මේක මරු කතාව බලන්න.චැනල් අයි එකෙන් දාල. ඊය කැළණි පාලම යට වේදිකා නාට්ටිය දාල තිබ්බ, අපහු එක අයින් කරලා හැබැයි.
මගේ චැනල් එකෙත් මේක ඉස්සා දැම්ම මම. ගොඩක් අය බලල තියනව.
මගේ චැනල් එකෙත් මේක ඉස්සා දැම්ම මම. ගොඩක් අය බලල තියනව.
හැබැයි එහෙම කරලා නිකන් අතපිහදා ගන්නෙ නැතුව අලුතෙන් ආපු හරි, පහුගිය අවුරුදු කීපෙ ආපු ඉංග්‍රීසි වැඩසටහන්, ඉංග්‍රීසි ටෙලි ඩ්‍රාමා එහෙමත් හඩකවලා හරි, සිංහල උපසිරැසි හරි එක්ක දානවා නම් තමයි වඩා හොද ඉංග්‍රීසි ඒවා වැඩිය බලන්නෙ නැති අලුත් පරපුරේ අයගෙ අවධානෙ ටීවී එක පැත්තට ගන්න ඕනකමක් තියෙනවා නම්.
amo amo cruso ge loku duwa patta e kale mara sapak dunne
wayasata garu karapan Kaleganata hata ganak wayasaඅඩො උබ සෑහෙන්න ලංකාවෙ ඉතිහාසෙ පරන දේවල් කතා ගැන එහෙම interest නේද
e swiss family robinson kukuloamo amo cruso ge loku duwa patta e kale mara sapak dunne

ඔව් බන්. ගොඩක් පින්තුර වීඩියෝ බලන්න ආසයි.අඩො උබ සෑහෙන්න ලංකාවෙ ඉතිහාසෙ පරන දේවල් කතා ගැන එහෙම interest නේද
අම්මෝ අම්මෝ..e swiss family robinson kukulo![]()
That's why I asked whether @Psiko was talking about Madavee.මේකට හඬ කවන්නෙ ජැක්සන් ඇන්තනීද කොහෙද නේද බන්. උගෙ කට හඬ
ඔව් ජැක්සන් තමයි බන්.මේකට හඬ කවන්නෙ ජැක්සන් ඇන්තනීද කොහෙද නේද බන්. උගෙ කට හඬ
උ කිව්වේ එකී ගැන නේද????That's why I asked whether @Psiko was talking about Madavee.
![]()
??
wayasata garu karapan Kaleganata hata ganak wayasa
------ Post added on Dec 11, 2024 at 6:47 PM
mam hithanne u kiyanne meki ganaඔව් ජැක්සන් තමයි බන්.
උ කිව්වේ එකී ගැන නේද????
eki ganada kiyanne. mata nan therune drama deka patalan kiyala. arake kellane kalla e kale. madavi gana nan kiynne sorry bocca psikoඔව් ජැක්සන් තමයි බන්.
උ කිව්වේ එකී ගැන නේද????
e swiss family robinson kukulo![]()
That's why I asked whether @Psiko was talking about Madavee.
eki ganada kiyanne. mata nan therune drama deka patalan kiyala. arake kellane kalla e kale. madavi gana nan kiynne sorry bocca psiko