අවුරුදු 40 පැනපු නාකිටික කෝ

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මට කියන්න ඔනෙ උනෙ තරුන කාලෙදී අපිට කරගන්න බැරි උන දේවල් වයසය යද්දි කරගන්න බැරිඋනොත්
    සමහර දේවල් කරගන්න බැරි උනානෙ කියලා දුකක් නම් තියනවා, කරගන්න බැරි උන දේවල් දැන් ටික ටික කරගන්න ට්‍රයි කරනවා.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මට තියෙන එකම දුක අපි පොඩි කාලේ ජීවිතේ හරිම සරලයි, ඉස්සර පැය ගනන් ලයිට් ගියා කියලා අවුලක් නෑ, ෆෝන් නෑ. සල්ලි හම්බ කරන්න කියල එකක් නෑ. කරන්න තිබ්බෙ ඉස්කෝලෙ යන එකයි කැරි වැඩ නොකර ඉන්න එකයි.
    strict ඉස්කෝලයක් බන් අපේ එක, තාමත් මං ඒ ඉස්කෝලෙට කැමති නැහැ
    මාර pressure එකකින් හිටියේ
    අනිත් එක parentsලා narcissistic, කොච්චර සුන්දරද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ :(

    internet එකට expose වුණ කාලේ ඉදන් තමයි relax වෙන්න ගත්තේ මගේ කාලකන්නි real life එකෙන් මිදිලා, ඒකයි මං එහෙම කිව්වේ :dull:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    අපි වයසට යන්න යන්න අපෙ තියෙන වටිනාකම් අඩු වෙනවා නේද .. අපේ වයසට ගොඩ්ක් අඩු අය අපිත් එක්ක ගැටෙන්න කැමති නෑ වගේ වෙනව නේද...

    මට කියන්න ඔනෙ උනෙ තරුන කාලෙදී අපිට කරගන්න ඔනෙ උන දේවල් වයසය යද්දි කරගන්න බැරිඋනොත් ට්‍රැක පනිනව නේද

    පලි.. (මට තාම 27 ලගදි මම දැක්ක දේවල් දෙක තුනක් හින් ද මෙක දැම්මෙ
    වයස කියන්නේ ඉලක්කමක් විතරයි පුතා , 40+ එවුන්, 2000න් පස්සේ කොල්ලෝ පුක ඉරාගෙන try කරන 18-20 කෑලි හොටෙල් රූම් වලට අදින හැටි දැක්කොත් උඹට ඒක තේරේවි

    අත්දැකීමෙන් කියන්නේ , අනික පිරිමියෙක්ගේ හොඳම කාලේ එන්න 40 පැන්නට පස්සේ , එතකොට තමයි ස්ථාවර වෙලා ඕන ගේමක් ගහන්න පරිනත වෙන්නේ
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    ඔක්කොම අපේ හිත තමා බං. නාකි කියන්නෙ නොහැකි කියන එක. අපි හිතින් නාකි වුනොත් ගතට කොච්චර ෆිට් එක තිබ්බත් නොහැකි තමයි. 40 කියන්නෙ නම් වයසක් නෙමෙයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,023
    113
    strict ඉස්කෝලයක් බන් අපේ එක, තාමත් මං ඒ ඉස්කෝලෙට කැමති නැහැ
    මාර pressure එකකින් හිටියේ
    අනිත් එක parentsලා narcissistic, කොච්චර සුන්දරද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ :(

    internet එකට expose වුණ කාලේ ඉදන් තමයි relax වෙන්න ගත්තේ මගේ කාලකන්නි real life එකෙන් මිදිලා, ඒකයි මං එහෙම කිව්වේ :dull:
    අපේ ඉස්කෝලවලත් ඉතින් සල්ලි තියෙන උන්ට පුක දෙන ගුරුවරු හිටියා. උන්ට අපිව ලොකුවට පෙන්නෙ නෑ. ඒත් අන්තිමට හොඳට පාස්වෙලා ගොඩ යන්න මට පුලුවන් උනා. මමනම් ඉතින් පාස් උනාට පස්සෙ පැත්ත පලාතේ ගියේ නෑ පුක දෙන්න. වැඩක් කරගන්න ඕන උනොත් තමා යන්නෙ.

