උපාසකවරු

hpalpola

Well-known member
  • බුද්ධ ශාසනය තුළ පුද්ගල කොට්ඨාස 4 ක් සිටිති. ඒ භික්ෂු භික්ෂුනී සහ උපාසක උපාසිකා ලෙසිනි. මින් උපාසක යන නාමය භාවිතා වන්නේ ගිහි තැනැත්තාට ය. බුදුරජාණන්වහන්සේගෙන් උපාසක යැයි නමක් ලැබීම පහසු කාර්යයක් නොවේ. එය බුද්ධ ශාසනය අනුව ගිහි තැනැත්තකුට ලැබෙන ගෞරව නාමයකි. වරක මහානාම ශාක්‍යයා කෙනෙක් උපාසකයකු වන්නේ කෙසේදැයි බුදුරජාණන්වහන්සේගෙන් විමසුවේ ය. තිසරණ සරණ යාමෙන් කෙනෙක් උපාසක වන බව එහිදී බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලදි. මේ තිසරණ, සරණ යාම කෙනෙකුට පහසු කටයුත්තක් සේ පෙනෙනු ඇත. නමුත් එය යුද්ධයක් ජය ගන්නවා හා සමාන සංකීර්ණ ක්‍රියාවකි. තිසරණ සරණ යාම සඳහා තිසරණ යනු කුමක් දැයි අවබෝධයක් තිබිය යුතු ය. බුද්ධ රත්නයේ ස්වභාවය, ධම්ම රත්නයේ ස්වභාවය, සංඝ රත්නයේ ස්වභාවය ගැන ඇති අවබෝධය එයයි. එසේම තිසරණ සරණ යන පුද්ගලයාට වෙනත් සරණක් තිබිය නොහැක. කටපාඩමින් බුද්ධං සරණං ගච්ඡාමි යැයි කීම මෙයට අදාළ නැත. එය කට පාඩමට වඩා ගැඹුරු අවබෝධයකි. එසේ බලද්දී අද, උපාසකයන් හෝ උපාසිකාවන් ඇත්තේ කීයක් පමණ විය හැකි ද?
     
    • Like
    Reactions: Elamaz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,841
    11,296
    113
    බුද්ධ ශාසනය තුළ පුද්ගල කොට්ඨාස 4 ක් සිටිති. ඒ භික්ෂු භික්ෂුනී සහ උපාසක උපාසිකා ලෙසිනි. මින් උපාසක යන නාමය භාවිතා වන්නේ ගිහි තැනැත්තාට ය. බුදුරජාණන්වහන්සේගෙන් උපාසක යැයි නමක් ලැබීම පහසු කාර්යයක් නොවේ. එය බුද්ධ ශාසනය අනුව ගිහි තැනැත්තකුට ලැබෙන ගෞරව නාමයකි. වරක මහානාම ශාක්‍යයා කෙනෙක් උපාසකයකු වන්නේ කෙසේදැයි බුදුරජාණන්වහන්සේගෙන් විමසුවේ ය. තිසරණ සරණ යාමෙන් කෙනෙක් උපාසක වන බව එහිදී බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලදි. මේ තිසරණ, සරණ යාම කෙනෙකුට පහසු කටයුත්තක් සේ පෙනෙනු ඇත. නමුත් එය යුද්ධයක් ජය ගන්නවා හා සමාන සංකීර්ණ ක්‍රියාවකි. තිසරණ සරණ යාම සඳහා තිසරණ යනු කුමක් දැයි අවබෝධයක් තිබිය යුතු ය. බුද්ධ රත්නයේ ස්වභාවය, ධම්ම රත්නයේ ස්වභාවය, සංඝ රත්නයේ ස්වභාවය ගැන ඇති අවබෝධය එයයි. එසේම තිසරණ සරණ යන පුද්ගලයාට වෙනත් සරණක් තිබිය නොහැක. කටපාඩමින් බුද්ධං සරණං ගච්ඡාමි යැයි කීම මෙයට අදාළ නැත. එය කට පාඩමට වඩා ගැඹුරු අවබෝධයකි. එසේ බලද්දී අද, උපාසකයන් හෝ උපාසිකාවන් ඇත්තේ කීයක් පමණ විය හැකි ද?
    ගැහනියක් වෙලා ඉපදෙන්නෙ පෙර කල අකුසලයකට ලු කියල බුද්දුන් වහන්සෙ කියල තියෙනවාලු. උපසිකාලා පවු නෙහ්
     
    • Haha
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,968
    67,245
    113
    ගැහනියක් වෙලා ඉපදෙන්නෙ පෙර කල අකුසලයකට ලු කියල බුද්දුන් වහන්සෙ කියල තියෙනවාලු. උපසිකාලා පවු නෙහ්
    Sathek pudagalayek nattan genu koheda inne
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ගැහනියක් වෙලා ඉපදෙන්නෙ පෙර කල අකුසලයකට ලු කියල බුද්දුන් වහන්සෙ කියල තියෙනවාලු. උපසිකාලා පවු නෙහ්

