මගේ සීයා නම් 85ක් විතර හිටියා. අන්තිම දවස් වල වතුර ටිකක් විතරයි බිව්වේ. එයා නම් පින් කරපු, පිරිත් කියපු වෙද පරම්පවක කෙනෙක්.... එහෙම කරදරයක් නෑ. නින්දෙම වගේ මැරිලා තිබ්බේ
Mage kiriammath sahena pin karala pansal gya.but marenna lan wenakta yakku penawa kiyala kegahuwa.මගේ සීයා නම් 85ක් විතර හිටියා. අන්තිම දවස් වල වතුර ටිකක් විතරයි බිව්වේ. එයා නම් පින් කරපු, පිරිත් කියපු වෙද පරම්පවක කෙනෙක්.... එහෙම කරදරයක් නෑ. නින්දෙම වගේ මැරිලා තිබ්බේ
tv eke apaye billo mawana thattayo nisama minissu nikan traumatize wenawaMage kiriammath sahena pin karala pansal gya.but marenna lan wenakta yakku penawa kiyala kegahuwa.
අපි මේ සතුටින් ඉන්නවා කියලා හිතන් ඉන්න ජිවිතේ මහා භයානක අඳුරු පැත්තක් තියනවා. සමහර අවස්තාවලදී එව්වා අපිට දකින්නත් ලැබෙනවා. ඒත් අපි තවම තරගෙක යෙදීලා ඉන්නේ![]()
ඔයාටත් එහෙම වෙනවනෙ කියල
එතකොට ඌ කීව මම නම් වයස යනකල් ඉන්නෙ නෑ කියල
කීවත් වගේ ම ඌ suicide කරගත්තා තරුන කාලෙම
Ita wada hodai ne kaya sanskara atharinawa rahat welaමාත් කවද හරි එක තැන් වෙන්න කලින් සුසයිඩ් කර ගන්නවා පේන්ලස් විදිහකින්, මන් කොහොමත් ලමයි හදන්නෙත නැහැ
Ita wada hodai ne kaya sanskara atharinawa rahat wela
Eth rahatekta witarai suicide karaganna puluwan sanchaywen midila.nattan athal hambeiරහත් වෙන්න බැහැ දැන්ම
හොද දිව්‍ය ලෝකෙක ඉපදිලා පුලුවන් තරන් ආතල් අරන් පිරිනිවන් පාන්නේ මන්
Eth rahatekta witarai suicide karaganna puluwan sanchaywen midila.nattan athal hambei
Sakkaya dittiye natte hithe ne.mama tama aramunu wenawane.oka karanna be etchara powerfull ne sowan sitha.ubata marennama onenan ita wada hoda kamahatan option ekak tiyenawaඔව්, ඒත් මට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ සක්කාය දිට්ටිය නැති නිසා, සන්නාවෙන් මිදුන්නැති වුනාට අපාය බූමි අරමුනු වෙන්නැහැ චුති සිතට
ඔව් බන්, සීයා මං හිතාගෙන හිටිය තරම් හොද මනුස්සයෙක් නෙමෙයිමෙහෙමයි බන් උබ කැමති උනා නැතා සීයට (ඕනිම කෙනෙක්ට) විදින්න තියනවනම් දෙයක් විදවන්න වෙනවා, අපි උබලටත් එහෙමයි, අපි කරපු දේවල් තමයි අරගන එන්නෙත් අරන් යන්නෙත් ඒ නිසා කම්පා නොවී ඉදපන් ලෝක ස්වාභාවය මේකයි, අපිට මොනාවෙයිද කියල අපිවත් දන්නෑ

Same; තාත්තගේ අම්මට ඔහොමම වුණා, ඉන්න කාලේ හිටියෙම පන්සලේMage kiriammath sahena pin karala pansal gya.but marenna lan wenakta yakku penawa kiyala kegahuwa.
අපේ ආච්චිට ඕකම වුණා අනිත් පැත්තට
අවුරුදු 3ක් fully paralyze වෙලා හිටියා
ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ ආච්චි පණ අදිනවා කියන news එකට
අන්තිම මොහොතේ මං හිතන්නේ කතා කරන්නත් පුලුවන් වුණා
විදවලා විදවලා, අන්තිම වෙලෙත් හයියෙන් කෑගහලා බයෙන් නැති වුණේ
අපේ ගෙදර තමයි body එක තිබ්බේ, කලු පාට සමනල්ලු curtains වල වහලා හිටියා දවස් හතක් වගේ යනකම්
purely coincidence වෙන්නත් පුලුවන්, අපි නොදන්න දෙයක් වෙන්නත් පුලුවන්
ඔය "සිත" "සක්කාය දිට්ටි" කතා නිකන් කතා කරන්න විතරයි භාවිතා වෙන්නේ, ඔය ඔක්කොම තියෙන්න පෘටක්ජන් අයට, ආර්යන් ඔය එකක්වත් පනවන්නැහැ, ඒ නිසා ඕන දෙයක් කරන්න පුලුවන්, පෘටක්ජන මට්ටමේ ඉදන් තේරුම් ගන්න බැහැ මේක. අවිද්‍යා පච්චයා සංකාරා වලින් තමයි ඔය හැම වචනයක්ම පටන් ගන්නේ, අවිද්‍යාව පන්ජාවෙන් දකින ආර්යන්ට එතනින් එහාට වචන වල තෙරුම් නැහැSakkaya dittiye natte hithe ne.mama tama aramunu wenawane.oka karanna be etchara powerfull ne sowan sitha.ubata marennama onenan ita wada hoda kamahatan option ekak tiyenawa