අවුරුදු 40 පැනපු නාකිටික කෝ

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    dan inna gen z kiyana eunta mongal. un inne wenama loka wala job ekak karana thanaka unath balapan hariyata wadak karanna danne na ekko loku line wadak kiuwth
    ehama thama bung, dan apita kalin gen wala un apita wadaa company ekata deegena work karaaa unge life ekama kiyala, a wagema apita wadaa focus ekath wadi work wenuwan

    New gen eka work focus na, eka lokema trend ekake

    a widiyata company adopt wenna wenawa, nathnam minissu nathuwa karanna wenne thawa 20, 30 years yanakota

    mokada dan inna podi un career focus na, unta earning karanna wena ona dewal thiyanawa gig economy ekee, a wagema un life eka kiyana de value karanawa apita wadaa hondata, banuma ahagena katta kala work karana kale iwaraiyi dan

    bannoth giya,Job wala hira karala wada ganna ba, dan issara gamak kollake nam igena gena nathnam garment or army or kubura thama. dan gam wala innawa maseta 400,000 ehaa gedara indala hoyana igena gena nathi un

    api thama yanne 40 hour work week method eka ada loketa galapenne naa, eka wenase wenawa me dan yana widiyata thawa kalekin
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    prefect කාලේ කොල්ලොන්ගේ කොන්ඩ කප්පවලා හිරි හැර කරපුවගේ පල විපාක තමයි අන්කල්

    උඹ තව අවුරුදු 10කින් බලහංකෝ 🤣 උඹත් මං යන ට්‍රැක් එකේම යන බව පේනවා.. ඒලෙවල් ලං වෙලා මේකෙ දාන ත්‍රෙඩ් වලිං 🤣🤣
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹ තව අවුරුදු 10කින් බලහංකෝ 🤣 උඹත් මං යන ට්‍රැක් එකේම යන බව පේනවා.. ඒලෙවල් ලං වෙලා මේකෙ දාන ත්‍රෙඩ් වලිං 🤣🤣

    මන්නම් ලමයි හදන්නැති නිසා ලොකු අවුලක් නැ, වගකිමුත් නැහැ, මට ඔනේ විදිහට ඹ්නෙ වෙලාවක මන් යන පාත් වෙනස් කරගන්න පුලුවන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මන්නම් ලමයි හදන්නැති නිසා ලොකු අවුලක් නැ, වගකිමුත් නැහැ, මට ඔනේ විදිහට ඹ්නෙ වෙලාවක මන් යන පාත් වෙනස් කරගන්න පුලුවන්

    මාත් ඔහොම තමයි බං හිතුවේ 😅 අපි ඕක තව අවුරුදු 10කින් කිරිය තිබ්බොත් කතා කරමු 😉
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    බස් එකේ යද්දි පංති යන කොල්ලෙක් මාමේ බෙල් එක ගහන්නකො කිව්වා 😑
    ඒ මදිවට පොඩි කොන්දේ අමාරුවකුත් තියෙනවා
    අවුරුදු 4ක්ම කොරෝනා හින්දා ගෙදරට දිය වුනා , හොඳම කාලේ 🥲
     

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    strict ඉස්කෝලයක් බන් අපේ එක, තාමත් මං ඒ ඉස්කෝලෙට කැමති නැහැ
    මාර pressure එකකින් හිටියේ
    අනිත් එක parentsලා narcissistic, කොච්චර සුන්දරද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ :(

    internet එකට expose වුණ කාලේ ඉදන් තමයි relax වෙන්න ගත්තේ මගේ කාලකන්නි real life එකෙන් මිදිලා, ඒකයි මං එහෙම කිව්වේ :dull:
    uba TCK neh. echchra pressure da bn. mnwa nathath unge quaity ekak thiyenwa. godak welaawata api AL classes yddi TCK unge wenma quality ekak penwa. eka drck,kck wlatath na bn
     
