😍 හොඳ සිංහල Tele Drama

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,993
    10,551
    113
    උඹලා බලපු හොඳ සිංහල Tele Drama ටිකක් කියන්නකෝ මචන්ලා , youtube එකේ බලන්න පුළුවන් ඒවා


    ත්‍රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
     
    • Love
    Reactions: kalana putha 97

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,726
    1
    6,595
    113

    අකාල සන්ධ්‍යා
    දඬුබස්නාමානය

    කූඹියෝ
    තණමල්විල කොල්ලෙක්
    සහෝදරයා
    වීරයා ගෙදර ඇවිත්
    කොඩිගහයට

    එයා දැන් බැඳල ( පිස්සුවක් ♥️ )

    සුදු ඇඳගෙන කලු ඇවිදින් ( බලල නැ හොඳය් කියල කියනව ගොඩක් අය 👍

    අර හීන තිබුනට කෝටියක් අතේ නැ එක රුපියලක් theme song තියන එක .. ස්වර්ණවාහිනි ගියෙ නම මතක නැ ලක්ෂපති වගෙ මතක

    වෙස්

    අයාල්

    කොලොංබියා web series

    දැන් යන අමුතු දොස්තරත් හොඳය්ලු 👍
     
    Last edited:

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මේ දවස්වල යන හොදම එක බැක්සයිඩ් කියලා itn එකේ

    අමුතු දොස්තර එකේ මහලොකු කොලිටියක් නෑ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    කන්දේ ගෙදර 1/2
    ජීවිතයට ඉඩ දෙන්න
    සංක්‍රාන්ති සමය
    වීරයා ගෙදර අැවිත්
    අැබෑර්තු අැත
    හද විල සක්මන
    ඉසුරු යෝගය
    පිනි
    රම්‍ය සුරම්‍ය
    වරාමලී
    වැටෙන් ඵහා
    පීතෘ
    වසන්ත කුසලාන
    තක්සලාව
    පතොක් පාලම
    ඉරට හඬන මල්
    බෝඩිම
    සිහිනි
    දල රළ පෙල
    සෙනෙහසේ ගීතය


    මේ ඔක්කොම youtube ඵකේ තියෙනවා..
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    Namal jayasinhage teledrama okkoma wage patta. ❤️
    සහෝදරයා
    වීරයා ගෙදර ඇවිත්
    Bohimiyanuwa


    කූබියෝ
    sudu adagena kalu awidin

    මේ දවස් වල යන backside teledrama එකත් හොඳයි වගේ