    stability එක පැත්තෙන් බැලුවොත් මම දැන් හොඳ තැනක ඉන්නවා. ඒත් පොඩි කාලේ තිබ්බ peace of mind දැන් නෑ.
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ආයේ 12-14 කාලේට යන්න තිබුණා නම් :love:
    එකම දුක කලින්ම internet එකට එන්න බැරි වුණ එක, 14 බාගයක් ගිහින් reddit account එක හදද්දි
    ඒ කාලෙ තමයි ජීවිතේ නිදහස්ම කාලෙ

    මට 30යි. නාකි ගනේට අයිති වෙන්වද දන්නෙ නැ හැබයි මෙක කියන්න ඔනෙ.
    Look එක වැඩිය නාකි කියල පෙන්නෙ නැත්නම් පොඩි ගැනු ලමයි එහෙම අපිව ආශ්‍රය කරන්න කැමති, කතා කරන්න කැමති.
    හැබැයි ගතිගුන පරිණතයි කියල පෙන්න ඔනෙ ලොන්තයො වගෙ ඉන්න්ව නම් ඉතින් එහෙම සෙට් වෙන්නෙ නැ.

    කොල්ලොත් එහෙමයි .මට සෙට් වුන උන් නම් වැඩක් කරන දෙයක් කිවම අහන උන්.
    වියලි කලාපෙ වගෙ ගොබියලො සෙට් උනොත් නම් හෙල්මට් පාරක් කන්න වෙනව

    ඔක්කොම තීරනය් වෙන්නෙ සෙට් වෙන උන්ගෙ IQ එක මත.
    ඔවු ඒ කතාවත් හරි...
    මම මේ ලගදි ශොප් එකක් දැක්ක එක පොරක් හොදට සල්ලි තියන්වා. පොරට 50 වගේ ඇති..
    තව එතන කොල්ලො සෙට් එකක් හිටියා.. ඖරුදු 17-22 වගෙ අර ඩයල් එක කෙල්ලො ගැන කියවනවා.. පොර අර පොඩි කොල්ලො ටික මට අරූ යන්න ඇරල කිවුවා .. අර නාකියගෙ වයසටද කතාව කියලා..
    ------ Post added on Dec 10, 2024 at 8:41 PM
     
    • Wow
    Reactions: Yin And Yang

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඇත්තද අන්කල්

    W4PN2LI.jpeg

    Xx3Krgl.jpeg
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපේ වයසට ගොඩක් අඩු අය අපිත් එක්ක ගැටෙන්න කැමති නෑ වගේ වෙනව නේද...

    නාකි මිනිස්සු එක්ක ගැටෙන්නේ නැහැ අන්කල් ඇස්ටටික් ජෙන්සි අපි
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    හිතපන් මම 1997 ඉපදිලා තියෙන්නේ

    මන් වුනත් පට්ට කට්ටක් කන්නෙ දෙදහෙන් පස්සෙ උන් එක්ක බෝඩ් වෙන්න. වෙනින්කක් තියා සමහර උන් පිලිගන්නෙවත් නෑ මන් අයිති උන්ගෙ generation එකට (genZ) කියලා.

    40+ උන් ගැන මොන කතාද?

    @Fiona Dabare
    Meka attak thiyanawa bung

    apeth office ekee inna Gen Z un apith ekka fit na wadiya, un set unge kattiya ekka only. ape fit Millennial un tika & 1975 ta passe un tika

    un tiakke ara unge widiyata api galapenne na wage seen ekake thiyanne

    Gen Z ekee un inna place ekaka uba tiktok ekata ehama baninawa wage dewal karoth, un ubath ekka move wenne na

    Balen un ekka yanna epa, un kamathima naa kohomath ekata

    un inna thanadi ube respect eka thiyagena inna, mainly bila ehama chora wenna epaa
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113
    Meka attak thiyanawa bung

    apeth office ekee inna Gen Z un apith ekka fit na wadiya, un set unge kattiya ekka only. ape fit Millennial un tika & 1975 ta passe un tika

    un tiakke ara unge widiyata api galapenne na wage seen ekake thiyanne

    Gen Z ekee un inna place ekaka uba tiktok ekata ehama baninawa wage dewal karoth, un ubath ekka move wenne na

