සියලු තැන්පත් ගිණුම්වලින් 10% රුඳවුම් බද්ද කැපෙයි -

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,294
    5,616
    113
    අනේ ගොන් හුත්තො, දුප්පත් මිනිහට රුපියලත් වටිනවා. කඩේ මාරු 10ක් දුන්නද් එකත් උස්සන් එන උන් ඉන්නෙ. එහෙම එකේ රුපියල් 1000 2000 කැපෙන කොට උඹ හිතනවද උන්ට අවුලක් නැති වෙයි කියලා,

    ජෙප්පො වගේ හැම එකාට හැමදේම නිකන් හම්බෙන්නෙ නෑනේ බන්. නිකන් ගොන් කතා කියන්න එපා.
    මම මෙතන මුදලේ අගයක් ගැන කතා කරේ නෑ. රුපියල හරි තමුන්ගෙනම් ගන්න ඕන. මෙතන වෙන්නෙ තමුන් දාන මුදලට ලැබෙන පොලියෙන් කොටසක් කපන එකයි. 25% පොලිය තියෙනකොට හොදට හම්බ කරා, දැන් 7% කරලත් මිනිස්සු කියවනවද 25 තිබ්බ එක 7 අඩු කරා කියලා. ඩිපෝසිට්ස් කියන්නෙ බිස්නස් එකක්, පිලිගත්තත් නැතත්. උබට තෝරා ගැනීම් 2ක් තියෙනවා සල්ලි යොදවන්න. එක්කො වෙන දේකට අයෝජනය කරන්න ඕන, නැත්නම් ඩිපෝසිට් එකක් දාන්න ඕන. ඒක උබේ තීරනයක්. නිකන් තියෙන සල්ලි වලින් තමා උබට නිකන් පොලියක් දෙන්නෙ. රු 1000ක් කැපෙන්න රුපියල් මිලි 2ක් දාන්න ඕන. ඒකෙන් මාසෙට ලැබෙන මුදල රු 12000ක් වගේ. එහෙම උනත් මාසෙට රු 11000 හෝ වාර්ශිකව 6.6% පොලියක් ආසන්නව ලැබෙනවා. තමුන්ට ඕනෙ නම් මේ මුදල වෙන දේකට ආයෝජනය කරල මීට වඩා ලොකු රිටර්න් එකක් ගන්න පුලුවන්. බලෙන් ඩිපොසිට්ස් දම්මවන්නෙ නෑහ්.

    ටැක්ස් එකෙන් කරන දේවල්, හොරාකෑම්, හූරගෙන කෑම් ගැන වෙනම කතා කරමු.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    චන්දෙට කලින් ගහපු කයිය කොහොමද
    මේවට තමයි මිනිස්සු රැවටුනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌


    ponaya me siya hadapu car factory eka koheda hutho hangan inne.
    horu inawata kamathi ubala wage ponna horu inna ratak oi meka
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    Such an ignorant comment. It's clear that you have no idea about taxes. For god sake please at least refer to the IRD tax calendar before making such an ignorant comments.
    LoL uba hithuwada FD anual interest walata wadichcha tax hamadama return karanawa kiyala :ROFLMAO:
    ubata thamai melo idea ekak naththe. meke kota kota inna welawe gihin hoyala balapan. FD walin kapichcha anual tax ganne kohomada kiyala
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Army karayonta padi gewannane me okkoma

    Thanks anura sahodaraya

    1637843667en.png


    https://publicfinance.lk/en/topics/ministerial-allocation-of-government-expenditure-2022-1637725962
     

    Sen-lu

    Well-known member
  • LoL uba hithuwada FD wala tax hamadama return karanawa kiyala :ROFLMAO:
    My two cent is that they should not tax individuals who are not eligible. Taxing and refunding them would create unnecessary additional hassle and not practical. And definitely will fail

    But the circular hasn't even been released yet, and the new WHT will be effective from 1st of April 2025. Let's wait until they release the circular then review it and discuss.

    mage dan maasa 2ka 3naka idala kapenawa
    5%?
    ------ Post added on Dec 28, 2024 at 1:05 PM
     
    • Like
    Reactions: ttj