මරණය මං හිතුව තරම් සාමකාමි නැහැ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    මගේ සීයා නම් 85ක්‌ විතර හිටියා. අන්තිම දවස් වල වතුර ටිකක් විතරයි බිව්වේ. එයා නම් පින් කරපු, පිරිත් කියපු වෙද පරම්පවක කෙනෙක්.... එහෙම කරදරයක් නෑ. නින්දෙම වගේ මැරිලා තිබ්බේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    මගේ සීයා නම් 85ක්‌ විතර හිටියා. අන්තිම දවස් වල වතුර ටිකක් විතරයි බිව්වේ. එයා නම් පින් කරපු, පිරිත් කියපු වෙද පරම්පවක කෙනෙක්.... එහෙම කරදරයක් නෑ. නින්දෙම වගේ මැරිලා තිබ්බේ
    Mage kiriammath sahena pin karala pansal gya.but marenna lan wenakta yakku penawa kiyala kegahuwa.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අන්තිමට වතුර ටිකක් ගන්න ඇද ළගට ටැප් හයි කරගත්ත කියන උන් මතක් උනා
    මැරෙනවා කියන එක උන් හිතනවා වගේ ලෙසි දෙයක් නෙමෙයි

    අපේ ගමේ ඩයල් එකක් උන්න පොර වයසක අයට විහිලු කරද්දි අපේ නැන්ද කීව දවසක් ඔයාටත් එහෙම වෙනවනෙ කියල
    එතකොට ඌ කීව මම නම් වයස යනකල් ඉන්නෙ නෑ කියල
    කීවත් වගේ ම ඌ suicide කරගත්තා තරුන කාලෙම

    එක අතකින් වාසනාවයි දුක් වින්දෙ නෑනෙ මැරෙන්න වැටිල
    හැබැයි ඉතින් suicide කරගන්න තරම් ජිවත් වෙනකොට නම් විදවල

    අපිත් කොහොම මැරෙයිද දන්නෙ නෑ
    කිරි අම්මගෙ නැන්දගෙ මරණ මතකයි මට
    දෙන්නම ගොඩක් පින් කලා
    ඒත් මැරෙන්න වැටිල දුක් වින්දා
    නැන්දට cancer ආව
    දෙන්නටම ගොඩක් බැලුවෙ මගෙ තාත්තා
    අපෙ දෙමව්පියො එයාලගෙ දෙමව්පියොන්ට නම් ළග ඉඳගෙන හොදටම සැලකුවා අන්තිම මොහොත වෙනකල්

    ඒත් මේ යන රටාවත් එක්ක මට ඒ ටික කරගන්න බැරි වෙයිද කියල බයක් තියෙනවා
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,409
    113
    Colombo, Sri Lanka
    අපි මේ සතුටින් ඉන්නවා කියලා හිතන් ඉන්න ජිවිතේ මහා භයානක අඳුරු පැත්තක් තියනවා. සමහර අවස්තාවලදී එව්වා අපිට දකින්නත් ලැබෙනවා. ඒත් අපි තවම තරගෙක යෙදීලා ඉන්නේ :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    අපි මේ සතුටින් ඉන්නවා කියලා හිතන් ඉන්න ජිවිතේ මහා භයානක අඳුරු පැත්තක් තියනවා. සමහර අවස්තාවලදී එව්වා අපිට දකින්නත් ලැබෙනවා. ඒත් අපි තවම තරගෙක යෙදීලා ඉන්නේ :(
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔයාටත් එහෙම වෙනවනෙ කියල
    එතකොට ඌ කීව මම නම් වයස යනකල් ඉන්නෙ නෑ කියල
    කීවත් වගේ ම ඌ suicide කරගත්තා තරුන කාලෙම

    මාත් කවද හරි එක තැන් වෙන්න කලින් සුසයිඩ් කර ගන්නවා පේන්ලස් විදිහකින්, මන් කොහොමත් ලමයි හදන්නෙත් නැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    මාත් කවද හරි එක තැන් වෙන්න කලින් සුසයිඩ් කර ගන්නවා පේන්ලස් විදිහකින්, මන් කොහොමත් ලමයි හදන්නෙත නැහැ
    Ita wada hodai ne kaya sanskara atharinawa rahat wela
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ita wada hodai ne kaya sanskara atharinawa rahat wela

