New Payee tax

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    FB_IMG_1734567241384.jpg
    ලක්ෂ 3ක් ගන්නා කෙනෙක් ගේ බද්ද නිදහස් වෙන්නේ 47% කින්...
    ඒ කියන්නේ අපි කඹුරල ලක්ෂ 3ක් අරගෙන ලක්ෂ 1.5 කට වඩා වැඩි ගාණක් පිනට දෙන්න ඕන කියන එක නේද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    View attachment 243787ලක්ෂ 3ක් ගන්නා කෙනෙක් ගේ බද්ද නිදහස් වෙන්නේ 47% කින්...
    ඒ කියන්නේ අපි කඹුරල ලක්ෂ 3ක් අරගෙන ලක්ෂ 1.5 කට වඩා වැඩි ගාණක් පිනට දෙන්න ඕන කියන එක නේද?

    ou bn . okkotamath wada upset me tax salli yanne pin padi army karayange salary walata kiyala mathak weddi.
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    7,756
    13,295
    113
    Ubala wage untath chande daanna puluwan neh aththatama :rofl:
    Me kiyala thiyena widiyata, denata uba gewana PAYE tax eken oya daala thiyena percentage adu wenawa. Adu novena gaana thama tax amount eka.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    අනේ යකෝ උබලට සරල සිංහලවත් බැරිද ?
    කියලා තියෙන්නේ දැනට තියෙන tax එකෙන් 47% ක් අඩු වෙනවා කියලා.

    මේකත් හරියට නිකන් මොකක් හරි ජරාවක් කෑම පිළිකා හැදෙන එක 20% වැඩි වෙනවා කිව්වා වගේ තමයි.
    කට්ටිය ඉතින් මැරෙන්න හදනවා යකෝ මේක කෑවොත් 20% ක් පිළිකා හැදෙනවා කියලා.

    හැබැයි ඇත්ත කතාව මුලින්ම පිළිකාව හැදෙන්න තියෙන ප්‍රතිශතය 0.5% යි නම් එක තමයි 20% කින් වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඇත්තම වැඩි උන පසු ප්‍රතිශතය වෙන්නේ 0.6% :ROFLMAO: :ROFLMAO:
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    අන්තිමට කිසිම ලාන්කීය දේසපාලුවෙක් තමන් චන්දෙදි දෙන ප්‍රොමිස් ඉටුකරන්නෑ කියල ආයෙ ඔප්පු උනානේද
    එදා කීවෙ 200 000 නමුත් දින්නට පස්සෙ 150 000 මදිවට තව WHTඩබල් කොරා😁😁😁
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    අනේ යකෝ උබලට සරල සිංහලවත් බැරිද ?
    කියලා තියෙන්නේ දැනට තියෙන tax එකෙන් 47% ක් අඩු වෙනවා කියලා.

    මේකත් හරියට නිකන් මොකක් හරි ජරාවක් කෑම පිළිකා හැදෙන එක 20% වැඩි වෙනවා කිව්වා වගේ තමයි.
    කට්ටිය ඉතින් මැරෙන්න හදනවා යකෝ මේක කෑවොත් 20% ක් පිළිකා හැදෙනවා කියලා.

    හැබැයි ඇත්ත කතාව මුලින්ම පිළිකාව හැදෙන්න තියෙන ප්‍රතිශතය 0.5% යි නම් එක තමයි 20% කින් වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඇත්තම වැඩි උන පසු ප්‍රතිශතය වෙන්නේ 0.6% :ROFLMAO: :ROFLMAO:
    අහ්.. ඒක මිසක් මුන් හරියට තේරෙන්න දාලා නෑ බං. 150,000 බද්ද 100% නිදහස් කියලා පළවෙනියටම දාලා තියන එකේ අර්ථයෙන්ම තමයි ඉතිරි ටික දාලා තියන්නේ....

    kawada idanda ethakota oka karanna patan ganne?
    කැපිලා ඉතිරි ටික එනවා account එකට
    ------ Post added on Dec 19, 2024 at 6:29 AM
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    A politician is a person you should never trust

