මෙන්න රොබින්සන් කෲසෝ දාල..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේක මරු කතාව බලන්න.චැනල් අයි එකෙන් දාල. ඊය කැළණි පාලම යට වේදිකා නාට්ටිය දාල තිබ්බ, අපහු එක අයින් කරලා හැබැයි.
    මගේ චැනල් එකෙත් මේක ඉස්සා දැම්ම මම. ගොඩක් අය බලල තියනව.


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පරණ ඒවා ආයෙ දාන එකනම් හුගක් හොදයි. :) හැබැයි එහෙම කරලා නිකන් අතපිහදා ගන්නෙ නැතුව අලුතෙන් ආපු හරි, පහුගිය අවුරුදු කීපෙ ආපු ඉංග්‍රීසි වැඩසටහන්, ඉංග්‍රීසි ටෙලි ඩ්‍රාමා එහෙමත් හඩකවලා හරි, සිංහල උපසිරැසි හරි එක්ක දානවා නම් තමයි වඩා හොද ඉංග්‍රීසි ඒවා වැඩිය බලන්නෙ නැති අලුත් පරපුරේ අයගෙ අවධානෙ ටීවී එක පැත්තට ගන්න ඕනකමක් තියෙනවා නම්.:yes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    amo amo cruso ge loku duwa patta e kale mara sapak dunne
    sddefault.jpg


    ??

    අඩො උබ සෑහෙන්න ලංකාවෙ ඉතිහාසෙ පරන දේවල් කතා ගැන එහෙම interest නේද
    wayasata garu karapan Kaleganata hata ganak wayasa
    ------ Post added on Dec 11, 2024 at 6:47 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩො උබ සෑහෙන්න ලංකාවෙ ඉතිහාසෙ පරන දේවල් කතා ගැන එහෙම interest නේද
    ඔව් බන්. ගොඩක් පින්තුර වීඩියෝ බලන්න ආසයි.
    e swiss family robinson kukulo :rolleyes:
    අම්මෝ අම්මෝ.. :ROFLMAO: :ROFLMAO:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේකට හඬ කවන්නෙ ජැක්සන් ඇන්තනීද කොහෙද නේද බන්. උගෙ කට හඬ
    ඔව් ජැක්සන් තමයි බන්.
    That's why I asked whether @Psiko was talking about Madavee.
    උ කිව්වේ එකී ගැන නේද????
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,681
    13,411
    113
    🤍
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG