Large data packages, Internet leased lines වල අය downgrade කරොත් income එකට effect වෙන නිසා. Static IP දෙන්න බෑ කියන්නෙත් ඒකයි ඔයඔය රෙද්ද ඔය SLT මොට්ටයොන්ට තේරෙන්නේ නෑ නැත්තන් උන්ට වෙන මොකක් හරි අවුලක් තියෙන්නේ.
Large data packages, Internet leased lines වල අය downgrade කරොත් income එකට effect වෙන නිසා. Static IP දෙන්න බෑ කියන්නෙත් ඒකයි ඔයඔය රෙද්ද ඔය SLT මොට්ටයොන්ට තේරෙන්නේ නෑ නැත්තන් උන්ට වෙන මොකක් හරි අවුලක් තියෙන්නේ.
දැන් Dialog රජයේ ද? උන්ගෙ Fiber Packages ටික බලපන් මේ වගේ දෙතුන් ගුණයක් ගනන්.TRCSL should fine these mofos at least 100M for using the word 'Unlimited' when they were specifically asked not to do that on FUP BS.
Jaathika aarakshawata tharjanayaklune me ukannalawa wikkama. Ranilata yanna kalin oya labba wikunala yanna bari unaane
If Starlink matches these prices even with slightly reduced speeds I would buy their service in a blink of an eye
කොහොමද කලේ ?නෑ මචන් වෙන රවුටර් ඕන නැහැ දෙන රවුටරේ 5GHz එකේ 300Mbps එනවා, කේබල් එකෙනුත් එනවා
5GHz වල කේස් එක තියෙන්නෙ රවුටරේන් ඈතට යනවා නං හරි බිත්ති තියනවා නං දුර ගියේ නැතත් ස්පීඩ් අඩු වෙනවා
මම Unlimited 10 එකට මාරු උනා 10කියලා තිබුනට ඒක 20Mbps කනෙක්ශන් එක, ඒක කිසි අවුලක් නැහැ
එකම ප්‍රශ්නෙ තියෙන්නෙ ගේම් ඩවුන්ලෝඩ් කරද්දි ටික වෙලාවක් යනවා, කලින් පැකේජ් එකේදි රෑට ෆුල් ස්පීඩ් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්කම තිබ්බා
මගේ ලඟ ඩයලොග් 8Mbps Unlimited එකකුත් තිබුනා, මේක හොඳ නිසා ඒක Temporary disconnect කරා, මොකද ඕකුන් අලුතෙන් ඔය පැකේජ් එක දෙන එන නතර කරොත් එහෙම ආපහු ඒක ගන්න විදියක් නැහැනේ.
ලොකුවට ඩවුන්ලොඩ් නොකලට රික්වෙස්ට් වැඩි වෙනව එතකොට ස්ලොව් වෙන්න බලනවඔය කිව්වට හැමෝටම එහෙමත් ලොකුවට download කරන්න නැහැ. අනික ගොඩ content SLT cache servers වලින් එන්නේ youtube වගේ. උන් කොහොමත් hardware වලට ඉන්වෙස්ට් කරලා ඉවරයි. ඒක ෆුල් utilise උනොත් තමයි ROI එක වැඩිම. රු. 4000ට 500GB එක හොද offer එකක් සහ වැඩිම උනොත් 1/3 වගේ move වෙයි එකට existing අයගෙන්.
Kauda dialog ganne?දැන් Dialog රජයේ ද? උන්ගෙ Fiber Packages ටික බලපන් මේ වගේ දෙතුන් ගුණයක් ගනන්.
Jio wage ekekta awilla me market eka dominate karanna dena ekata api kamathiy me labbe SLT and Dialog wage wada bari daasalata gewanawata wada. CEB eka wage thama lankawe ISPs. Anith high customer base ekak thiyena rata wala wage profit ganna mun apita paw denawa lontha magul didi. So SLT eka gana kiwwama Dialog eka diha balahan kiyana wage pasu gaamee magul kiyanna epa ban. Ohoma kiya kiya passatanan yanna puluwanරු. 3950 ට 500gb එකක් දුන්නා නම් උණු කැවුම් වගේ යන්නේ
නැහැ, 300Mbps අන්ලිමිටඩ් පැකේජ් එකකට ස්ටැටික් IP දෙනවා නං ගේමක් නැතුව සර්වර් රන් කරලා Mission ctritical නැති වෙබ් ඇප් හොස්ට් කරන්න පුලුවන් ගේමක් නැතුවLarge data packages, Internet leased lines වල අය downgrade කරොත් income එකට effect වෙන නිසා. Static IP දෙන්න බෑ කියන්නෙත් ඒකයි ඔය![]()
මාස 6කට ඩිස්කනෙක්ට් කරන්න පුලුවන් ලියුමක් ලියලා දෙන්න තියෙන්නෙ නැත්තං ආකේඩ් එකකට ගිහිනුත් පුලුවන්.කොහොමද කලේ ?
