New Payee tax

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,044
    6,580
    113
    ඒක ඇත්ත. නමුත් වෙන කිසිම ආදායම් මාර්ගයක් නැති, 150,000 ටත් අඩු income ලබන FD තියන් ඉන්න මිනිස්සුන්ගෙන් 10% ක් කපන එක වැරදී. එයාලට WHT 0% වෙන්න ඕන. මොකද වෙන කිසිම ආදායමක් නැති හින්ද..
    ow.. 50,000 k wage Interest income ena kenekgen rs 5000k ganna eka weradi...

    Eth 100,000k wge income ena kenekgen 10,000k ganna eka awulak ne.
     
    Last edited:
    • Haha
    Reactions: EzioAuditore

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,042
    71,425
    113
    1734538469703-png.243763
    proposed එකයි promised එකයි අතරේ වෙනස මොකක්ද?

    ලංකාවෙ කම්පනි මේ පාර increment නොදී ඉඳිද දන්නෙ නෑ 500ක් හම්බෙන උන්ට 20 30ක් විතර ඉතුරු වෙන නිසා
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    200,000 කිව්ව එක 150,000 කිව්ව එක සාධාරණයි. ඒක අවුලක් නෑ හොඳයි එහෙම වත් කරපු එක. හැබැයි අර ආදායම් උපයන්නෙ නැති FD වලින් ජීවත් වෙන මිනිස්සුන්ගෙ 5% 10% කරේ ඇයි. :shocked:
    FD walat akochara gahanawa da , e kiiwe FD adayama laksha 1.50 wada wadi nam ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,042
    71,425
    113
    ඒක ඇත්ත. නමුත් වෙන කිසිම ආදායම් මාර්ගයක් නැති, 150,000 ටත් අඩු income ලබන FD තියන් ඉන්න මිනිස්සුන්ගෙන් 10% ක් කපන එක වැරදී. එයාලට WHT 0% වෙන්න ඕන. මොකද වෙන කිසිම ආදායමක් නැති හින්ද..

    ඔව්, ඕකෙ පැති 2ක් තියෙනවා, ලොකු පඩි අරන් FD තියෙන උන්ට ඕක ගානක් නෑ මොකද FD පොලියටත් slab එක වදින නිසා උන්ට ඔය WHT එක අඩු කරලා ඉතුරු ගාන විතරෛ ගෙවන්න ඕන.

    ඒත් අඩු ආදයම් තියෙන උන්ට ඕක adjust කරන්න වෙයි. නැත්තන් උන් මුලු ආදායමට ගෙවන එකට වඩා වැඩි ගානක් WHT ගෙවයි.

    FD walat akochara gahanawa da , e kiiwe FD adayama laksha 1.50 wada wadi nam ne
    පොලියට ඕක වදින්නෙ, උඹට අවුරුද්දකට පොලිය ලක්ශයක්නම්, අතට එන්නෙ 90යි.
    ------ Post added on Dec 19, 2024 at 11:24 AM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    ඔව්, ඕකෙ පැති 2ක් තියෙනවා, ලොකු පඩි අරන් FD තියෙන උන්ට ඕක ගානක් නෑ මොකද FD පොලියටත් slab එක වදින නිසා උන්ට ඔය WHT එක අඩු කරලා ඉතුරු ගාන විතරෛ ගෙවන්න ඕන.

    ඔව් FD වලින් ලක්ෂ 2 3 ගන්න කට්ටියට ඕක අවුලක් නෑ. කොහොමත් Income tax ගෙවන නිසා ගෙවාගෙන යන Income tax එකෙන් 5% ක් අඩු කරල ගෙව්වම හරි. අර සාමාන්‍ය රජයෙ සේවකයො වගේ අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන යන මිනිස්සු තමයි පවු. ඒකට මොකක් හරි කරල Adjustment එකක් බැංකුව පැත්තෙන් හරි කරල දුන්න නම් හරි.
     
    • Like
    Reactions: Wickybro

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,795
    22,053
    113
    Kaer Morhen
    thewitcher.com
    proposed එකයි promised එකයි අතරේ වෙනස මොකක්ද?

    ලංකාවෙ කම්පනි මේ පාර increment නොදී ඉඳිද දන්නෙ නෑ 500ක් හම්බෙන උන්ට 20 30ක් විතර ඉතුරු වෙන නිසා
    උන් හරි නන් අපිට තව කියක් හරි වැඩියෙන් increment එක දෙන්න ඕනේ. Coop tax එක 30 ඉඳන් 15ට අඩු කරා නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    200,000 කිව්ව එක 150,000 කිව්ව එක සාධාරණයි. ඒක අවුලක් නෑ හොඳයි එහෙම වත් කරපු එක. හැබැයි අර ආදායම් උපයන්නෙ නැති FD වලින් ජීවත් වෙන මිනිස්සුන්ගෙ 5% 10% කරේ ඇයි. :shocked:
    interest income eken witherak inna ekkenek monthly interest eka 1.5 lks welata adu nan gewanna one na kiwwane...
     
