ow.. 50,000 k wage Interest income ena kenekgen rs 5000k ganna eka weradi...ඒක ඇත්ත. නමුත් වෙන කිසිම ආදායම් මාර්ගයක් නැති, 150,000 ටත් අඩු income ලබන FD තියන් ඉන්න මිනිස්සුන්ගෙන් 10% ක් කපන එක වැරදී. එයාලට WHT 0% වෙන්න ඕන. මොකද වෙන කිසිම ආදායමක් නැති හින්ද..
Eth 100,000k wge income ena kenekgen 10,000k ganna eka awulak ne.
Last edited: