Breaking 🔴 ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක 15,000 සීමාව ඉක්මවා යයි..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    tenor.gif
     
    • Haha
    Reactions: Rick Sanchezz

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    habai, aluthen ena brics rallen vathura baaldiyak purawa ganna bari wena ekak na apita hariyata game eka gahuwoth, eeth mn hithan na. eekata oone karana danuma thibbata, class eka NPP eke nathi bawak peenawa. class eka kiyanne attitudes vage dewal
    BRICS iwarai / pootine naki / modhi next turm gedara - brazil wala stock market ekata black rock ringala innawa - turky kamathi na pakisthan enawata.

    hawule kadath hoda na!

    USD walata mokak hari gemak gahuwoth hodai. gahai
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    BRICS iwarai / pootine naki / modhi next turm gedara - brazil wala stock market ekata black rock ringala innawa - turky kamathi na pakisthan enawata.

    hawule kadath hoda na!

    USD walata mokak hari gemak gahuwoth hodai. gahai
    appaah. Me dawas vala update na political scene gana AL nisa :confused:

    ethakota edited kiyala pennanna oone ne? ehema peenne nane
    ------ Post added on Dec 23, 2024 at 2:03 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    appaah. Me dawas vala update na political scene gana AL nisa :confused:

    ethakota edited kiyala pennanna oone ne? ehema peenne nane
    ------ Post added on Dec 23, 2024 at 2:03 PM
    winadi 2 - 3 wage athulatha edit kaloth ehema penne naha. (time eka hariyatama sure naha)
     
    • Like
    Reactions: Janithsl88

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    කොටස් වෙළදපල කියන්නේ සූදුපිටියක්

    මුංට අඩුම එහෙම එකක්වත් මාකට් කරගන්න බෑ පෙර වැරදි නිසා. බුකියේ මේ ගැන තියෙන පෝස්ට් වල හැම තැනම ඔය කතාව අලවල🥲
     
    • Like
    Reactions: Janithsl88

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,395
    5,577
    113
    Panadura
    මුංට අඩුම එහෙම එකක්වත් මාකට් කරගන්න බෑ පෙර වැරදි නිසා. බුකියේ මේ ගැන තියෙන පෝස්ට් වල හැම තැනම ඔය කතාව අලවල🥲
    ඉස්සර කොටස් වෙලදපොල කියන්නෙ සූදුපිටියක්.
    දැන් කොටස් වෙලදපොල නූතන ආර්ථික වර්ධනයේ ප්‍රතිමූර්තිය. ස්ථාවර විශ්වාසයේ පහන්ටැබ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    කොටස් වෙළදපල කියන්නේ සූදුපිටියක්

    I was looking for this video. By the way, the low interest rates mean that the use of FDs will generate losses, and high inflation also contributes the negative returns. so people tend to invest in the stock market. So only thing that is positive is low interest rates. But this will hurt some people especially pensioners.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ගොඩක් සමාගම් ස්වාධීන නෑ....example : Kelani cable සමාගම 70% ක්‌ විතර ACL එකට අයිති.... ACL එක එක පවුලක.... තව තව නම් / සමාගම් වලින් කොටස් අරන්....කොටස් හිමියෝ සුපිරි වටයක් අරන් යනවා
     
    • Like
    Reactions: Asmodeus