එයාගෙ දුවත් මගෙ වයස. අපි එකට AL ක්ලාස් ගියෙ. දැන් බැදල පහවසරෙ පොඩි එකත් එකත් එක්ක ආවෙ තුන්දෙනාම.
මගෙන් අහනව කම්මැලි ඇති නේද දවසම ගෙදර ඉද්දි කියල.
අම්මටයි තාත්තටයි ලගට ගිහින් වැදල රෑ බනටයි දවල් දානෙටයි එන්ඩ කීව.
මට නිකමටවත් කීවෙ නෑ එන්ඩ කියල.
මට දැන් ඕව පුරුදුයි. මනුස්සයෙක් මගුලකට කියන්න ආවත් ඔහොම තමයි . මට දැන් ඕව පුරුදුයි.
කොහොමත් මං ඕවට යන්නෙත් නෑ.