උපාසකවරු

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Ado joke newe meka kiyaganna kawurwat ne.me tike mara ewa wenne :baffled:

    ඔය බොරුවට බය වෙලා ඒකයි
    ඉස්සර අම්මලා සාස්තර බලන්න ගිහින්, හුනියමක් කරලා කියලා තිබ්බා අපේ ගෙදෙට්ට, ඔවා ඉතින් මන් සත පහකට ගනන් ගන්නැ, දවස් දෙකකට පස්සේ බල්ලා නැති වුනා, ඊට පස්සෙ පූසා, මන් අහලා තිබ්බා ඒ කාලේ, සමහර යක්කු මුලින් ගෙදර සිව්පා සත්තු මරලා තමයි මිනිස්සු මරන්නෙ කියලා, ඔක මතක් වෙලා එදා රැ සද්ද ඇහෙන්න ගත්තා, හෙන මූසල සද්ද නින්ද ගියෙ නැ ලයිට් දාන් හිටියෙ, දවස් දෙකකින් පුසා ආවා 🤣 ඊට පස්සෙ සද්ද ඇහුන්නැ
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol

    puusa yakath ekka fight karla dinna venna barida?
     
    • Haha
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    eeka thama maath hithuwe, dabare akki vena ekk kiyanawane

    මිත්යා දුස්ටික කියන්නේ මාර්ගපල ලාබි නොවන හැම දෙනාම
    සම්මා දිට්ටය ඇති වෙන්නේ සොවාන් වෙද්දි
    බෞද්ද වුනා, බන ඇහුවා, පන්සල් ගියා... කියලා, අඩුම සොවාන්වත් නෙමෙයිනම් එයා මිත්යා දුස්ටිකයෙක් තමයි

    සම්යක් දුස්ටිකයෝ = මාර්ගපල ලාබින් = සාසනය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,256
    113
    ඔය බොරුවට බය වෙලා ඒකයි
    ඉස්සර අම්මලා සාස්තර බලන්න ගිහින්, හුනියමක් කරලා කියලා තිබ්බා අපේ ගෙදෙට්ට, ඔවා ඉතින් මන් සත පහකට ගනන් ගන්නැ, දවස් දෙකකට පස්සේ බල්ලා නැති වුනා, ඊට පස්සෙ පූසා, මන් අහලා තිබ්බා ඒ කාලේ, සමහර යක්කු මුලින් ගෙදර සිව්පා සත්තු මරලා තමයි මිනිස්සු මරන්නෙ කියලා, ඔක මතක් වෙලා එදා රැ සද්ද ඇහෙන්න ගත්තා, හෙන මූසල සද්ද නින්ද ගියෙ නැ ලයිට් දාන් හිටියෙ, දවස් දෙකකින් පුසා ආවා 🤣 ඊට පස්සෙ සද්ද ඇහුන්නැ
    Boru newe bn attama awa.udaya weya karaddi aniwa mokak hari wenawa disturb wenna
     
    • Like
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,256
    113
    වැඩිය හිතන්න එපා
    Mata poddak explain karapan paw pin ena widiya.mata dan tikak confuse.sathek innawa kiyana drushtiyen sathek maranawa.etakota eke return ekak mata enawa.samma dittiyen oka wenne kohomada.sathwa pudagala sanchaywak nethuwa.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    samma dittiyen oka wenne kohomada.sathwa pudagala sanchaywak nethuwa.

    සම්මා දිට්ටියෙන්, දැන් අහලා තියෙනව වගේ, අවිද්යා බුමිවල ප්‍රස්න එකක්වත් පැහැදිලි කරන්න බැහැ

    ඔය වචන, ප්‍රස්න, පින්, පව්, අරක වෙන විදිහ, මේක වෙන විදිය...මුකුත් නැහැ සම්මා දිට්ටියෙදි, ශුන්යයි, සැපයි

    සම්මා දිට්ටෙන් පස්සේ, මිනිස්සුනගෙ දුකෙන් ලොකු ප්‍රමානයක් ඉවරයි කියන්නෙ ඒකයි
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    මිත්යා දුස්ටික කියන්නේ මාර්ගපල ලාබි නොවන හැම දෙනාම
    සම්මා දිට්ටය ඇති වෙන්නේ සොවාන් වෙද්දි
    බෞද්ද වුනා, බන ඇහුවා, පන්සල් ගියා... කියලා, අඩුම සොවාන්වත් නෙමෙයිනම් එයා මිත්යා දුස්ටිකයෙක් තමයි

    සම්යක් දුස්ටිකයෝ = මාර්ගපල ලාබින් = සාසනය
    ethakota mithya drushtiya akusalayaknm, api hamooma nikn exist venakotath akusalayakne ras karanne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,256
    113
    සම්මා දිට්ටියෙන්, දැන් අහලා තියෙනව වගේ, අවිද්යා බුමිවල ප්‍රස්න එකක්වත් පැහැදිලි කරන්න බැහැ