    • Love
    Reactions: sajith.xp.pk

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    අන්තිමට කිසිම ලාන්කීය දේසපාලුවෙක් තමන් චන්දෙදි දෙන ප්‍රොමිස් ඉටුකරන්නෑ කියල ආයෙ ඔප්පු උනානේද
    එදා කීවෙ 200 000 නමුත් දින්නට පස්සෙ 150 000 මදිවට තව WHTඩබල් කොරා😁😁😁
    WHT double කරපු එකනම් ගොඩක් හොඳයි, අපේ රටේ ගොඩක් ඉන්නවා income tax ගෙවන්නේ නැතුව, සල්ලි පොත් වල ගෙන ඉන්න උන්, මෙතෙක් කල් කලේ මාසේ පඩි ගන්න එකා ගෙන් paye කපා ගත්තු එක විතරයි. දැන් tax නොගෙවපු උන් ටත් සැහෙන tax එකක් ගෙවන්න වෙනවා.
    මට හිතෙන විදිහට මේකෙන් කලින් තිබ්බට වැඩිය tax income එකක් government එක හොයයි. අනික මිනිස්සු සල්ලි පොත් වල තියාගෙන ඉන්නේ නැතුව invest කරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,042
    71,425
    113
    උන් හරි නන් අපිට තව කියක් හරි වැඩියෙන් increment එක දෙන්න ඕනේ. Coop tax එක 30 ඉඳන් 15ට අඩු කරා නේ
    හම්බෙයි පකක්. පුලුවන්නම් අඩු කරයි.

    සමහර උන් port city එකේ කමපනි රෙජිස්ටර් කරලා high value එවුන්ට එහෙන් පඩි දෙන්න හදනවා. ඒත් එකෙත් ආතල් එක මෙහෙමයි.

    හිතපන්කො ලක්ශ 7 එකාට ටැක්ස් ගැහුවාම අතට 5යි කියලා. එතකොට මුන් කරන්නේ උන්ව port city එකට යවනකොට උගෙ පඩිය 6කට අඩු කරලා යවන්නෙ. එතකොට ටැක්ස් නැති නිසා අරුට ලක්ශයක් වැඩිපුර එනවා, කමප්නි එකට සැලරි බිල් එකෙන් ලක්ශයක් අඩු වෙනවා.
     
    • Wow
    Reactions: Gwynbleidd

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    ow.. 50,000 k wage Interest income ena kenekgen rs 5000k ganna eka weradi...

    Eth 100,000k wge income ena kenekgen 10,000k ganna eka awulak ne.
    අව්ලක් නැද්ද 🙃

    ow.. ehema ekak kiwwa thama president directma eyage speech ekedi
    interest income eken witherak inna ekkenek monthly interest eka 1.5 lks welata adu nan gewanna one na kiwwane...
    ඕක ඔහොම නෙවෙයි වෙන්නේ. WHT කැපෙනවා. ඊට පස්සේ tax return file කරල monthly income 150k ට අඩුයි කියලා, WHT අරගන්න පුළුවන්. ගොඩක් අය ඔය වැඩේ කරන්නේ නෑ.

    වැරදි නම් නිවැරදි කරන්න කවුරුහරි.
    ------ Post added on Dec 19, 2024 at 1:42 PM

    Eth 100,000k wge income ena kenekgen 10,000k ganna eka awulak ne.
    😂😂😂
    ------ Post added on Dec 19, 2024 at 1:44 PM
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Ethin ban apitath 150 000 karata e padiyen dana savings walin Anurayya 10% aye kapanawa. Onna Million 25,50 FD ewungen nam kamak na.

    Normal job karana unge FD walatath lower WHT rate nettan wedakna

    Ranil + method neda Anura yanne 13+ wage tama😁
    Monthly income eka 150000 ta adu nam WHT claim kranna puluwan kiyala dakka.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    200,000 කිව්ව එක 150,000 කිව්ව එක සාධාරණයි. ඒක අවුලක් නෑ හොඳයි එහෙම වත් කරපු එක. හැබැයි අර ආදායම් උපයන්නෙ නැති FD වලින් ජීවත් වෙන මිනිස්සුන්ගෙ 5% 10% කරේ ඇයි. :shocked:
    anduwata padui minissu fix dan inna eka. eth loan denna nam fix danna ona! me yaka mona nadagamaka danawada danne na.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    200,000 කිව්ව එක 150,000 කිව්ව එක සාධාරණයි. ඒක අවුලක් නෑ හොඳයි එහෙම වත් කරපු එක. හැබැයි අර ආදායම් උපයන්නෙ නැති FD වලින් ජීවත් වෙන මිනිස්සුන්ගෙ 5% 10% කරේ ඇයි. :shocked:
    net income eka 150,000ta wadi nam witharai. kapunoth appeal karanna puluwan
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    EY එකෙන් දාල තියෙන මෙන්න මේක කියවපන් . සම්පූර්ණ විස්තරේ තියෙනවා . full pdf එක අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැනේ , size exceed කියනවා . කොහොමද දාන්න පුළුවන් ?

    1734597132110.png
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    awulak tiye..

    150,000 salary aran total wiyadam karana kenekta tax ekak ne. (salary income witharai tiyenne)
    eth 100,000 interest income ekak ena kenkgen Rs 10,000k kapanawa.
    Awlak ne = "අව්ලක් නේ", කියලද කිව්වේ 😅 මම හිතුවේ "අව්ලක් නෑ" කිව්වා කියලා.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Dear Modhi Sir,🇮🇳 Please reduce Withholding Tax 5% make it a Final tax please. Kindly expand exemption to 2Laks p.m. please🙆
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    interest income eken witherak inna ekkenek monthly interest eka 1.5 lks welata adu nan gewanna one na kiwwane...
    එතකොට ඒක බැංකුවෙන්ද Automate කරල තියෙන්නෙ? 5% ක් විතරක් කැපෙන විදියට?

    net income eka 150,000ta wadi nam witharai. kapunoth appeal karanna puluwan
    එහෙම නම් අවුලක් නෑ....
    ------ Post added on Dec 19, 2024 at 4:01 PM