හීන්බෝවිටියා --> Fatty Liver ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,429
    19,618
    113
    Colombo
    මටත් තිබුනා
    බත් කන එක අඩුම කරා. දවසටම බත් හැඳි දෙකක් වගේ, fruits, yogurt වගේ දේවල් තමයි නිතරම කෑවෙ
    බැදලා කන ජාති අඩුම කරා
    ඉඳලා හිටලා එක්සයිස් කරා බයිසිකල් පැද්දා
    දැන් හරි, මාස 4ක් 5ක් වගේ ගියේ

    ඔය කොල බෙහෙත් නං මොනවත් බිවුවෙ නැහැ
    Fatty liver ද කියලා blood test එකෙන් ද බැලුවෙ Scan එකකින්ද, හරියටම බලාගන්න නං Abdomen scan එකක් කරන්න ඕනනේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,067
    6,995
    113
    Nawala
    උඹ වෙරි වෙන්න ඕන ජරාවක් ගහන ඵකෙක්නම් හීන් බෝවිටියා බීලා අන්තිමට කවදාහරි kidney අවුල් ගියොත් ඒ හීන් බෝවිටියා නිසා කියලා හිතෙයි..
    එකනම් තත බන් ...ෂොට් එකක් දානකොට ඔය මොකවත් මතක් වෙන්නේ නෑනේ .... 🥃 🥃

    මටත් තිබුනා
    බත් කන එක අඩුම කරා. දවසටම බත් හැඳි දෙකක් වගේ, fruits, yogurt වගේ දේවල් තමයි නිතරම කෑවෙ
    බැදලා කන ජාති අඩුම කරා
    ඉඳලා හිටලා එක්සයිස් කරා බයිසිකල් පැද්දා
    දැන් හරි, මාස 4ක් 5ක් වගේ ගියේ

    ඔය කොල බෙහෙත් නං මොනවත් බිවුවෙ නැහැ
    Fatty liver ද කියලා blood test එකෙන් ද බැලුවෙ Scan එකකින්ද, හරියටම බලාගන්න නං Abdomen scan එකක් කරන්න ඕනනේ
    දෙකම කරා , F/L level 1 (by scan)
    ------ Post added on Jan 7, 2025 at 9:40 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙයට අමතරව මට Sugar, pressure ප්‍රශ්න නෑ (කවදාවත් තිබිලා නෑ).

    මේක තමයි ප්‍රශ්නය

    ලේ වල සීනි නැත්නම් උබ හිතන්නෙ උබ කන සීනි, පිශ්ඨයට මොනව වෙලා, කොහේ තැම්පත් වෙනවා කියලා ද?