අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

shi_ra

Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    එහෙම එකක් නෑ.
    LinkedIn අකවුන්ට් එක උගේ ප්‍රයිවට් එකක්. නීතියෙ කොහෙවත් නෑ linkedIn එකවුන්ට් එක පවත්වගෙන යන්න ඕන විදිය. ඌට කැමති නං තියාගන්න පුලුවන්, කැමති නං ඩිලීට් කරන්න පුලුවන්, කැමති නං ලිමිට් කරන්න පුලුවන්. ඒකට කාටවත් මුකුත් කරන්න බෑ. ඌට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඕනම එකෙකුට.

    රදෙි හෝදනව කියල ඔහොම හෝදන්න ඒපා බං.. පිටරටවල් වල ඒවුන් ලංකාවෙ උන්ට රස්සාව දෙන්න බලන්නෙත් linkedin ඒක පස්සෙ උපාධි සහතික ඉල්ලනවා ඒ්ත් ඉල්ලන්නෙ නැතුව linkedin ප්‍රොෆයිල් ඒකට රස්සාව දීලා රටට‌ ගෙන්න ගන්න උනුත් ඉන්නවා.. අනික තමන්ගෙ පබ්ලික් linkedin ප්‍රොෆයිල් ඒකේ තමන් බොරු නැති උපාධියක් ගැන දානවා කියන්නෙ ඒ්ක හිතා මතා කරන වැරැද්දක් නෙවෙයිද? ඉගාවට රටෙ 3 වෙන් ප්‍රරවැසියා කථානායක තනතුර දරන ඒකා ඒහෙම බුල කෙලින්නද හොරු අල්ලන්න ආණ්ඩුවක් හදල මිනිස්සු ඡන්දෙ දුන්නෙ? නැති මගුලක් නෑ කියල කිවුව නං මෙහෙම චොදනාවක් ඇති වෙන්නෙ නෑනේ

    අන්න මහින්ද දේශප්‍රිය හිටපු මැකො තොරතුරු දැනගැනීඹ පනත යටතේ මොරටුව වීශ්වවිද්‍යාලයෙන් අශෙෘකයගෙ උපාධිය ගැන විස්තර ඉල්ලුවා කියල පොස්ට් ඒකක් දාලා තියනවා.. ඒ්ක ආවම බඩු නැති උනොත් උඹ ඔය හෝදන විදියටම හෝදනවාද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක

    මෝඩ බයියෙක් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියෝනවා 😹😹

    උබ පිටරට ජොබ් දෙන හැටි මට කියන්න එපා. මම පිටරට ජොබ් කරන්නෙ දැන් අවුරුදු 4ක ඉඳන්. එදා ජොබ් එකට linkedin දුන්නෙත් නෑ, අද වෙනකන් අවුරුදු 5ක් තිස්සෙ අප්ඩේට් කරලත් නෑ. මට වැඩකුත් නෑ ඒක. 😹

    අදාළ නැති බයිල වලට උත්තර දෙන්නෙ මේ.

    මොකද්ද වෙනස් කරලා තියෙන්නේ මෝඩ ජෙප්පො

    බයි http තෝ මුලින් දාලා තිබුණ එක නෙවෙයි දැන් තියෙන්නෙ. මුලින් දාපු ලබ්බෙන් linkedIn ලින්ක් එක විතරයි දැන් තියෙන්නෙ 😹

    Edited yesterday 5.41 PM

    මම රිප්ලයි දාලා තියෙන්නෙ 11.27 AM. ඒ දැම්මෙ මුලින් දාපු එකට.

    රෙද්දෙ රෙවාගෙන වෙනස් කරගත්තට මට කරන්න දෙයක් නෑ. 🤣🤣
    ------ Post added on Dec 10, 2024 at 4:19 PM
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෝඩ බයියෙක් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියෝනවා 😹😹

    බයි http තෝ මුලින් දාලා තිබුණ එක නෙවෙයි දැන් තියෙන්නෙ. මුලින් දාපු ලබ්බෙන් linkedIn ලින්ක් එක විතරයි දැන් තියෙන්නෙ 😹

    Edited yesterday 5.41 PM

    මම රිප්ලයි දාලා තියෙන්නෙ 11.27 AM. ඒ දැම්මෙ මුලින් දාපු එකට.

