old rate kiwwa. 5% I guess. not 0%. but thama ape finance company eketh oke system implementation start kale na. thama discussions.full 10% ekama denne nadde? 5% katha dan nane?
old rate kiwwa. 5% I guess. not 0%. but thama ape finance company eketh oke system implementation start kale na. thama discussions.full 10% ekama denne nadde? 5% katha dan nane?
I do this every quarter bn. That's why I am surprised by your comment.process eka kola walanam thiyenawa karanna try karala balapan. mama last year try kale
boru kiyanna epa banI do this every quarter bn. That's why I am surprised by your comment.
මම මෙතන මුදලේ අගයක් ගැන කතා කරේ නෑ. රුපියල හරි තමුන්ගෙනම් ගන්න ඕන. මෙතන වෙන්නෙ තමුන් දාන මුදලට ලැබෙන පොලියෙන් කොටසක් කපන එකයි. 25% පොලිය තියෙනකොට හොදට හම්බ කරා, දැන් 7% කරලත් මිනිස්සු කියවනවද 25 තිබ්බ එක 7 අඩු කරා කියලා. ඩිපෝසිට්ස් කියන්නෙ බිස්නස් එකක්, පිලිගත්තත් නැතත්. උබට තෝරා ගැනීම් 2ක් තියෙනවා සල්ලි යොදවන්න. එක්කො වෙන දේකට අයෝජනය කරන්න ඕන, නැත්නම් ඩිපෝසිට් එකක් දාන්න ඕන. ඒක උබේ තීරනයක්. නිකන් තියෙන සල්ලි වලින් තමා උබට නිකන් පොලියක් දෙන්නෙ. රු 1000ක් කැපෙන්න රුපියල් මිලි 2ක් දාන්න ඕන. ඒකෙන් මාසෙට ලැබෙන මුදල රු 12000ක් වගේ. එහෙම උනත් මාසෙට රු 11000 හෝ වාර්ශිකව 6.6% පොලියක් ආසන්නව ලැබෙනවා. තමුන්ට ඕනෙ නම් මේ මුදල වෙන දේකට ආයෝජනය කරල මීට වඩා ලොකු රිටර්න් එකක් ගන්න පුලුවන්. බලෙන් ඩිපොසිට්ස් දම්මවන්නෙ නෑහ්.අනේ ගොන් හුත්තො, දුප්පත් මිනිහට රුපියලත් වටිනවා. කඩේ මාරු 10ක් දුන්නද් එකත් උස්සන් එන උන් ඉන්නෙ. එහෙම එකේ රුපියල් 1000 2000 කැපෙන කොට උඹ හිතනවද උන්ට අවුලක් නැති වෙයි කියලා,
ජෙප්පො වගේ හැම එකාට හැමදේම නිකන් හම්බෙන්නෙ නෑනේ බන්. නිකන් ගොන් කතා කියන්න එපා.
It is obvious that you are the one lying. If you have correctly submitted your tax returns, the only thing you need to do is submit a return request through the IRD e-service and attend the interview to provide invoice copies and other required documents. That's itboru kiyanna epa ban![]()
![]()
චන්දෙට කලින් ගහපු කයිය කොහොමද
මේවට තමයි මිනිස්සු රැවටුනේ![]()
![]()
![]()
Such an ignorant comment. It's clear that you have no idea about taxes. For god sake please at least refer to the IRD tax calendar before making such an ignorant comments.tax return karanne anually ne
LoL uba hithuwada FD anual interest walata wadichcha tax hamadama return karanawa kiyalaSuch an ignorant comment. It's clear that you have no idea about taxes. For god sake please at least refer to the IRD tax calendar before making such an ignorant comments.
ගුලි ගහලදනිකන් තියෙන සල්ලි වලින් තමා උබට නිකන් පොලියක් දෙන්නෙ.
ගිනුමෙන් නෙමේ යකෝ පොලියෙන්.
අවුලක් නෑ මචන්, යෝශිතයව ලබන සතියේ CID එකට ගන්නවලු. ඉතින් මේක පොඩ්ඩක් යට ගහන්න පුලුවන් වෙයි.![]()
![]()
My two cent is that they should not tax individuals who are not eligible. Taxing and refunding them would create unnecessary additional hassle and not practical. And definitely will failLoL uba hithuwada FD wala tax hamadama return karanawa kiyala![]()
5%?mage dan maasa 2ka 3naka idala kapenawa