අම්මගෙ යාලුවෙක් දානෙකට කියන්ඩ ආව

AjithAjith

Active member
  • Dec 11, 2024
    121
    185
    43
    එයාගෙ දුවත් මගෙ වයස. අපි එකට AL ක්ලාස් ගියෙ. දැන් බැදල පහවසරෙ පොඩි එකත් එකත් එක්ක ආවෙ තුන්දෙනාම.
    මගෙන් අහනව කම්මැලි ඇති නේද දවසම ගෙදර ඉද්දි කියල.
    අම්මටයි තාත්තටයි ලගට ගිහින් වැදල රෑ බනටයි දවල් දානෙටයි එන්ඩ කීව.
    මට නිකමටවත් කීවෙ නෑ එන්ඩ කියල.
    මට දැන් ඕව පුරුදුයි. මනුස්සයෙක් මගුලකට කියන්න ආවත් ඔහොම තමයි . මට දැන් ඕව පුරුදුයි.
    කොහොමත් මං ඕවට යන්නෙත් නෑ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අතේ සල්ලි නැත්නම් ජොබ් එකක් නැත්නම් කවුරුත් වැඩිය ගණන් ගන්නෙ නෑ ඒ හැටි. කලින් සල්ලි තිබිලා දැන් දුප්පත් වෙලා ඉන්න අයටත් එහෙමයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අතේ සල්ලි නැත්නම් ජොබ් එකක් නැත්නම් කවුරුත් වැඩිය ගණන් ගන්නෙ නෑ ඒ හැටි. කලින් සල්ලි තිබිලා දැන් දුප්පත් වෙලා ඉන්න අයටත් එහෙමයි.
    දුප්පත් වෙලා ඉඳලා සල්ලි තියනකොට බලන්න ඕන.. රඟේ
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    අම්මාවයි තාත්තවයි රෑ බන අහන්න දීලා උඹේ යාළුවා එයි ළමයි නිදි කරලා උඹේ ගෙදර. උඹ බනට ගියාම කෙල්ලට වෙන්නේ ඇඟිල්ල ගහගන්න නේ. තේරුම් ගනින් අනුරාධ තේරුම් ගනින්. අතේ ගහල ඉදීම් timing timing...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අතේ සල්ලි නැත්නම් ජොබ් එකක් නැත්නම් කවුරුත් වැඩිය ගණන් ගන්නෙ නෑ ඒ හැටි. කලින් සල්ලි තිබිලා දැන් දුප්පත් වෙලා ඉන්න අයටත් එහෙමයි.

    ගෙදර අය ගනන් ගන්නෙත් නැහැ සල්ලි නැත්තන් ; )
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගෙදර අය ගනන් ගන්නෙත් නැහැ සල්ලි නැත්තන් ; )
    Genz පොඩි පගයා උනාට අපේ ෆියෝනා දන්න දේවල් බලහල්ලකෝ ඈ.... 🤭😏

    happy-smile.gif
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එයාගෙ දුවත් මගෙ වයස. අපි එකට AL ක්ලාස් ගියෙ. දැන් බැදල පහවසරෙ පොඩි එකත් එකත් එක්ක ආවෙ තුන්දෙනාම.
    මගෙන් අහනව කම්මැලි ඇති නේද දවසම ගෙදර ඉද්දි කියල.
    අම්මටයි තාත්තටයි ලගට ගිහින් වැදල රෑ බනටයි දවල් දානෙටයි එන්ඩ කීව.
    මට නිකමටවත් කීවෙ නෑ එන්ඩ කියල.
    මට දැන් ඕව පුරුදුයි. මනුස්සයෙක් මගුලකට කියන්න ආවත් ඔහොම තමයි . මට දැන් ඕව පුරුදුයි.
    කොහොමත් මං ඕවට යන්නෙත් නෑ.

    geta panala okige serama jangi tika ussapan
    ube mettte asse dagena nida ganin sapata