නෑ මචන් වෙන රවුටර් ඕන නැහැ දෙන රවුටරේ 5GHz එකේ 300Mbps එනවා, කේබල් එකෙනුත් එනවාSLT දෙන router එකේ wifi වලින් 300 mbps full speed ගන්න බෑ. හොඳ 5GHz wifi router එකක් ඕන.
![]()
5GHz වල කේස් එක තියෙන්නෙ රවුටරේන් ඈතට යනවා නං හරි බිත්ති තියනවා නං දුර ගියේ නැතත් ස්පීඩ් අඩු වෙනවා
මම Unlimited 10 එකට මාරු උනා 10කියලා තිබුනට ඒක 20Mbps කනෙක්ශන් එක, ඒක කිසි අවුලක් නැහැ
එකම ප්‍රශ්නෙ තියෙන්නෙ ගේම් ඩවුන්ලෝඩ් කරද්දි ටික වෙලාවක් යනවා, කලින් පැකේජ් එකේදි රෑට ෆුල් ස්පීඩ් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්කම තිබ්බා
මගේ ලඟ ඩයලොග් 8Mbps Unlimited එකකුත් තිබුනා, මේක හොඳ නිසා ඒක Temporary disconnect කරා, මොකද ඕකුන් අලුතෙන් ඔය පැකේජ් එක දෙන එන නතර කරොත් එහෙම ආපහු ඒක ගන්න විදියක් නැහැනේ.