PROLINK 4G LTE MOBILE WI-FI

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,137
    15,905
    113
    Colombo
    මොබයිල් Router හොයන කුකුලො සෙට් එකක් හිටියනේ
    Sala Enterprises එකේ 12 ඉඳන් සේල් දාල තිබ්බා
    මට නම් සෙට් උනේ මේ Mobile Router එක
    උනෙ සයිට් එකේ 17300/= Price දාලා තියෙන්නෙ
    https://www.sala.lk/product/d/dl-7202_prolink_4g_lte_mobile_wi-fi#!622=&tabset_0=1

    Screenshot (188).jpg


    සේල් එකේ දාලා තිබ්බා 13900/=
    koko Pay පුලුවන් නිසා ශේප්.

    මම කලින් පාවිච්චි කරේ TP LInk M7350
    නමුත් මේකේ Speed එක ඊට වඩා වැඩියි
    battery Backup පැය 12 ක් කියලා තිබ්බට පැය 8 ක් වගේ ඇදගන්න පුලුවන්.
    ගනන් ඉන්නව නම් ගනින්.. පාඩු නෑ..


    Screenshot (187).jpg


    WhatsApp Image 2024-12-14 at 11.31.34_b6fa2750.jpg

    ------ Post added on Dec 14, 2024 at 11:33 AM
     
    • Like
    Reactions: eksudda and ruka!

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    බැටරි එහෙම මෙහේ ගන්න තියෙනවද ?

    නැත්නම් බැටරි නැතුව දුවන්න පුලුවන්ද
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,137
    15,905
    113
    Colombo
    බැටරි එහෙම මෙහේ ගන්න තියෙනවද ?

    නැත්නම් බැටරි නැතුව දුවන්න පුලුවන්ද
    ඔව් මචන්
    Sala enterprises උන් දිගටම කරන බ්‍රෑන්ඩ් එකනේ Prolink
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    oka last year 24K thibbe dalaa. Habai battery 12+h kiyala thibba wage mathaka... mekwa watinawa, gaman biman ehema yanakota.