    ඕවා හින්දු ආභාසයෙන් ආපු අදහස්
    බුදුවෙන්න බැහැ, සමහර දෙවිවරු (මාර දිව්ය පුත්‍රය..) වෙන්න බැහැ කියලත් කියනව ගැනු අයට මෝඩ පෘටක්ජන ටට්ටයෝ බන කියද්දි
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    බුද්ධ ශාසනය තුළ පුද්ගල කොට්ඨාස 4 ක් සිටිති. ඒ භික්ෂු භික්ෂුනී සහ උපාසක උපාසිකා ලෙසිනි. මින් උපාසක යන නාමය භාවිතා වන්නේ ගිහි තැනැත්තාට ය. බුදුරජාණන්වහන්සේගෙන් උපාසක යැයි නමක් ලැබීම පහසු කාර්යයක් නොවේ. එය බුද්ධ ශාසනය අනුව ගිහි තැනැත්තකුට ලැබෙන ගෞරව නාමයකි. වරක මහානාම ශාක්‍යයා කෙනෙක් උපාසකයකු වන්නේ කෙසේදැයි බුදුරජාණන්වහන්සේගෙන් විමසුවේ ය. තිසරණ සරණ යාමෙන් කෙනෙක් උපාසක වන බව එහිදී බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලදි. මේ තිසරණ, සරණ යාම කෙනෙකුට පහසු කටයුත්තක් සේ පෙනෙනු ඇත. නමුත් එය යුද්ධයක් ජය ගන්නවා හා සමාන සංකීර්ණ ක්‍රියාවකි. තිසරණ සරණ යාම සඳහා තිසරණ යනු කුමක් දැයි අවබෝධයක් තිබිය යුතු ය. බුද්ධ රත්නයේ ස්වභාවය, ධම්ම රත්නයේ ස්වභාවය, සංඝ රත්නයේ ස්වභාවය ගැන ඇති අවබෝධය එයයි. එසේම තිසරණ සරණ යන පුද්ගලයාට වෙනත් සරණක් තිබිය නොහැක. කටපාඩමින් බුද්ධං සරණං ගච්ඡාමි යැයි කීම මෙයට අදාළ නැත. එය කට පාඩමට වඩා ගැඹුරු අවබෝධයකි. එසේ බලද්දී අද, උපාසකයන් හෝ උපාසිකාවන් ඇත්තේ කීයක් පමණ විය හැකි ද?
    ethakota e kaanda 4n eha anith ayata vena namak thibbada? upaasaka upaasikaa kiwwe pavidi novena anith hamootama neweida?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ethakota e kaanda 4n eha anith ayata vena namak thibbada? upaasaka upaasikaa kiwwe pavidi novena anith hamootama neweida?

    ඕකට අයිති වෙන්නෙ මාර්ගපල ලාබින්, බුද්ධ සාසනය = මාර්ගපල ලාබින්
    ගිහි ජිවිත ගත කරන මාර්ගපල ලාබින් තමයි උපාසක, උපාසිකා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,968
    67,245
    113
    ඕකට අයිති වෙන්නෙ මාර්ගපල ලාබින්, බුද්ධ සාසනය = මාර්ගපල ලාබින්
    ගිහි ජිවිත ගත කරන මාර්ගපල ලාබින් තමයි උපාසක, උපාසිකා
    Mawa maraya alagatta.:dull: Thalagoy enawa kurullo enawa.genu enawa.meeyek agatath penna room ekata mokek wath enna widiyak ne.mokada man dan karanne
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Ado ne bn enna widiyak ne.eka parata mathu wenawa.kohen yanawada penneth ne.

    කොහෙන් හරි එන්න තැනක් ඇති, අනික මියො තලගොයිනම් ලොකු අවුලක් නැ, කොටියෙක් වලහෙක් වගේ හිටියොත් තමයි කෙස්
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,968
    67,245
    113
    කොහෙන් හරි එන්න තැනක් ඇති, අනික මියො තලගොයිනම් ලොකු අවුලක් නැ, කොටියෙක් වලහෙක් වගේ හිටියොත් තමයි කෙස්
    Kohewath ne ban room eka sealed.udaya weya baladdi agata penna meeyek.yanna thankuth ne athurudahan una. :baffled:
     
    • Like
    Reactions: Fiona Dabare

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,112
    1
    100,812
    113
    34
    Kalutara
    ethakota e kaanda 4n eha anith ayata vena namak thibbada? upaasaka upaasikaa kiwwe pavidi novena anith hamootama neweida?
    අනිත් උන් මිත්‍යා ද්යුෂ්ටිකයෝ...

    Ado joke newe meka kiyaganna kawurwat ne.me tike mara ewa wenne :baffled:
    ස්පා යමු.
    ------ Post added on Dec 11, 2024 at 6:32 PM