    Balen un ekka yanna epa, un kamathima naa kohomath ekata

    un inna thanadi ube respect eka thiyagena inna, mainly bila ehama chora wenna epaa
    dan inna gen z kiyana eunta mongal. un inne wenama loka wala job ekak karana thanaka unath balapan hariyata wadak karanna danne na ekko loku line wadak kiuwth
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට ලංකාවෙ තරුණ කාලෙ miss උනා.. දැං ලංකාවට ඇවිල්ල බලනකොට දැනෙන්නෙ නිකං පිට මිනිහෙක් වගේ 😅 genz එකෙක් දවසක් අයියේ කියනව.. හැබැයි ඌව දැක්කම මුලිං මං ඌ මට අයියා කියල හිතුවේ 🤣 වයසට යෑම ගැන මම ඉස්සර ඒ තරං හිතුවේ නෑ.. ආතල් එකේ කුරුල්ල වගේ මැරෙනකං ඉන්න පුලුවං කියල හිතුනේ.. හැබැයි දෙමව්පියෝ වයසට යනකොට .. අසනීප වෙනකොට.. එයාලගේ වගකීම් ලෑස්ති නැති වෙලාවක දරන්න වෙනකොට අමුතු දුකක් එක්ක කලකිරීමක් ලයිෆ් එක ගැන ඇති වුනා.. මටත් වයසට ගියාම මොකද වෙන්නෙ කියල හිතුනා.. මේ දවස් වල යන්නේ ඔය පීරියඩ් එක.. ඒ ඔක්කොටම වඩා හපං imposter syndrome එක. සමවයසේ උන්ට වඩා මං පිටිපස්සෙන්ද ඉන්නෙ කියල දැනෙන්න ගත්ත.. හැබැයි ආයි අඩියක් පස්සට අරං බලනකොට තේරුනා සෝශල් මීඩියා වල හැම එකාම සුපිරි ජීවිත ගත කරනව වගේ පේන නිසයි එහෙම හිතෙන්නෙ කියල... කොහොම හරි මේ දවස් වල ඉතිං අනාගතේ දිහා සුබවාදීව බලාගෙන ජීවිතේ අමාරු කාලෙ සර්වයිව් වෙනව 🙂
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මට ලංකාවෙ තරුණ කාලෙ miss උනා.. දැං ලංකාවට ඇවිල්ල බලනකොට දැනෙන්නෙ නිකං පිට මිනිහෙක් වගේ 😅 වයසට යෑම ගැන මම ඉස්සර ඒ තරං හිතුවේ නෑ.. ආතල් එකේ කුරුල්ල වගේ මැරෙනකං ඉන්න පුලුවං කියල හිතුනේ.. හැබැයි දෙමව්පියෝ වයසට යනකොට .. අසනීප වෙනකොට.. එයාලගේ වගකීම් ලෑස්ති නැති වෙලාවක දරන්න වෙනකොට අමුතු දුකක් එක්ක කලකිරීමක් ලයිෆ් එක ගැන ඇති වුනා.. මටත් වයසට ගියාම මොකද වෙන්නෙ කියල හිතුනා.. මේ දවස් වල යන්නේ ඔය පීරියඩ් එක.. ඒ ඔක්කොටම වඩා හපං imposter syndrome එක. සමවයසේ උන්ට වඩා මං පිටිපස්සෙන්ද ඉන්නෙ කියල දැනෙන්න ගත්ත.. හැබැයි ආයි අඩියක් පස්සට අරං බලනකොට තේරුනා සෝශල් මීඩියා වල හැම එකාම සුපිරි ජීවිත ගත කරනව වගේ පේන නිසයි එහෙම හිතෙන්නෙ කියල... කොහොම හරි මේ දවස් වල ඉතිං අනාගතේ දිහා සුබවාදීව බලාගෙන ජීවිතේ අමාරු කාලෙ සර්වයිව් වෙනව 🙂


    prefect කාලේ කොල්ලොන්ගේ කොන්ඩ කප්පවලා හිරි හැර කරපුවගේ පල විපාක තමයි අන්කල්