    රෙද්දෙ රෙවාගෙන වෙනස් කරගත්තට මට කරන්න දෙයක් නෑ. 🤣🤣
    ------ Post added on Dec 10, 2024 at 4:19 PM
    මුලින් දාපු එකේ ලින්ක් එක විතරයි තිබ්බේ

    ඕනේ නම් උබල කලින් එකෙක් කොට් කරලා තියෙනවා.. ඔන්න බලපන්

    https://elakiri.com/threads/අසෝක-රන්වල-ප්‍රයිවෙට්-වෙලා.2189325/post-30390457

    මුලින් දාපු එකේ ලින්ක් එක විතරයි තිබ්බේ

    කුනු දාර ජෙප්පට උන් හිටිතැන් අමතක වෙලා... වුනු වින්නැහිය
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මුලින් දාපු එකේ ලින්ක් එක විතරයි තිබ්බේ

    ඕනේ නම් උබල කලින් එකෙක් කොට් කරලා තියෙනවා.. ඔන්න බලපන්

    https://elakiri.com/threads/අසෝක-රන්වල-ප්‍රයිවෙට්-වෙලා.2189325/post-30390457

    මුලින් දාපු එකේ ලින්ක් එක විතරයි තිබ්බේ

    කුනු දාර ජෙප්පට උන් හිටිතැන් අමතක වෙලා... වුනු වින්නැහිය

    එඩිට් කරලා රෙද්දෙ රෙවාගෙන දැන් හෝදගන්නත් හදනවා. 🙈 බොරුවෙන්ම රට කරන්න ගිහින් රට බංකොළොත් කරපු පොන්නයන්ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද 😹😹

    ගඳයි පොන්නයෝ ගඳයි 🤮
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එඩිට් කරලා රෙද්දෙ රෙවාගෙන දැන් හෝදගන්නත් හදනවා. 🙈😹😹

    ගඳයි පොන්නයෝ ගඳයි 🤮

    අඩෝ උබෙන් අවසර ගත්තෙ නැද්ද ප්‍රයිවට් වෙන්න? 😱

    එහෙනං වරදක් තමයි 😱🤣🤣

    ජපානේ කතාව ඇඩ් කරා විතරයි... උබේ රිප්ලයි එකෙත් තියෙන්න ප්‍රයිවෙට් කරපු එක විතරයි නේ...​

    කරුම කුනු දාර ජෙප්පා දැන් හත්පොලේ ගාගෙන​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක

    ජපානේ කතාව ඇඩ් කරා විතරයි... උබේ රිප්ලයි එකෙත් තියෙන්න ප්‍රයිවෙට් කරපු එක විතරයි නේ...​

    කරුම කුනු දාර ජෙප්පා දැන් හත්පොලේ ගාගෙන​

    ඒක තමයි http කියන්නෙ. ජපන් කතා පොයි දාලි තියෙන්නෙ පස්සෙ. 😹

    මම රිප්ලයි කරේ තැරි වහුකුණු බයිටොයියගෙ මුලින් දාපු එකට. ඒ කිව්වෙ linkedin ප්‍රයිවට් කරා කියපු එකට.

    තෝ පයිය කපාගෙන මැරෙනව කිව්වත් ආයෙත් ඒකට කියන්න තියෙන්නෙ ඕන එකෙක්ට තමන්ගෙ linkedin එක ප්‍රයිවට් කරගන්න පුලුවන් කියලා 🙈😹😹😹
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113

    ජපානේ කතාව ඇඩ් කරා විතරයි... උබේ රිප්ලයි එකෙත් තියෙන්න ප්‍රයිවෙට් කරපු එක විතරයි නේ...​

    කරුම කුනු දාර ජෙප්පා දැන් හත්පොලේ ගාගෙන​

    @shenat පොන්නයව ගොඩාක් අසරණ කරනන එපා, පාලිමන්ට් සයිට් එකෙත් උගෙ හොර මහ එකාගෙ ආචාර්‍රය පට්ටම ගලවල. ආණ්ඩුව ප්‍රයිවෙට් නිසා අවුලක් නෑ.
    මුන්ට තව තියෙනව හෝදන්න, දැන්ම වැඩිය මහන්සි කරන්න හොඳ නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    දන්නෙ නෑ. හේතු කීපයක් වෙන්න පුලුවන්.

    1. Dr. නෙවෙයි කියලා පොරම කියලා අයින් කරල වෙන්න පුලුවන්.
    2. මේ වෙලාවෙ කතාවක් යන නිසා ඒකෙ ඇත්ත නැත්ත හොයනකන් තාවකාලිකව අයින් කරල වෙන්නත් පුලුවන්.

    මම දන්නෙ නෑ.
    එහෙනම් ඉතින් ඌ හොරෙක්නේ. මිනිහා කැම්පේන් කරෙත් Dr කියලනේ.

    අනික් එක ඉතින් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය මූට අතින් Dr දාන්නේ නෑනේ, මූම කියපු විදිහට තමයි උනුත් දාන්නේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙනම් ඉතින් ඌ හොරෙක්නේ. මිනිහා කැම්පේන් කරෙත් Dr කියලනේ.

