life sucks... already

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    ඈතකට ගිහින් labor job එකක් කරන්න
    කාලයක් පැද්දි පැද්දි labour කරකර හිටියේ,



    මහා ලොකු සැපක් තිබ්බේ නෑ, හැබැයි සල්ලිත් තිබ්බා ආතල් එහෙමත් ඕනි තරම්, ගොඩක් තැන් වල යන්නත් පුළුවන් උනා, හැබැයි කාලෙත් එක්ක ඔක්කොම එපා උනා, 😐

    ආපහු දූපතට ආවා දැන් වගකීම් ටිකක් සෙට් වෙලා දූපතේ හිරවෙලා ඉන්නේ, සැප තියනවා උපරිම නිදහසක් තියනවා සල්ලි උනත් shape එකේ තියනවා, (ඉස්සර තරම් නෑ) දැන් ආපහු දූපතේ මේ life එක එපා වෙලා boring වෙලා තියෙන්නේ 🙄

    ජීවිතේ කියන්නේ එහෙම තමා බම් හරියට බැලුවාම හැමදේම එපා වෙනවා කාලෙන් කාලෙට 🤭🤗
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,139
    2,613
    113
    Life Goes On GIF by ALLBLK
    200.gif
     

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    145
    141
    43
    LK
    මචන් මාත් ටික කාලෙකට කලින් minecraft වලට addict වෙල හිටියා. ඊට පස්සෙ ජොබ් එක කරන ගමනුත් මෙක ගහන්නමයි ආසාව:eek:. ජොබ් එකෙ දෙන ටාස්ක් ටික උඩින් පල්ලෙන් කරලා රැ වෙනකම් මෙ මගුල ගහන්න පුරුදු වෙලා හිටියා. අන්තිමට profile එක පිටිම delete කරලා නතර කරේ. හොද වෙබ් dev company එකක ජොබ් interview එකකුත් නැති උනා හරියට ready වෙන්නෙ නතුව ගිහින් ඔය දවස්වල. මමනම් කියන්නෙ ඔය ගෙම් මගුල් delete කරලා මොකක් හරි intern ජොබ් එකක්ට හරි යන්න. වැඩ බැරි උනත් කමක් නැ. එතනින් දැනුමත් අලුත් වෙනව, තව ජොබ් එකකට යන්න පුලුවන් chance එකත් වැඩි වෙනව. අනිත් වැඩකට නැති ඒවලට මනස යන එකත් නවතිනව
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,296
    113
    kandy
    කාලයක් පැද්දි පැද්දි labour කරකර හිටියේ,



    මහා ලොකු සැපක් තිබ්බේ නෑ, හැබැයි සල්ලිත් තිබ්බා ආතල් එහෙමත් ඕනි තරම්, ගොඩක් තැන් වල යන්නත් පුළුවන් උනා, හැබැයි කාලෙත් එක්ක ඔක්කොම එපා උනා, 😐

    ආපහු දූපතට ආවා දැන් වගකීම් ටිකක් සෙට් වෙලා දූපතේ හිරවෙලා ඉන්නේ, සැප තියනවා උපරිම නිදහසක් තියනවා සල්ලි උනත් shape එකේ තියනවා, (ඉස්සර තරම් නෑ) දැන් ආපහු දූපතේ මේ life එක එපා වෙලා boring වෙලා තියෙන්නේ 🙄

    ජීවිතේ කියන්නේ එහෙම තමා බම් හරියට බැලුවාම හැමදේම එපා වෙනවා කාලෙන් කාලෙට 🤭🤗
    Cruise ship ekakada? Steward?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,557
    113
    my advice

    kisi deyak oluwata onawata wada ganna epa.
    gaththoth nathi prashna

    ubata it walata temporary asawak da thibila thiyenne kiyala hodata hithala balahan
    ehema neme nam digatama IT walin continue karahan , onatharam opportunity thiyenwa

    Non it related dewal gana kiyanna mata loku idea ekak naha,

    games walata porn walata addict wela nam exercise karanna ganna,
    dawasa gane rep 2-3 wadi karana gaman each set
    aga damage weddi oya dull experience s nathi wenwa Sure.

    Gym yanna puluwan nam gym yanna,
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,367
    1
    5,285
    113
    හොදම දේ මොකුත් කරන්න කලින් "සුමිත්‍රයෝ" වගෙ තැනකට ගිහින් උපදේශන සේවාවක් (counselling) ලබාගන්න එක
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,155
    8,545
    113
    ඕක මෙහෙමයි..skills තිබිලා විතරක් වැඩක් නැහැ, skills එලියට පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ (ex: professional certificates..) ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ තමන්ගේ value එක එලියට පෙන්නන එක තමන් අතේ තියෙන්නෙ
    අනෙ ඊයෙ නෙද අයියෙ AL ඉවර උනෙහ්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ICT recommend කරනවා මන්නම්, දැනටම skills, experiences තියෙන නිසා
    plus, professional qualifications හදාගන්නත් අමාරු වෙන්නැහැ මහන්සි වෙලා වැඩ කරොත් (සල්ලිත් ඕනේ)
    අනික යන්න පුලුවන් පාත්ස් සහ රැකියා අවස්ථා ගොඩක් තියෙනවා
    ow mamath kiyane denatama hoda IT skills thiyana nisa IT sector ekema jo ekakata yanna kiyala..
    SE stress wagenam wena tikak relax side ekak balala apply karanna puluwan ne..
    wena wena magul walata giyata wedak na mula idan develop karaganna wenawane
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    කොත්තු බාස් ලා,පොල් කඩන අය දැන් අඩුයි පොඩ්ඩක් ඒ පැත්ත බලන්න.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,802
    1
    49,887
    113
    ප*යාගල
    sorry.com
    Ehema unta thamai honda grades hambenne uni . Interview call karanneth unta
    Kawru hari kiyanawanm grades doesnt matter pure skill kiyala eka apply wenne exceptional 1% wage
    meka aththak.
    ksisima wadak bari un chatgpt paste kara high marks gannwa.
    hariyata wada karala presentation pawa goda dapu unta marks na.
    mata fundamentals of programming walata lakunu 55i.

    java variable ekk wath danen nathi ponnyekta 78 :baffled: dukai eka nisa math dn cheat kranwa :lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,802
    1
    49,887
    113
    ප*යාගල
    sorry.com
    IT walin danma ain weyan ,issarahata survive wenna ba IT karala kohamath.
    Smart unoth puluwan habai. dn Ai thiyena nisa hama reddatama wage ,,, job interview waladi unath AI use karala wada karanawa kiyala kiyanna baya wenna hoda na. eken unta therenawa effienccy wadi kiyala.

    AI kochchara diyunu unath 100% human replace karanna ba mn nm kiyanne. specially IT infrastucture maintenance wge dewal walata.
    AI wlin uththare gannath uta prashne kiyanna kauruhari inna epai

    Issara mn asai it. Dan kmathi na.
    Ge athule idala epa wela. Mokakhri blue collar jobak hoyan rata ynna asai
    oka wela thiyene machan competition eka wadi. Stress eka wadi. doubt eka wadi competition ekath ekka duwanna bari wei kiyala. eka nisa ikmnta burn out wenwa. matath dn job ekakta noya podi wadak karagena inna hithila thiyenne but future eka gana hithuwama job securiy eka watinawa

    Blue colar job ekakk oluwata mara nidhas IT ekka baluwama.
    YT eke balpn samahara un innwa NZ gihin farms wala wada karanwa. patta freedom ithin
    ------ Post added on Dec 19, 2024 at 4:39 PM