    රහත් වෙන්න බැහැ දැන්ම
    හොද දිව්ය ලෝකෙක ඉපදිලා පුලුවන් තරන් ආතල් අරන් පිරිනිවන් පාන්නේ මන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    රහත් වෙන්න බැහැ දැන්ම
    හොද දිව්ය ලෝකෙක ඉපදිලා පුලුවන් තරන් ආතල් අරන් පිරිනිවන් පාන්නේ මන්
    Eth rahatekta witarai suicide karaganna puluwan sanchaywen midila.nattan athal hambei
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Eth rahatekta witarai suicide karaganna puluwan sanchaywen midila.nattan athal hambei

    ඔව්, ඒත් මට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ සක්කාය දිට්ටිය නැති නිසා, සන්නාවෙන් මිදුන්නැති වුනාට අපාය බූමි අරමුනු වෙන්නැහැ චුති සිතට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    ඔව්, ඒත් මට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ සක්කාය දිට්ටිය නැති නිසා, සන්නාවෙන් මිදුන්නැති වුනාට අපාය බූමි අරමුනු වෙන්නැහැ චුති සිතට
    Sakkaya dittiye natte hithe ne.mama tama aramunu wenawane.oka karanna be etchara powerfull ne sowan sitha.ubata marennama onenan ita wada hoda kamahatan option ekak tiyenawa
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මෙහෙමයි බන් උබ කැමති උනා නැතා සීයට (ඕනිම කෙනෙක්ට) විදින්න තියනවනම් දෙයක් විදවන්න වෙනවා, අපි උබලටත් එහෙමයි, අපි කරපු දේවල් තමයි අරගන එන්නෙත් අරන් යන්නෙත් ඒ නිසා කම්පා නොවී ඉදපන් ලෝක ස්වාභාවය මේකයි, අපිට මොනාවෙයිද කියල අපිවත් දන්නෑ
    ඔව් බන්, සීයා මං හිතාගෙන හිටිය තරම් හොද මනුස්සයෙක් නෙමෙයි
    ඒවට විපාක දැන් ලැබෙන නිසා, ආයේ මෙතන කියන්න යන්නේ නැහැ :dull:

    Mage kiriammath sahena pin karala pansal gya.but marenna lan wenakta yakku penawa kiyala kegahuwa.
    Same; තාත්තගේ අම්මට ඔහොමම වුණා, ඉන්න කාලේ හිටියෙම පන්සලේ
    quoting a previous comment here... our whole family doomed :rofl:

    අපේ ආච්චිට ඕකම වුණා අනිත් පැත්තට
    අවුරුදු 3ක් fully paralyze වෙලා හිටියා

    ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ ආච්චි පණ අදිනවා කියන news එකට
    අන්තිම මොහොතේ මං හිතන්නේ කතා කරන්නත් පුලුවන් වුණා
    විදවලා විදවලා, අන්තිම වෙලෙත් හයියෙන් කෑගහලා බයෙන් නැති වුණේ :no:

    අපේ ගෙදර තමයි body එක තිබ්බේ, කලු පාට සමනල්ලු curtains වල වහලා හිටියා දවස් හතක් වගේ යනකම්
    purely coincidence වෙන්නත් පුලුවන්, අපි නොදන්න දෙයක් වෙන්නත් පුලුවන්
     
    • Wow
    Reactions: Yin And Yang

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Sakkaya dittiye natte hithe ne.mama tama aramunu wenawane.oka karanna be etchara powerfull ne sowan sitha.ubata marennama onenan ita wada hoda kamahatan option ekak tiyenawa
    ඔය "සිත" "සක්කාය දිට්ටි" කතා නිකන් කතා කරන්න විතරයි භාවිතා වෙන්නේ, ඔය ඔක්කොම තියෙන්න පෘටක්ජන් අයට, ආර්යන් ඔය එකක්වත් පනවන්නැහැ, ඒ නිසා ඕන දෙයක් කරන්න පුලුවන්, පෘටක්ජන මට්ටමේ ඉදන් තේරුම් ගන්න බැහැ මේක. අවිද්යා පච්චයා සංකාරා වලින් තමයි ඔය හැම වචනයක්ම පටන් ගන්නේ, අවිද්යාව පන්ජාවෙන් දකින ආර්යන්ට එතනින් එහාට වචන වල තෙරුම් නැහැ
     
    • Like
    Reactions: NRTG and Yeezus