කෙල්ලොන්ට නම්බර් දාපුව

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    ඉස්සර A/L යන කාලෙ අපිත් එක්ක හිටිය එකෙක් මූ බස් එකේ දි කෙල්ලෙ ගෙ ඇගට නම්බර් එක දාල . බස් එකෙන් පැනල දිව්ව.
    ඒ කෙල්ල කොල කැල්ල අරන් බිමට දැම්ම ඒක දිග අරින්නෙවත් නැතුව

    කොහොමද උබලගෙ අත් දැකීම් උබල ලයින් කරපු කෑලි නම්බර් ඇගට දාපුවහම කොල කැල්ල අරන්
    ආයෙත්
    උබලට කතා කරල තියනව ද??
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,561
    72,687
    113
    ඉස්සර A/L යන කාලෙ අපිත් එක්ක හිටිය එකෙක් මූ බස් එකේ දි කෙල්ලෙ ගෙ ඇගට නම්බර් එක දාල . බස් එකෙන් පැනල දිව්ව.
    ඒ කෙල්ල කොල කැල්ල අරන් බිමට දැම්ම ඒක දිග අරින්නෙවත් නැතුව

    කොහොමද උබලගෙ අත් දැකීම් උබල ලයින් කරපු කෑලි නම්බර් ඇගට දාපුවහම කොල කැල්ල අරන්
    ආයෙත්
    උබලට කතා කරල තියනව ද??
    දාපු නම්බර් වලින් උඹේ අම්ම විතරයි කතා කලේ. ඊට මාස 9කට විතර පස්සෙ @Mr Robot කියලා පොන්නයෙක් ඉපදුනා කියලා msg එකක් එවලා තිබ්බ. මම block කරලා දැම්මා 😏 😏
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,780
    15,296
    113
    New Zealand
    ලංකාවේ ප්‍රසිද්ධ නගරයක තිබ්බ ටියුෂන් යද්දි මෙක උනේ. අපේ සෙට් එකේ කොල්ලෙක් පොඩී ඔටෝග්‍රාෆ් පොතක කෝලයක නම්බරේ ලියලා කෙල්ලෙක්ට දුන්නා. ඒ කොලේ උගේ නම්බර් එකයි, ඔයා කැමති නම් මට මිස් කෝල් එකක් දෙන්න කියලා ලියලා තිබුනේ. ඒකාලේ ඉන්කමින්වලටත් සල්ලි කැපෙනවා වගේ මට මතක විදියට. අවුට් ගොයිනුත් විනාඩීයකට රු 6ක් විතර කැපෙනවා. කොහොම හරි මේකි මේ කොළෙත් අරන් පංතියට ගියා. අරූටත් හෙන හැපි. දැන් අපිත් ක්ලාස් එකේ ඉන්නවා. මේ පට්ට උට්ටි ඒ කොලේ චිට් එකක් විදියට නමලා සර් කාරයට යවලනේ. සර් මේක කියවලා ඌට කෝල් එකක් ගත්තා. හොද වෙලාවට ඒ කාලේ හැම එකාම පාවිච්චි කරේ බටන් ෆෝන්. පටස් ගලා බැට්‍රිය ගලව ගත්තා. සර්ට කොහොම හරි නම්බරේ අයිතිකාරයා හොයා ගන්න බැරි උනා. හොද වෙලවට ඒ කාලේ truecallerතිබ්බෙත් නැ
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,175
    1
    50,548
    113
    ප*යාගල
    sorry.com
    2010 දි O/L ඉවර වෙලා පොඩි කඩේක වැඩ කරන්න ගියා ගාල්ලෙ ටවුන් එක කිට්ටුව.
    වැඩ ඉවර වෙන කොට 7 PM වෙනව. ඉතින් කඩේ කෙල්ලො සෙට් එකත් එක්ක වැඩ ඇරිල එනකොට මහින්දෙ ක්‍රිකට් ගහන්න ආපු කොල්ලො සෙට් එකක් ආව.
    උන් අපෙ සෙට් එකෙ කෙල්ලෙක්ට නම්බර එක දෙනවද ඇහුව.උන් මට වඩා වැඩිමල් . මම්න් ඉතින් කැරියා වගෙ හා කිව්ව.
    ඊට්පස්සෙ නම්බර් එක ලියන්න කොලයක් නැ. මුන් කොල හොය හොය ඉන්න්කොට කෙල්ලො ටික බස් එකටත් නැගලා බස් එක අද්දන්නවා. කොහොමහරි මුන් නම්බර් එක ලියල දුන්නා. ඊට්පස්සෙ බස් එකේ එල්ලෙන්න දුවන්න ගිහින් මගෙ සෙරෙප්පු දෙක කඩලා ගියා. මට මල පැන්නා. සෙරෙප්පු දෙක විසි කරලා පයින්ම දුවලා බස් එකෙ එල්ලුනා. තරහ ටත් එක්ක නම්බර් එක දෙන්න කියපු කෙල්ලට නොදී උන්ගෙ අක්කට දුන්නා.නන්ගි ලස්සනයි අක්ක කැතයි
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137

    1735830482967.png