A Un Kehel Gediye Hatiyata Banis Gediya Hadala thiyenne..දැන් Dialog රජයේ ද? උන්ගෙ Fiber Packages ටික බලපන් මේ වගේ දෙතුන් ගුණයක් ගනන්.
එහෙම කරන එක තමයි ප්රශ්නෙනැහැ, 300Mbps අන්ලිමිටඩ් පැකේජ් එකකට ස්ටැටික් IP දෙනවා නං ගේමක් නැතුව සර්වර් රන් කරලා Mission ctritical නැති වෙබ් ඇප් හොස්ට් කරන්න පුලුවන් ගේමක් නැතුව
සිංහලු රුපියල් 100ට වගේ හොස්ටින් විකුනන්න ගනීවි
ගෙදර මැශින් එකට ලොකු හාඩ් එකක් ගහලා ෆෝන් එකට ක්ලවුඩ් සර්විස් එකක් විදියට යූස් කරන්න පුලුවන්
තව Plex වගේ ඒව රන් කරලා ස්ට්‍රීමින් සර්වර් රන් කරන්න පුලුවන්
oya vat nathuwa bn. anika uba maru wunoth aye true unlimited na. ewa okkoma discontinue karalaලොකුවට ඩවුන්ලොඩ් නොකලට රික්වෙස්ට් වැඩි වෙනව එතකොට ස්ලොව් වෙන්න බලනව
ඔය කියන අපර් ලෙවල් එකෙ සෙට් එක වැඩිය ඩවුන්ලොඅඩ් කරන්නෙ නැ අවශ්‍ය දෙයක් බැලුව ඉවරයි
පොඩි කොල්ලො කුරුට්ටො තමා ඔකෙන් පැය 24 ම බාන්න හදන්නෙ
අනික 4000 වගේ 500 දුන්නොත් ලොකු පකෙජ් තියෙන ගොඩක් එවුන් එකට මාරු වෙනව එක උන්ට පාඩුයි
මම උනත් දැණ් Flash 25 එක තියෙන්නෙ කොස්ට් එක 10000 ගානක්
එත් 1000 GB එකට මාරු වෙන්න බැලුවෙ මම එක 7800 ගනක් එතනම 2000 ලොස්
ඔය වගෙ කියක් මාරු වෙයිද අර අඩු පැකෙජ් ආවොත්
connection share karaganna use karai kiyala wenna athi ban. Ex :gewal deka thunakමට තියෙන පස්නේ, Unlimited නම්, 1000GB විතරක් දෙන්නේ ඇයි??![]()
බලපන් ඒකෙත් හැටි. නංඟි පෙන්නලා අක්කා දෙන සීන් එකක් නේ බං. 1000GB නම් Unlimited වෙන්නේ කොහොමද බන්??connection share karaganna use karai kiyala wenna athi ban. Ex :gewal deka thunak
https://slt.lk/en/personal/broadband/fiber-unlimitedබලපන් ඒකෙත් හැටි. නංඟි පෙන්නලා අක්කා දෙන සීන් එකක් නේ බං. 1000GB නම් Unlimited වෙන්නේ කොහොමද බන්??![]()
Gdak un 1000 panala use karanne na machanමට තියෙන පස්නේ, Unlimited නම්, 1000GB විතරක් දෙන්නේ ඇයි??![]()
mbps and MBps are two different things100 mbps කියන්නෙ ඇත්තම speed එක 10 - 15 mbps නේ idm එකෙන් file download කරද්දි? Fiber තියන උන් කියහංකෝ...
අඩුමගානේ 20 or 40 Mbps දීලා fup නැතුව පැකේජ එකක් තිබ්බා නම් aniwa ගන්නවා