෙ 11.27 AM. ඒ දැම්මෙ මුලින් දාපු එකට.
රෙද්දෙ රෙවාගෙන වෙනස් කරගත්තට මට කරන්න දෙයක් නෑ.
------ Post added on Dec 10, 2024 at 4:19 PM
මුලින් දාපු එකේ ලින්ක් එක විතරයි තිබ්බේ
ඕනේ නම් උබල කලින් එකෙක් කොට් කරලා තියෙනවා.. ඔන්න බලපන්
https://elakiri.com/threads/අසෝක-රන්වල-ප්‍රයිවෙට්-වෙලා.2189325/post-30390457
මුලින් දාපු එකේ ලින්ක් එක විතරයි තිබ්බේ
කුනු දාර ජෙප්පට උන් හිටිතැන් අමතක වෙලා... වුනු වින්නැහිය
එඩිට් කරලා රෙද්දෙ රෙවාගෙන දැන් හෝදගන්නත් හදනවා.
ගඳයි පොන්නයෝ ගඳයි![]()
අඩෝ උබෙන් අවසර ගත්තෙ නැද්ද ප්‍රයිවට් වෙන්න?
එහෙනං වරදක් තමයි![]()
ජපානේ කතාව ඇඩ් කරා විතරයි... උබේ රිප්ලයි එකෙත් තියෙන්න ප්‍රයිවෙට් කරපු එක විතරයි නේ...
කරුම කුනු දාර ජෙප්පා දැන් හත්පොලේ ගාගෙන
ජපානේ කතාව ඇඩ් කරා විතරයි... උබේ රිප්ලයි එකෙත් තියෙන්න ප්‍රයිවෙට් කරපු එක විතරයි නේ...
කරුම කුනු දාර ජෙප්පා දැන් හත්පොලේ ගාගෙන
එහෙනම් ඉතින් ඌ හොරෙක්නේ. මිනිහා කැම්පේන් කරෙත් Dr කියලනේ.දන්නෙ නෑ. හේතු කීපයක් වෙන්න පුලුවන්.
1. Dr. නෙවෙයි කියලා පොරම කියලා අයින් කරල වෙන්න පුලුවන්.
2. මේ වෙලාවෙ කතාවක් යන නිසා ඒකෙ ඇත්ත නැත්ත හොයනකන් තාවකාලිකව අයින් කරල වෙන්නත් පුලුවන්.
මම දන්නෙ නෑ.

ඔව්. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට කවුරුහරි තේරී පත් උනාම ජන්ද ප්‍රතිපල ඇවිත් දවසක් දෙකක් යද්දී පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයෙන් අදාල තේරී පත්උන මන්ත්‍රීට කතා කරනවා. ඊට පස්සේ විස්තර ඉල්ලා ගන්නවා. අයිඩී කාර්ඩ් නම්බර් පවා ඉල්ලා ගන්නවා.එහෙනම් ඉතින් ඌ හොරෙක්නේ. මිනිහා කැම්පේන් කරෙත් Dr කියලනේ.
අනික් එක ඉතින් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය මූට අතින් Dr දාන්නේ නෑනේ, මූම කියපු විදිහට තමයි උනුත් දාන්නේ.
එහෙනම් ඉතින් ඌ හොරෙක්නේ. මිනිහා කැම්පේන් කරෙත් Dr කියලනේ.
අනික් එක ඉතින් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය මූට අතින් Dr දාන්නේ නෑනේ, මූම කියපු විදිහට තමයි උනුත් දාන්නේ.
ow ow karya mandale thamayi waradda1. වැරදියට දාලා නං හොරෙක් තමා.
මං තාම දන්නෙ නෑ වැරදියට දාලාද කියලා.
2. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලේ දෙන්නං වාලෙ එක එකා කියන ඒව දානව නං ඒක උන්ගෙ වරද. ඒ වගේ තැනක වගකීමක් ඇතුව දේවල් දාන්න ඕන verify කරලා.