Prime mover brake Failure - Sri Lanka

proximacentauri2025

Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    adoo no aqua ekak neda. equa eka aye hadanna puluwanda ban ohoma choppa unama. anika me dawas wala full insurance dennamth minissu value eka puuwan taram adu karala danne. paw wede car eke porata ehema unoth. e wage welata lorry eka insurance eken cover karaganna puluwada ?
     
    • Like
    Reactions: NRTG and netnet

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    අනිවා ලාබ ප්‍රමිතියක් නැති චීනේ හදපු මල ඉලව්වක් වෙන්න ඇති. සාමන්යෙන් ඔව්වා වල අනිත් වාහන වලට වැඩිය සේෆ්ටි සිස්ටම් තියනවා. බ්රේක් උනත් ඉන්ඩිපෙන්ඩන්ට් ලයින් දෙකක් හෝ තුනක් තියනවා මයි

    Renault
     
    • Wow
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    පොන්න පච ලපයට පුක දුන්නු උන් ටිකක් අඩයට තියෙන්න බැරි වෙයිද
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,415
    8,172
    113
    adoo no aqua ekak neda. equa eka aye hadanna puluwanda ban ohoma choppa unama. anika me dawas wala full insurance dennamth minissu value eka puuwan taram adu karala danne. paw wede car eke porata ehema unoth. e wage welata lorry eka insurance eken cover karaganna puluwada ?
    insurance company eka matha depends wenawa ban serama itin. 😔 godak chatter company ekak nam insurance eka ganna eka lesi naha.
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,738
    15,274
    113
    New Zealand
    Break failure nam owaye auto brake wenawa eaka safety measure ekak air brake wahana Wala.
    Methana clutch failure wage case ekak thiyenne eath engine off karama nawathinawa. Danne naha mokada wela thiyenne kiyala hariyatama


    Bara wahana Wala vacuum nemei thiyenne air brakes. Hamoma vacuum keewata oka igenGath kenemgen ahanna wenasa. Bus driverla purawanne vacuum nemei air. Eawaye wathurath ekathu wenawa EA tanks bleed Karanna one. Vacuum wahana Wala wathura bleed Karanna one nha. Bus driver la owa danne naha. Gonnu wage elawanna witharai danne
    ------ Post added on Jan 8, 2025 at 9:08 PM
    එහෙමත් සීන් එකක් ද. මම ඒක දැනන් හිටියේ නෑ. බස් , ලොරි වගේ ලොකු වාහන එළවන හැමෝම ඒ වැඩේට කියන්නේ වැකුම් පුරවනවා කියලා.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    එහෙමත් සීන් එකක් ද. මම ඒක දැනන් හිටියේ නෑ. බස් , ලොරි වගේ ලොකු වාහන එළවන හැමෝම ඒ වැඩේට කියන්නේ වැකුම් පුරවනවා කියලා.
    Lankawe 90% ewun oka danne naha makabaasla pawa vacuum kiyanne. Vacuumed enne light vehicle walata
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    unstoppable sri lankan version :baffled:

    කව්ද යකෝ අර තඩි වාහනේ නවත්තන්න කාඩ්බෝඩ් පෙට්ටියක් දාන එකා

    හැබැයි මම දන්න විදියට ගොඩක් බර වාහනවල බ්‍රේක් වැඩ කරන්න වැකුම් එක හරියට වැඩ කරන්න ඕනි. වැකුම් එක නියමිත ප්‍රමානෙට පුරවගන්න ඕනි නිසයි බස් කාරයෝ උනත් එක තැන රේස් කරන්නේ. කදු පල්ලම් බස්සන්න කලින් කඩුගන්නාවෙදි උනත් ඩයිවර්ලා එක තැන රේස් කරන ගමන් වැකුම් එක පුරවගන්නවා. එහෙම පුරවගත්තේ නැති උනොත් බ්‍රේක් පැටල් එක ගල් වෙලා වගේ තියනවා. යටටපෑගෙන්නෙ නෑ. කොටින්ම බ්‍රේක් වදින්නෙ නෑ. මේකෙදිත් එහෙම සීන් එකක් වෙන්න ඇති. ක්ලච් එකෙන් නවත්ත ගන්න නම් බැරි කමක් නෑ. ඒත් ඒකෙත් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. මේ වාහනවල ඔටෝ බ්‍රේක් සිස්ටම් එකක් තියනවා. ඒකත් වැඩ කරලා නෑ කියන්නේ ලොකු අවුලක් වෙලා තියනවා
    බර වාහන වල break වැඩ කරන්නේ එහෙම නෙවෙයි.