    සේවානියුක්තිකයන්ගෙ 200 000 බදු නිදහස් සිහිනේ බොදවේ 🤺🤯
    කොරේ පිටට මරේ - ඒ අස්සෙ ඉතුරුම් වලින් 10 % Tax කැපේ
    🤭
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    200,000 කිව්ව එක 150,000 කිව්ව එක සාධාරණයි. ඒක අවුලක් නෑ හොඳයි එහෙම වත් කරපු එක. හැබැයි අර ආදායම් උපයන්නෙ නැති FD වලින් ජීවත් වෙන මිනිස්සුන්ගෙ 5% 10% කරේ ඇයි. :shocked:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    200,000 කිව්ව එක 150,000 කිව්ව එක සාධාරණයි. ඒක අවුලක් නෑ හොඳයි එහෙම වත් කරපු එක. හැබැයි අර ආදායම් උපයන්නෙ නැති FD වලින් ජීවත් වෙන මිනිස්සුන්ගෙ 5% 10% කරේ ඇයි. :shocked:
    Ehema nathuwa kohenda ithin adu wena tax eka hoyaganne? Import tax eka already planned for next year.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    200,000 කිව්ව එක 150,000 කිව්ව එක සාධාරණයි. ඒක අවුලක් නෑ හොඳයි එහෙම වත් කරපු එක. හැබැයි අර ආදායම් උපයන්නෙ නැති FD වලින් ජීවත් වෙන මිනිස්සුන්ගෙ 5% 10% කරේ ඇයි. :shocked:
    Ethin ban apitath 150 000 karata e padiyen dana savings walin Anurayya 10% aye kapanawa. Onna Million 25,50 FD ewungen nam kamak na.

    Normal job karana unge FD walatath lower WHT rate nettan wedakna

    Ranil + method neda Anura yanne 13+ wage tama😁
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,985
    6,521
    113
    200,000 කිව්ව එක 150,000 කිව්ව එක සාධාරණයි. ඒක අවුලක් නෑ හොඳයි එහෙම වත් කරපු එක. හැබැයි අර ආදායම් උපයන්නෙ නැති FD වලින් ජීවත් වෙන මිනිස්සුන්ගෙ 5% 10% කරේ ඇයි. :shocked:
    senior citizen lata adu rate ekakata yanna puluwan kiwa wage note una.. not sure

    Tax gewiya yuthu, eth nogewena pirisa lankawe wedi.. ohoma hari eyalagen direct tax ekak ganna eka hondai ithin.. issarahata honda tax system ekak genakam
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    Tax gewiya yuthu, eth nogewena pirisa lankawe wedi.. ohoma hari eyalagen direct tax ekak ganna eka hondai ithin.. issarahata honda tax system ekak genakam

    ඒක ඇත්ත. නමුත් වෙන කිසිම ආදායම් මාර්ගයක් නැති, 150,000 ටත් අඩු income ලබන FD තියන් ඉන්න මිනිස්සුන්ගෙන් 10% ක් කපන එක වැරදී. එයාලට WHT 0% වෙන්න ඕන. මොකද වෙන කිසිම ආදායමක් නැති හින්ද..

    Ranil + method neda Anura yanne 13+ wage tama😁
    ඔව් . රනිල් ගියපු පාරෙ යනව ඇරෙන්න වටේ ඉන්න මිනිස්සු කිසිම මොලයක් තියෙන එවුන් නෙමෙයිනෙ ඉන්නෙ. හඳුන්, ලංල්කාන්ත වගේ කට්ටියගෙන් උපදෙස් අරන් රට කරොත් ඉවරයි.
    ------ Post added on Dec 19, 2024 at 11:12 AM

    Ehema nathuwa kohenda ithin adu wena tax eka hoyaganne? Import tax eka already planned for next year.
    මොකක් කර ගනීද දන්නෙ නෑ කට්ටිය දැන් නම්.
    ------ Post added on Dec 19, 2024 at 11:13 AM