    ඔය වචන, ප්‍රස්න, පින්, පව්, අරක වෙන විදිහ, මේක වෙන විදිය...මුකුත් නැහැ සම්මා දිට්ටියෙදි, ශුන්යයි, සැපයි

    සම්මා දිට්ටෙන් පස්සේ, මිනිස්සුනගෙ දුකෙන් ලොකු ප්‍රමානයක් ඉවරයි කියන්නෙ ඒකයි
    E unata otana mamathwaya tiyenakan loku danger ekak tiyenawane samma dittiye.e kiyanne sathwa pudagala sanchyawen midila ona deyak karanna puluwan wage ekak.maruwath ganak ne wage

    ethakota mithya drushtiya akusalayaknm, api hamooma nikn exist venakotath akusalayakne ras karanne
    Ow nawa karma sakas wenawane.ahena pena deta aluthen react karanawane loba dwesha walin
    ------ Post added on Dec 11, 2024 at 6:56 PM
     
    • Like
    Reactions: Elamaz

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    ඔව්
    E unata otana mamathwaya tiyenakan loku danger ekak tiyenawane samma dittiye.e kiyanne sathwa pudagala sanchyawen midila ona deyak karanna puluwan wage ekak.maruwath ganak ne wage

    Ow nawa karma sakas wenawane.ahena pena deta aluthen react karanawane loba dwesha walin
    ------ Post added on Dec 11, 2024 at 6:56 PM
    ethakota karma vipaaka dena ekath samyadrushtiyen baluwoth ehema vipakayak naane? ethakota mithyadrushtiya nisa ---> karma athi venava ---> eeka nisa vipaaka denawa ---> vipaaka kiyala deyak na samyadrushtiyen ---> vipaaka nattn karmayakuth na neweida?:baffled:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    E unata etana danger ekak tiyenawane mamathwaya tiyenakan.sowan una kenekta maranna bane.

    අවිද්යාව තියෙනවා, තිබ්බට දන්නවා තියෙනවා කියලා

    සෝවාන් වුන කෙනෙක්ට වෙන කෙනෙක් මරන්න පුලුවන්, හැබැයි මරද්දි හට නොගන්න සිත් තියෙනවා, ඒ නිසා කර්ම රැස් වෙන විදිහ වෙනස්, අර හට නොගන්න සිත්..ලෝබ මූල...වගේ මතක, ඒවා ගැනනම් දන්නෙ @ek_rosh තමයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,256
    113
    ethakota karma vipaaka dena ekath samyadrushtiyen baluwoth ehema vipakayak naane? ethakota mithyadrushtiya nisa ---> karma athi venava ---> eeka nisa vipaaka denawa ---> vipaaka kiyala deyak na samyadrushtiyen ---> vipaaka nattn karmayakuth na neweida?:baffled:
    Vipaka kiyanne aha kana nasaya.ahenawa penawa danenawa hithenawa ewa tamai vipaka.ewata aluthen loba dwesha walin react karama aluthen karma hadenawa.ginnata oil supply eka nawatuwa tiyena tika ivara unata passe ginna ivarai
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ethakota karma vipaaka dena ekath samyadrushtiyen baluwoth ehema vipakayak naane?

    සම්මා දිට්ටියෙන්, කර්මයක් වත් කර්ම පලයක් වත් පනවන්න නැහැ තමයි

    ඒ ඔක්කොම අවිද්යාවෙන් ගොඩනගන බාහිර ලෝකෙට අයිති දේවල්

    karma athi venava ---> eeka nisa vipaaka denawa ---> vipaaka kiyala deyak na samyadrushtiyen ---> vipaaka nattn karmayakuth na neweida?:baffled:

    පටිච්ච සමුප්පාදයෙන් බලන්න, කර්ම ඇති වෙන්න කලින්

    අව්ද්දයා පච්චයා සංකාරා...
    අවිද්යව නැත්තම් එතනින් එහාට මුකුත් නැහැ, අවිද්යාව නිසා තමයි එතනින් එහාට වෙන ඔක්කොම වෙන්නෙ
    ------ Post added on Dec 11, 2024 at 7:16 PM
     
    • Like
    • Wow
    Reactions: Elamaz and Emios

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    සම්මා දිට්ටියෙන්, කර්මයක් වත් කර්ම පලයක් වත් පනවන්න නැහැ තමයි