    • Wow
    Reactions: Yin And Yang

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    මට 30යි. නාකි ගනේට අයිති වෙන්වද දන්නෙ නැ හැබයි මෙක කියන්න ඔනෙ.
    Look එක වැඩිය නාකි කියල පෙන්නෙ නැත්නම් පොඩි ගැනු ලමයි එහෙම අපිව ආශ්‍රය කරන්න කැමති, කතා කරන්න කැමති.
    හැබැයි ගතිගුන පරිණතයි කියල පෙන්න ඔනෙ ලොන්තයො වගෙ ඉන්න්ව නම් ඉතින් එහෙම සෙට් වෙන්නෙ නැ.

    කොල්ලොත් එහෙමයි .මට සෙට් වුන උන් නම් වැඩක් කරන දෙයක් කිවම අහන උන්.
    වියලි කලාපෙ වගෙ ගොබියලො සෙට් උනොත් නම් හෙල්මට් පාරක් කන්න වෙනව

    ඔක්කොම තීරනය් වෙන්නෙ සෙට් වෙන උන්ගෙ IQ එක මත.
    30ක් වෙලත් ජීවිතේ කියන්නෙ කෙල්ලො නෙමේ කියල තේරිලා නැද්ද බන්? ඒකාලෙ පහුවෙන්න ඕනෙ. නැත්නම් සදා අනාතයි.
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    According to the World Health Organization (WHO), young people are between the ages of 25 and 44. The WHO's age classification system is as follows:
    • Young: 25–44 years old
    • Middle age: 44–60 years old
    • Elderly age: 60–75 years old
    • Senile age: 75–90 years old
    • Long-livers: After 90 years old
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,986
    15,476
    113
    New Zealand
    @scurvy ආතල් නාකි කුකුළා 🤗


    මේ වීඩීයෝ එක එළකිරියේ පරණ වීඩීයෝ එකක්. හැදුවේ කවුද කියලා දන්නෙ නෑ. මේක බැලුවම @scurvy ත් සෑහෙන්න නාකි වෙලා. අපි හැමෝම වයසට ගිහින් බන්. බලපන් 2024 අවුරුද්ද අද ඊයේ පටන් ගත්තා වගේ තාමත් දැනෙන්නේ. ඒත් මේ අවුරුද්ද ඉවර වෙන්න තව සති කීපයයි තියෙන්නෙ. තව ටීක දවසකින් 2025 එනවා. ඒකත් ඉක්මනින් ගෙවිලා යයි
     
    Last edited:

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    තව අවුරුදු 23කින් මටත් 40යි නේද දෙයියනේ... :(
    1733854173095.png
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,469
    113
    ප*යාගල
    sorry.com


    මේ වීඩීයෝ එක එළකිරියේ පරණ වීඩීයෝ එකක්. හැදුවේ කවුද කියලා දන්නෙ නෑ. මේක බැලුවම @scurvy ත් සෑහෙන්න නාකි වෙලා. අපි හැමෝම වයසට ගිහින් බන්. බලපන් 2024 අවුරුද්ද අද ඊයේ පටන් ගත්තා වගේ තාමත් දැනෙන්නේ. ඒත් මේ අවුරුද්ද ඉවර වෙන්න තව සති කීපයයි තියෙන්නෙ. තව ටීක දවසකින් 2025 එනවා. ඒකත් ඉක්මනින් ගෙවිලා යයි

    Muwa e kale Ban karalada koheda eka parak. ekata hadapu da koheda.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    බස් එකේ යද්දි පංති යන කොල්ලෙක් මාමේ බෙල් එක ගහන්නකො කිව්වා 😑
    ඒ මදිවට පොඩි කොන්දේ අමාරුවකුත් තියෙනවා
    අවුරුදු 4ක්ම කොරෝනා හින්දා ගෙදරට දිය වුනා , හොඳම කාලේ 🥲
    27-30 ?