Ado joke newe meka kiyaganna kawurwat ne.me tike mara ewa wenne![]()
ඔය බොරුවට බය වෙලා ඒකයි
ඉස්සර අම්මලා සාස්තර බලන්න ගිහින්, හුනියමක් කරලා කියලා තිබ්බා අපේ ගෙදෙට්ට, ඔවා ඉතින් මන් සත පහකට ගනන් ගන්නැ, දවස් දෙකකට පස්සේ බල්ලා නැති වුනා, ඊට පස්සෙ පූසා, මන් අහලා තිබ්බා ඒ කාලේ, සමහර යක්කු මුලින් ගෙදර සිව්පා සත්තු මරලා තමයි මිනිස්සු මරන්නෙ කියලා, ඔක මතක් වෙලා එදා රැ සද්ද ඇහෙන්න ගත්තා, හෙන මූසල සද්ද නින්ද ගියෙ නැ ලයිට් දාන් හිටියෙ, දවස් දෙකකින් පුසා ආවා