    ඒ ඔක්කොම අවිද්යාවෙන් ගොඩනගන බාහිර ලෝකෙට අයිති දේවල්
    Vipaka kiyanne aha kana nasaya.ahenawa penawa danenawa hithenawa ewa tamai vipaka.ewata aluthen loba dwesha walin react karama aluthen karma hadenawa.ginnata oil supply eka nawatuwa tiyena tika ivara unata passe ginna ivarai
    ethakota samyadrushtika vunama, mithyadrushtiya hara vena akusalayak kaloth, eeken karma ras venneth nadda? eeka ethakota akusalayak kiyala categorize venne nadda? ethakota akusal thiyenneth hitheda? sowan vunama full nothingnessnm, danatath api sovan venna ooneth nane, ethakota sovan venava kiyanne pimmak paninawa vage deyak neweida? samyadrushtika vidiyata manasa train vena ekada? nattn pimmak paninawa vage onna dan sowan una kiyala ekakda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,256
    113
    ethakota samyadrushtika vunama, mithyadrushtiya hara vena akusalayak kaloth, eeken karma ras venneth nadda? eeka ethakota akusalayak kiyala categorize venne nadda? ethakota akusal thiyenneth hitheda? sowan vunama full nothingnessnm, danatath api sovan venna ooneth nane, ethakota sovan venava kiyanne pimmak paninawa vage deyak neweida? samyadrushtika vidiyata manasa train vena ekada? nattn pimmak paninawa vage onna dan sowan una kiyala ekakda?
    Pin paw tiyenne hithe.kusal akusal kiyanne pin paw newe.kusal kiyanne mamathwaya adu wena ona deyak.pin paw kiyanne hitin dagatta deyak.sowan kenekta mithya drushtiye inna kenekta wage karma res wenne ne.eka tama man ahuwe.eth sowan wenna kalin sowan kiyala hitan owa karoth anathai
     
    • Sad
    Reactions: Elamaz

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    Pin paw tiyenne hithe.kusal akusal kiyanne pin paw newe.kusal kiyanne mamathwaya adu wena ona deyak.pin paw kiyanne hitin dagatta deyak.sowan kenekta mithya drushtiye inna kenekta wage karma res wenne ne.eka tama man ahuwe.eth sowan wenna kalin sowan kiyala hitan owa karoth anathai
    sovan venava kiyanne practice ekakda? nattn upgrade ekakda? eg- api meter 100 duvanna practice karala karala yam mattamakata enna puluwnne, eeth hoda spikes dekak dagaththama eka paarata loku boost ekak enawane,
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    mithyadrushtiya hara vena akusalayak kaloth, eeken karma ras venneth nadda?

    රහත් නම් නැහැ, රහත් අයට අවිද්යාව නැති නිසා කර්ම රැස් වෙන්නැ

    ඊට යට අයට රැස් වෙනවා, ඒත් එවා අපාය බූම් වල ඉපදෙන්න තරම් ප්‍රබල නැහැ..සෝවාන් spectrum එකේ යටම ඉන්න අය සමහර විට මනුස්ස ලොක වල ඉපදෙන්න පුලුවන්, බහුතරය දිව්ය ලෝකවල තමයි..අනෙගාමි අය සුද්දාවාස දිව්යලෝක වල

    ethakota akusal thiyenneth hitheda?

    අකුසල් තියෙන්නෙ අවිද්යාව නිසා

    sowan vunama full nothingnessnm, danatath api sovan venna ooneth nane, ethakota sovan venava kiyanne pimmak paninawa vage deyak neweida? samyadrushtika vidiyata manasa train vena ekada? nattn pimmak paninawa vage onna dan sowan una kiyala ekakda?

    nothingness කියන එකයි සුන්යතාවයයි දෙකයි, ඒක වචනවලින් පැහැදිලි කරන්න තේරෙන්නැහැ මට

    සෝවාන් වෙනවා කියන්නේ සම්මා දිට්ටය ඇති වෙන එක, ධර්මය දකින එක

    "සම්මා දුස්ටික විදිහකට" මනස ට්‍රේන් වෙන්නැ, "තිබ්බ විදි" ඔක්කොම අවිද්යාව නිසා සකස් වෙනවා කියලා දකිනවා, පනවන්න "තව කිසිම විදිහක්" නැහැ එතකොට
     
    • Wow
    Reactions: Elamaz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,256
    113
    sovan venava kiyanne practice ekakda? nattn upgrade ekakda? eg- api meter 100 duvanna practice karala karala yam mattamakata enna puluwnne, eeth hoda spikes dekak dagaththama eka paarata loku boost ekak enawane,
    Downgrade bro.mamathwaya adu wena eka wenne.adu wela wela rahat weddi mama kiyana illusion eka nethi welama yanawa.ekai wenne.

    Sovan wenna dagalanawa kiyanne tawa mamathwaya wedi karaganna eka.
     
    • Wow
    Reactions: Elamaz