Antivirus එකක් කියපල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,029
    71,388
    113
    මෙච්චර දවස් bitdefender පාවිච්චි කලේ. දැන් ඒක expire වෙලා. daraz වලින් ගත්තේ 3000කටද කොහෙද. renew කරන්න ගියොත් 14ක් යනවා. නිකමට හිතෙනවා තේරුමක් නෑ කියලා. barclays වලින් kaspersky තියෙනවා 4000කට විතර.

    14ක් පුච්චන්න කලින් හොඳ එකක් recommend කරලා පලයල්ලා.
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මෙච්චර දවස් bitdefender පාවිච්චි කලේ. දැන් ඒක expire වෙලා. daraz වලින් ගත්තේ 3000කටද කොහෙද. renew කරන්න ගියොත් 14ක් යනවා. නිකමට හිතෙනවා තේරුමක් නෑ කියලා. barclays වලින් kaspersky තියෙනවා 4000කට විතර.

    14ක් පුච්චන්න කලින් හොඳ එකක් recommend කරලා පලයල්ලා.
    Ammo.. Barclays Kaspersky eka dan 4000 k wenawada ban .. e gabata online license ekak gannath puluwan weyi neda ban
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,566
    15,118
    113
    New Zealand
    මෙච්චර දවස් bitdefender පාවිච්චි කලේ. දැන් ඒක expire වෙලා. daraz වලින් ගත්තේ 3000කටද කොහෙද. renew කරන්න ගියොත් 14ක් යනවා. නිකමට හිතෙනවා තේරුමක් නෑ කියලා. barclays වලින් kaspersky තියෙනවා 4000කට විතර.

    14ක් පුච්චන්න කලින් හොඳ එකක් recommend කරලා පලයල්ලා.
    Kaspersky Premium ගනින්කෝ. Rs 2200 (₹630.00) යන්නෙත්

    https://www.kaspersky.co.in/home-se...ZE0Z_5H6JV-J9x1mEIjo9ZH5kRxBVfhBoCsVAQAvD_BwE
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,388
    113
    • Like
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,137
    8,516
    113
    මෙච්චර දවස් bitdefender පාවිච්චි කලේ. දැන් ඒක expire වෙලා. daraz වලින් ගත්තේ 3000කටද කොහෙද. renew කරන්න ගියොත් 14ක් යනවා. නිකමට හිතෙනවා තේරුමක් නෑ කියලා. barclays වලින් kaspersky තියෙනවා 4000කට විතර.

    14ක් පුච්චන්න කලින් හොඳ එකක් recommend කරලා පලයල්ලා.
    කටින් පුටින් virus guard එකකට pay කරන්නත් පේන බලනවා 🫡
     
    • Like
    Reactions: NRTG