    අනික් එක ඉතින් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය මූට අතින් Dr දාන්නේ නෑනේ, මූම කියපු විදිහට තමයි උනුත් දාන්නේ.
    ඔව්. සාමාන්‍යයෙන් පාර්ලි‌‌මේන්තුවට කවුරුහරි තේරී පත් උනාම ජන්ද ප්‍රතිපල ඇවිත් දවසක් දෙකක් යද්දී පාර්ලි‌‌මේන්තුවේ කාර්යමණ්ඩලයෙන් අදාල තේරී පත්උන මන්ත්‍රීට කතා කරනවා. ඊට පස්සේ විස්තර ඉල්ලා ගන්නවා. අයිඩී කාර්ඩ් නම්බර් පවා ඉල්ලා ගන්නවා.

    ඊට පස්සේ පාර්ලි‌‌මේන්තු ඊමේල් ඇඩ්රස් එක එහෙම හදල ඒවගේ විස්තරත් එවනවා.

    ඒ නිසා මෙතන තියෙන්නේ අදාල කෙනාම දුන්නු විස්තර තමයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113

    SOFTWARE THEFT AT COLOMBO UNIVERSITY​

    •August 01, 2012

    Two software engineers who had stolen the software of the Colombo University’s Chancellor caught:

    They had erased off the data stored in the hard disc:

    Out of 74 CD’s and DVD’s found 50 contained ’blue films’:

    At the Fort Magistrate Courts an unusual case was taken up for hearing the other day where two software engineers working under the, Chancellor of the Colombo University’s Computer division were caught for stealing his laptop which contained important data stored along with a number of CD’s and DVD’s.
    The plaintiff is the chancellor of the Colombo University’s computer division, Gihan Wickremnayake. The case was against two suspects, both Software Engineers attached to the Chancellor’s unit. When the Police had searched their homes they had found a laptop along with CD’s and DVD’s amounting to 74 of them. Later on it was revealed that there were 50 DVD’s which comprised of ‘Blue’ films. Along with these the Police also had recovered ‘pen drives’ and other related equipment. It was learnt that they had erased off some data stored in the laptop, was revealed by the plaintiff.
    The accused are Eranga Udesh Weeraratna and Sumith Bandula Gamage, both computer software engineers who had worked under the Chancellor at the Computer unit of the Chancellor. The plaintiff had quipped that a similar ‘service code’ cannot be made by another person. Eranga one of the engineers had lived at Maiyawatta area in Angoda. The Police had searched his house and were able to recover the laptop sans the data together with 74 CD’s and DVD’s.
    The courts had ordered the Police to find whether this information and data stored had been sold to other institutions and to furnish a report before the case is taken up for hearing at the Fort Magistrate Courts.

    - https://english.gossiplankanews.com/2012/08/software-theft-at-colombo-university.html

    Eranga Weerarathne – Deputy Minister of Digital Economy - https://economynext.com/sri-lanka-president-appoints-29-deputy-ministers-189264/

    මේ දෙන්නෙක් ද එක්කෙනෙක්ද ?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    දෑන් ඉතින් හෝදලා වෑඩක් නෑ.. අයින් කරලා දාන්න තියෙන්නේ. නෑත්නම් ඕක ඉතින් දිගටම ගද ගහනවා.
     
    • Like
    Reactions: dinuksha_asela

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    mewane ban hora upadi kiyanne.... Saitm ekata thamai jeppo hora upadi kiwwe..

    me thiyenne muge cetificate eka...

    Fake-Diploma-Mill.jpg
     
    Last edited:

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    malimawata lakunak daganna hodama welawa.apita wada karanna ena ayage PhD Bsc campus walin check karala ganne na,e nisa apita boru thorathuru labadun nisa eyawa ainkaranawa kiyala,ain karanam ithin elama
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් ඉතින් ඌ හොරෙක්නේ. මිනිහා කැම්පේන් කරෙත් Dr කියලනේ.

    අනික් එක ඉතින් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය මූට අතින් Dr දාන්නේ නෑනේ, මූම කියපු විදිහට තමයි උනුත් දාන්නේ.

    1. වැරදියට දාලා නං හොරෙක් තමා.
    මං තාම දන්නෙ නෑ වැරදියට දාලාද කියලා.

    2. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලේ දෙන්නං වාලෙ එක එකා කියන ඒව දානව නං ඒක උන්ගෙ වරද. ඒ වගේ තැනක වගකීමක් ඇතුව දේවල් දාන්න ඕන verify කරලා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    1. වැරදියට දාලා නං හොරෙක් තමා.
    මං තාම දන්නෙ නෑ වැරදියට දාලාද කියලා.

    2. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලේ දෙන්නං වාලෙ එක එකා කියන ඒව දානව නං ඒක උන්ගෙ වරද. ඒ වගේ තැනක වගකීමක් ඇතුව දේවල් දාන්න ඕන verify කරලා.
    ow ow karya mandale thamayi waradda

    ethakota ehema eka ekata kiyapu paliyata nomination dena un gana mokada kiyanne ?