SLT launched - True Unlimited Packages for 2025

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    SLT දෙන router එකේ wifi වලින් 300 mbps full speed ගන්න බෑ. හොඳ 5GHz wifi router එකක් ඕන.
    17198480526.png
    නෑ මචන් වෙන රවුටර් ඕන නැහැ දෙන රවුටරේ 5GHz එකේ 300Mbps එනවා, කේබල් එකෙනුත් එනවා
    5GHz වල කේස් එක තියෙන්නෙ රවුටරේන් ඈතට යනවා නං හරි බිත්ති තියනවා නං දුර ගියේ නැතත් ස්පීඩ් අඩු වෙනවා

    මම Unlimited 10 එකට මාරු උනා 10කියලා තිබුනට ඒක 20Mbps කනෙක්ශන් එක, ඒක කිසි අවුලක් නැහැ
    එකම ප්‍රශ්නෙ තියෙන්නෙ ගේම් ඩවුන්ලෝඩ් කරද්දි ටික වෙලාවක් යනවා, කලින් පැකේජ් එකේදි රෑට ෆුල් ස්පීඩ් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්කම තිබ්බා
    මගේ ලඟ ඩයලොග් 8Mbps Unlimited එකකුත් තිබුනා, මේක හොඳ නිසා ඒක Temporary disconnect කරා, මොකද ඕකුන් අලුතෙන් ඔය පැකේජ් එක දෙන එන නතර කරොත් එහෙම ආපහු ඒක ගන්න විදියක් නැහැනේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    man dan ahuwa SLT eken

    12 mid-night to 7.00 a.m. data unlimited thaama thiyenawa

    7 a.m. to 8 a.m. night time data walin yanne

    man Rs.4000 walata 500gb denna barida kiyalath ahuwaa un request eka gaththaa balamu moko wemnne kiyalaa
    එක කලොත් උන්ට පාඩුයි
    බොරු ට්‍රැෆික් එකක් හැදෙනව අනික
    අන්ලිමිටඩ් පැකෙජ් පොඩ්ඩක් ගනන් වැඩි කරල එක්තරා කස්ටමර් බෙස් එකක් තමා උන් ටාග්ට් කරන්නෙ
    රු 4000 ට කනෙක්ශන් 2 දෙනවට වඩා රු 8000 එක කනෙක්ශන් එකක් දෙන එක ලාභයි ලෙසි
    ඔක වෙන්නෙ නැ
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    man dan ahuwa SLT eken

    12 mid-night to 7.00 a.m. data unlimited thaama thiyenawa

    7 a.m. to 8 a.m. night time data walin yanne

    man Rs.4000 walata 500gb denna barida kiyalath ahuwaa un request eka gaththaa balamu moko wemnne kiyalaa
    Aluth "Unlimited" 1000GB package ekatada me night time unlimited thiyenawa kiwwe?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,333
    2,144
    113
    එක කලොත් උන්ට පාඩුයි
    බොරු ට්‍රැෆික් එකක් හැදෙනව අනික
    අන්ලිමිටඩ් පැකෙජ් පොඩ්ඩක් ගනන් වැඩි කරල එක්තරා කස්ටමර් බෙස් එකක් තමා උන් ටාග්ට් කරන්නෙ
    රු 4000 ට කනෙක්ශන් 2 දෙනවට වඩා රු 8000 එක කනෙක්ශන් එකක් දෙන එක ලාභයි ලෙසි
    ඔක වෙන්නෙ නැ
    ඔය කිව්වට හැමෝටම එහෙමත් ලොකුවට download කරන්න නැහැ. අනික ගොඩ content SLT cache servers වලින් එන්නේ youtube වගේ. උන් කොහොමත් hardware වලට ඉන්වෙස්ට් කරලා ඉවරයි. ඒක ෆුල් utilise උනොත් තමයි ROI එක වැඩිම. රු. 4000ට 500GB එක හොද offer එකක් සහ වැඩිම උනොත් 1/3 වගේ move වෙයි එකට existing අයගෙන්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,448
    8,220

    pissuda ban owa wenne naha. addon issue eka thama hadaganna bari un.
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    350
    345
    63
    100 mbps කියන්නෙ ඇත්තම speed එක 10 - 15 mbps නේ idm එකෙන් file download කරද්දි? Fiber තියන උන් කියහංකෝ...

