Ho old are you

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    Ubala hamotama computers thubunada bn? Apita computer ganna salli thibbe na. Anika mage thatta hithan hitiye computer kiyanne tv ekak vage vadakata nathi, lamai narak vena deyak kiyala
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මම නම් පට්ට නාකියා. මුලින්ම යූස් කරෙ වින්ඩෝස් 3.1 ද කොහෙද. ඩොස් වල ඇප් පාවිච්චි කරා. Lotus 123, එහෙම තාම මතකයි "/" ඔබලා මෙනු එක ගන්නෙ.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,926
    14,319
    113
    වැලිවේරිය
    ඉස්සර වටේ ගෙවල් වලටත් වින්ඩෝස් xp ගහලා දීලා,හෙන අලි ඔලුවෙන් ඉන්නේ...මේවා ඉතින් හැමෝට බෑ කියලා...නෙස්ටමෝල්ට්,ලෙමන් බිස්කට්,ක්‍රීම් කැකර් තමා දෙන්නේ ගාස්තුවට😏තඩි සීඩී කේස් එකතුත් තිබුණා ඉස්සර
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    ඉස්සර වටේ ගෙවල් වලටත් වින්ඩෝස් xp ගහලා දීලා,හෙන අලි ඔලුවෙන් ඉන්නේ...මේවා ඉතින් හැමෝට බෑ කියලා...නෙස්ටමෝල්ට්,ලෙමන් බිස්කට්,ක්‍රීම් කැකර් තමා දෙන්නේ ගාස්තුවට😏තඩි සීඩී කේස් එකතුත් තිබුණා ඉස්සර
    cd album
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,305
    8,848
    113
    මම QW4HD-DQCRG-HM64M යුගයේ බන්
    මුල්ප කොම්පිතරේ 933mhz PIII ඩෙස්ක්ටොප් එකක්
    රැම් එක 128 මට මතක විදියට
    vGA එක ඔන්බෝඩ් 32ක්
    හාඩ් එක 80gBයක්

    ගත්තේ මහරගම තිබ්බා නේද ඇල්ෆා ඩිජිටල් ද මොකක්ද කියලා මගුලක්
    හෙණ දඩ සයිස් කඩයක්. උන්ගේ ඇඩ් එහෙමත් පත්තරේ ගියා ඒ කාලේ
    2006 වගේද මන්ද
    XP, VISTA, 7, 8 (මේක නම් මාසයයි. එපාම උනා), 10 වෙනකල් ආවා
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    krisco

    Well-known member
  • May 28, 2022
    643
    694
    93
    Win xp walin patan gatthe .. xp sp3 product key eke part ekak mage password walath use karanawa
     
    • Like
    Reactions: NRTG