    අඩුමගානේ 20 or 40 Mbps දීලා fup නැතුව පැකේජ එකක් තිබ්බා නම් aniwa ගන්නවා
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    man dan ahuwa SLT eken

    12 mid-night to 7.00 a.m. data unlimited thaama thiyenawa

    7 a.m. to 8 a.m. night time data walin yanne

    man Rs.4000 walata 500gb denna barida kiyalath ahuwaa un request eka gaththaa balamu moko wemnne kiyalaa

    man Rs.4000 walata 500gb denna barida kiyalath ahuwaa un request eka gaththaa balamu moko wemnne kiyalaa

    මේ සින් එකට මට දැන් කෝල් එකක් ආවා slt එකෙන් උබලත් කතා කරලා ඉල්ලපල්ලකෝ බලන්න සෑහෙන සෙට් එකක් හිටියොත් උන් දෙයි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,448
    8,220
    113
    man Rs.4000 walata 500gb denna barida kiyalath ahuwaa un request eka gaththaa balamu moko wemnne kiyalaa

    මේ සින් එකට මට දැන් කෝල් එකක් ආවා slt එකෙන් උබලත් කතා කරලා ඉල්ලපල්ලකෝ බලන්න සෑහෙන සෙට් එකක් හිටියොත් උන් දෙයි
    120GB walatat Rs 3890 gannawa neda. 500gb for 4000 never gonna happened ban. 😑
     
    Last edited:

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    man Rs.4000 walata 500gb denna barida kiyalath ahuwaa un request eka gaththaa balamu moko wemnne kiyalaa

    මේ සින් එකට මට දැන් කෝල් එකක් ආවා slt එකෙන් උබලත් කතා කරලා ඉල්ලපල්ලකෝ බලන්න සෑහෙන සෙට් එකක් හිටියොත් උන් දෙයි
    Un api kiyana deyak ahanne na. Unta wasi wena deyak thama karanne. Call eken owa ahan hitiyata ethanin eha deyak un karanne na
     
    • Like
    Reactions: zid2021

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest
    ehenam padui neh ban 10 package eka rental keeyada
    ගොඩක් unlimited පාවිච්චි කරන උන් ලොකුවට data පාවිච්චි කරන්නේ නෑ limited package වල වගේ. මොකද අපි කොයි වෙලෙත් data තව කොච්චර ඉතුරුද කිය කියා බාන්නේ නෑ. ඔය රෙද්ද ඔය SLT මොට්ටයොන්ට තේරෙන්නේ නෑ නැත්තන් උන්ට වෙන මොකක් හරි අවුලක් තියෙන්නේ. උන් හිතන්නේ අපි උදේ ඉදන් රෑ වෙනකන් බානවා කියල. trackද බන් එක එක රෙද්දවල් download කර කර ඉන්න මට ඕනි වෙලේට ඕනි එක බලන්න පුළුවන්නන්. දැන් ඔන්න ඕනි වෙලේට ඕනි එක බලාගන්න තරන් speed එක නැත්තන් මන් හෙන ගොඩක් download කරයි හිතෙන වෙලේට offline බලන්න. එතකොටනන් usage එක වැඩි වෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,213
    1
    57,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක් unlimited පාවිච්චි කරන උන් ලොකුවට data පාවිච්චි කරන්නේ නෑ limited package වල වගේ. මොකද අපි කොයි වෙලෙත් data තව කොච්චර ඉතුරුද කිය කියා බාන්නේ නෑ. ඔය රෙද්ද ඔය SLT මොට්ටයොන්ට තේරෙන්නේ නෑ නැත්තන් උන්ට වෙන මොකක් හරි අවුලක් තියෙන්නේ. උන් හිතන්නේ අපි උදේ ඉදන් රෑ වෙනකන් බානවා කියල. trackද බන් එක එක රෙද්දවල් download කර කර ඉන්න මට ඕනි වෙලේට ඕනි එක බලන්න පුළුවන්නන්. දැන් ඔන්න ඕනි වෙලේට ඕනි එක බලාගන්න තරන් speed එක නැත්තන් මන් හෙන ගොඩක් download කරයි හිතෙන වෙලේට offline බලන්න. එතකොටනන් usage එක වැඩි වෙයි.
    ලිමිටඩ් පැකේජ්වල ඩේටා ඉතුරුවුනොත් අපරාදේ, තමන්ට පාඩුවක් වෙනවා කියල හිතනවා.